මම කලින් දැම්මා Fiverr notification delay සීන් එකක් ගැන. ඇත්තටම freelance කිරිල්ලෙදී මේ සීන් එක ඉකෙන සීන් එකක් කියලා කරන එවුන් දන්නවනේ. මගෙත් අදත් එක ඔඩරේකට කෙලඋනා. email notification උණත් ඩිලේ මගේ samsung m20 එකේ. මම පොඩි චෙකින් පාරක් දැම්මා පස්සේ අළුත් m20 එකයි, huawei y5 2017 එකයි ලැප් එකයි එක්ක.
huawei එකේ මොබිලේ සිම් එකක් සහ සැම්සුන් එකේ මොබිටෙල් සිම් එකක්, ලැප් එක slt wifi වලින් වැඩ.
කියන්න දුකයි සහෝ ලැප් එකයි 10000කට ගත්ත y5 එකයි එකම වෙලාවට Notification ඩිස්ප්ලේ කරනවා. බඩ පුපුව පිච්චවෙනවා 29000 කට ගත්ත m20 එක ඊට ගොඩාක් වෙලාවකට පස්සේ ring වෙන්නේ. මම මේක අද දවසේ 2-3 පාරක් දැක්කා. පෙලක් වෙලාවට m20 අන්ලොක් කලාම මැසේජ් පෙන්නනවා. පෙලක් වෙලාවට 10 - 15 මිනිත්තු ගිහින් පෙන්නනවා.
ඒක නිසාම මම නෙට් එකේ සර්ච් කලා. සීන් එක ඇත්ත. මට විතරක් නෙමේ ගොඩාක් උන්ට ඒක වෙලා. වෙනවා. මම පෘෆ් දාන්නම්
https://eu.community.samsung.com/t5/Galaxy-S9-S9/Delayed-notifications-issue-affecting-all-range-of-Samsung/td-p/738070
මේ ත්‍රෙඩ් එක දැම්මේ කම්පැණියක් ප්‍ර මෝට් කරන්නවත්, කම්පැණියකට ගහන්නවත් නෙමේ. ෆ්‍රීලාන්ස් කරන උන් ෆෝන් එකක් ගද්දී 2පාරක් හිතපල්ලා.
ජයවේවා