nova 3i mobitel internet setting

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    nova 3i එකට mobitel internet setting හදාගන්න ට්‍රයි කරා. අලුත් එකක් ටයිප් කරලා හදන්නත් ට්‍රයි කරා ඒත් බැ බන්. internet setting හදා ගන්න විදියක් නැද්ද. දන්න කෙනෙක් උදව්වක් දෙන්න.