යාළුවනේ මේ November Story ටීවි සීරිස් එක ඔයාලා බලලා තියේ ද ? මම අද බයිස්කෝප් එකේ දැක්කේ බාගත කරන්න කලින් බලපු අයගේ අදහසුත් දැනගන්න හිතලා මෙතන පෝස්ට් එකක් දැම්මේ.
https://www.imdb.com/title/tt12299774/
https://www.baiscopelk.com/november-story-2021-s01e01-sinhala-subtitles/
ඔයාලා බලලා තියේ නම් හොඳ නරක පහලින් කමෙන්ට් කරන්න.
බයිස්කෝප් එකේ එන ආර්ටිකල් එක දිහා බලලා ඩවුන්ලෝඩ් කරලා බලන්න බෑ. උන් කතාව අජූත් අ උනත් ආර්ටිකල් එක දෙනවා දොඹෙන් යන්න. ඒ නිසා ආර්ටිකල් එක විස්වාස නෑ මට !