NPP අප්‍රේල් 19 People's March #74වසරකසාපයනිමාකරමු #පන්නමු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    ගෙදර යන්නත් නෑ මුන්ගේ මගුල් නිසා ..... ඊයේ රත්මලානේ station පාරට දාගෙන ගියේ.... ගොළුමඩම හන්දිය ළග ඉදං ගාලු පාර බ්ලොක් වෙලා....
     
    • Like
    Reactions: elajani

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,900
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ගෙදර යන්නත් නෑ මුන්ගේ මගුල් නිසා ..... ඊයේ රත්මලානේ station පාරට දාගෙන ගියේ.... ගොළුමඩම හන්දිය ළග ඉදං ගාලු පාර බ්ලොක් වෙලා....
    පෙට්‍රල් තියේද
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    ගෙදර යන්නත් නෑ මුන්ගේ මගුල් නිසා ..... ඊයේ රත්මලානේ station පාරට දාගෙන ගියේ.... ගොළුමඩම හන්දිය ළග ඉදං ගාලු පාර බ්ලොක් වෙලා....
    Ubata thaama danila nadda?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    Ubata thaama danila nadda?
    දැනිලා තියෙන්නේ ...ඒත් ඕවයින් වෙන්නේ මිනිස්සුන්ට තවත් එපා වෙන එක...වැඩ කරලා ගෙදර යනකොට තව පැය දෙකතුනක් පාරේ රස්තියාදු වේවි ඉන්න කොට සතුටුද ?
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    දැනිලා තියෙන්නේ ...ඒත් ඕවයින් වෙන්නේ මිනිස්සුන්ට තවත් එපා වෙන එක...වැඩ කරලා ගෙදර යනකොට තව පැය දෙකතුනක් පාරේ රස්තියාදු වේවි ඉන්න කොට සතුටුද ?
    Awlak ne, eliya bahina ewntat bana bana hitapanko
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැනිලා තියෙන්නේ ...ඒත් ඕවයින් වෙන්නේ මිනිස්සුන්ට තවත් එපා වෙන එක...වැඩ කරලා ගෙදර යනකොට තව පැය දෙකතුනක් පාරේ රස්තියාදු වේවි ඉන්න කොට සතුටුද ?
    රෙදි නැතුව ඒ කාලේ කඩේ ගියා නේද?
    තවත් ගතියනම් ඇරිලා නෑ..
    උන් ඔය දේවල් කරන්නෙ තොපි වෙනුවෙන් යකෝ
     
    • Like
    Reactions: John Napier