NPP අය වැයෙන් සහනයක් හම්බ වෙයි ද? මෙන්න උත්තරය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමති
    5.jpeg

    අයවැයක් යනු භාණ්ඩ මිල අඩු කරන දෙයක් නොවන බව විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි.

    මෙවර අයවැයේදී ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට අඩිතාලම දමන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඒ ආකාරයෙන්ම නොව ඔවුන් සමඟ සාකච්ඡා කර පුළුවන් ප්‍රමාණය ඉටුකරමින් ඉදිරියට යන බවත් ඔහු කියයි.

    ඉදිරි පළාත් පාලන මැතිවරණය වර්තමාන ආණ්ඩුව අනිවාර්යෙන් ජයග්‍රහණය කරන බවද විපක්ෂයක් නොමැති නිසා තමන්ට කිසිදු තරගයක් නැති බවත් හෙතෙම කියා සිටී.

    වත්තල ප‍්‍රදේශයේදී පැවති ජන හමුවකින් පසු මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049

    මයින්ද මාතියා වගෙ සැමන් පරිප්පුද අඩු කරන්න ඕන 🤣
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..

    ow eka aththa, uba wage daara baiyek thread eka dapu ekath loku deyak, moko, dan anik baiyo adagena enne naha,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,058
    113
    ආශ්චර්යමත් රටක
    අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමති

    නියමයි. 😍 හරියටම ඇත්ත කිව්වෙ මේ ආණ්ඩුවෙන් විතරයි. කලින් තිබුණ බයි පාණ්ඩු වලින් කරේ බඩුමිල අඩු කරනව කියලා නූගත් මෝඩ බයියන්ට තාවකාලික මානසික ආතල් එකක් දීපු එක විතරයි. ඇත්තටම බඩු මිල අඩු උනෙත් නෑ ඒක වෙන තැනකින් ගත්තා කියල බයියන්ට තේරෙන කොට රැවටිලත් ඉවරයි.

    මෙදා පාර ඒක නෑ. මරු ✌️😍

    ඉදිරි පළාත් පාලන මැතිවරණය වර්තමාන ආණ්ඩුව අනිවාර්යෙන් ජයග්‍රහණය කරන බවද විපක්ෂයක් නොමැති නිසා තමන්ට කිසිදු තරගයක් නැති බවත් හෙතෙම කියා සිටී.

    ඔන්නෝකයි ප්‍රශ්නෙ. බයියො උලාකන්න වත් දෙයක් නැති දේශපාලන හිඟන්නො වෙලා. 🙈 උන්ගෙම පරණ චාටර් නිවුස් කොපි කර කර ජෙප්පො කරා වගේ දානවා.

    පවු කියලත් හිතෙනව වෙලාවකට. 😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    නියමයි. 😍 හරියටම ඇත්ත කිව්වෙ මේ ආණ්ඩුවෙන් විතරයි. කලින් තිබුණ බයි පාණ්ඩු වලින් කරේ බඩුමිල අඩු කරනව කියලා නූගත් මෝඩ බයියන්ට තාවකාලික මානසික ආතල් එකක් දීපු එක විතරයි. ඇත්තටම බඩු මිල අඩු උනෙත් නෑ ඒක වෙන තැනකින් ගත්තා කියල බයියන්ට තේරෙන කොට රැවටිලත් ඉවරයි.

    මෙදා පාර ඒක නෑ. මරු ✌️😍

    ඔන්නෝකයි ප්‍රශ්නෙ. බයියො උලාකන්න වත් දෙයක් නැති දේශපාලන හිඟන්නො වෙලා. 🙈 උන්ගෙම පරණ චාටර් නිවුස් කොපි කර කර ජෙප්පො කරා වගේ දානවා.

    පවු කියලත් හිතෙනව වෙලාවකට. 😆
    best-washing-machines-6580810397efc.png
     
    • Haha
    Reactions: dimuthmike

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Apey budget eka Samanya Janathawata novey...
    Vehicle import men ma apey budget ekath Sallikarayontama vitarai.
    Apita Samanya saha Dugii janathawa gen den wedak netha...
    Duppathagen un welalenna hadanna epa badu mila wedie kiyala
    😂😂😂
     
    Last edited:

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,431
    113
    හදට සෝ ගිනි ඉනට වැරහැලි ..... නැගිටපල්ලා නැගිටපල්ලා .... හම්මට නැගිටපං උට්ටෝ ඒක හීනයක්😁😂😂