NPP ආන්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ දන්සැල වහයි ද

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    download-1.jpg
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    pissuda whotto

    patta kema thogayak hadanne ethana :love2:

    habayi e ekkama wiyadama :-(

    harinam kana ewunta sympathy ekak thiyenna ona rate minissunge salli walin pinata kanne kiyala
     
    • Sad
    Reactions: craabeysinghe

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    pissuda whotto

    patta kema thogayak hadanne ethana :love2:

    habayi e ekkama wiyadama :-(

    harinam kana ewunta sympathy ekak thiyenna ona rate minissunge salli walin pinata kanne kiyala
    දැන් මුන් ඡන්දෙට කලින් කිව්වා පාර්ලිමේන්තුවේ කෑම දෙන එක වාහන ගන්න එක නවත්වනවා කියලා
     
    • Haha
    Reactions: king solomon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    පාර්ලිමේන්තු කැන්ටීම වහන එක හෙනම ගොන් වැඩක්. ඕකෙන් කන්නේ මන්ත්‍රිවරු විතරක් නෙමෙයි. හැබැයි ඉතින් අවම ගාණකින් කැන්ටීම නඩර්ත්තු වෙන්න ඕනි. 5star හෝටලක් නෙමෙයිනේ ඕක.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    එතකොට පාර්ලිමේන්තු ස්ටාෆ් එක? ආරක්ෂක නිලධාරීන්?
    එහෙම කැන්ටිම වැහුවම උන් අනාතයිනේ!
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    දැන් මුන් ඡන්දෙට කලින් කිව්වා පාර්ලිමේන්තුවේ කෑම දෙන එක වාහන ගන්න එක නවත්වනවා කියලා
    උන් කියපුව ගැන උන්ට චන්දෙ දුන්න උන් බලා ගනී. උබ ඒ ගැන වද නොවී උබේ සිලින්ඩර් පප්පගෙනුයි මයින ගෙනුයි අහපන් ඇයි උන් කියපු ඒවා කරේ නැත්තේ කියල. එකනේ මිනිස්සු පුකට පයින් ගහල එලවල තියෙන්නේ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    උන් කියපුව ගැන උන්ට චන්දෙ දුන්න උන් බලා ගනී. උබ ඒ ගැන වද නොවී උබේ සිලින්ඩර් පප්පගෙනුයි මයින ගෙනුයි අහපන් ඇයි උන් කියපු ඒවා කරේ නැත්තේ කියල. එකනේ මිනිස්සු පුකට පයින් ගහල එලවල තියෙන්නේ :lol:
    ඡන්දෙ දුන්න එවුන් විතර ද පොන්නයෝ ආණ්ඩුවට Tax ගෙවන්නේ 🤮🤮
    Tax ගෙවන්නේ අපිනේ හුත්තෝ
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඡන්දෙ දුන්න එවුන් විතර ද පොන්නයෝ ආණ්ඩුවට Tax ගෙවන්නේ 🤮🤮
    Tax ගෙවන්නේ අපිනේ හුත්තෝ
    ඉතින් පොන්නයෝ මයිනගෙනුයි සියගෙනුයි අහවුවේ නැද්ද උබ.උබ ගෙවුව කියල උබම කියන tax එකෙන් (මන් හිතන්නෑ උබට tax ගෙවන්න තරම් අදායමක් ඇති කියල ) උන්නේ කෑවේ පොන්නයෝ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    ඉතින් පොන්නයෝ මයිනගෙනුයි සියගෙනුයි අහවුවේ නැද්ද උබ.උබ ගෙවුව කියල උබම කියන tax එකෙන් (මන් හිතන්නෑ උබට tax ගෙවන්න තරම් අදායමක් ඇති කියල ) උන්නේ කෑවේ පොන්නයෝ :lol:
    උන් එහෙම පොරොන්දු දුන්න ද?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    උබලට කාලා ඇදලා ඉන්න දෙන්න තාම රාජපෂලා ගාව සල්ලි තියනවා