NPP ආර්ථික විසදුම් ගෙන දෙයිද සැනසුම්🧭

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    NPP එකේ කයිය නායකලා ආර්ථිකය ගැන කොහොමද කථා කරන්නේ ඇයි NPP එක තවමත් ගෝලීය ආර්ථිකය ගැන දැනුවත් නැත්තේ කියලා ලස්සනට කියලා දෙනවා
    වෙන ඕනෑම පක්ෂයකට ඡන්දෙ දෙන්න ඒත් NPP එකට ඡන්දෙ දෙනවා දෙපාරක් තුන් පාරක් හිතන්න මුන් වගේ Update නැති සෙට් එකකට රටක් අරගෙන යන්න පුළුවන් වෙයිද කියලා

    තර්කයක් ගෙන්න පුළුවන් ආයේ රට වැටෙන්න තැනක් නැහැ කියලා පොඩ්ඩක් හැරිලා බලන්න ගෑස්, තෙල් පොලිම් වලට අමතරව බෙහෙත්, කෑම පොලිමුත් නිර්මාණය කරගන්නවා ද කියලා ☝️

    උත්තරය නම් ඔබේ අතේ...

    https://www.facebook.com/share/r/CFfa45k5JstGNNLQ/?mibextid=Ls6BEq
     
    • Like
    Reactions: netudara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    ඉලොන් මස්ක් මොන කබ්බෙක්ද බන්? ඌට ජපුරේ degree එකක් වත් තීයෙනවද? නැත්තන් ලපයා වගේ උට කැලෙනියෙ physical degree එකක්වත් තියෙනවද? :yes::yes:

    @nul නැද්ද බන්? මුන්ට පොඩ්ඩක් කියලා දීපන්කො ඩයල් කව්ද කියලා. :yes: :yes:

    🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඉලොන් මස්ක් මොන කබ්බෙක්ද බන්? ඌට ජපුරේ degree එකක් වත් තීයෙනවද? නැත්තන් ලපයා වගේ උට කැලෙනියෙ physical degree එකක්වත් තියෙනවද? :yes::yes:

    @nul නැද්ද බන්? මුන්ට පොඩ්ඩක් කියලා දීපන්කො ඩයල් කව්ද කියලා. :yes: :yes:

    🤭🤭
    තියෙන්නේ physical degree එකක් ඒත් 16 තුනෙන් බෙදා ගන්න බැහැ🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    තියෙන්නේ physical degree එකක් ඒත් 16 තුනෙන් බෙදා ගන්න බැහැ🤣🤣
    හිනා වෙන්න එපා මචන්. කැම්පස් වල කැල්කියුලෙටර් දෙනවා එහෙම ගනන් හදන්න. එකයි බැරි. 🤭 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri පොන්නයා මෙහේ වරෙන් බුරාගෙන

    Ponnayo thopi wage rellata puka dena bai wesige puthala chande dunne දෙපාරක් තුන් පාරක් hithala neweida ehenam,