NPP එකට දුන්න අවසාන චන්දෙ වෙන්නේ

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    prasidda horu aka politicians la gattoth kelawenawa
    උන් ගානට ගේම ගහගන ආව

    දිගටම ඔහොම ගියොත් මොනවාහරි වෙයි බලමු
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    මොනවත් නැහැ ලස්සනට ආතල් ටිකක් දෙනවා මහා මැතිවරණය එන කම් ඡන්දෙ ඉවර උන ගමන් හිකවෙලා යන්නේ හොදම එකෙන්🤣🤣
     
    • Sad
    Reactions: Any.key

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    පරණ හොරු එකෙක් හරි උන්ගේ පක්ෂෙට ගත්තොත්

    අලුත් අය දැන් එන්න ඕනේ නේද
    භය වෙන්නෙපා බන් ඒම ගන්නෙ නැ අනුරල 😴 100% shure
     
    • Wow
    Reactions: Any.key