NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    මම දන්න විදිහට ලංගමටත් මෝඩ හුකන්නෙක්ව දාල තියෙන්නෙ.
    එහෙමද?? උබලා උට වැඩක් කරගන්න දුන්නෙත් නැද්ද. ඊයා බං. රිලවා නටව නටව ඉදපන් :ROFLMAO:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මොකද උබලා වැඩ කරන්න නොදී එලවපු එකෙක්ද? :ROFLMAO:
    LLB නැතුව පුකදීල ලීගල් ඔෆිසර් වෙලා නඩු පරාදවෙලා බරගානක් පාඩුකරල ඒවට Audit කේස් එනකොට අස්වෙලා ගියපු පොන්නයෙක්.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    මට මතක් වෙන්නේ යහපාලනය. උන් මුල් දින සීයේ සබාපතිකම් වලට දැම්මෙ ටිකක් වැදගත් අය. මම වැඩ කරපු ආයතනයට දැම්මෙ ප්‍රොෆෙසර් කෙනෙක්.
    මහ මැතිවරණයෙන් පස්සෙ පොලිටිකල් පත්වීම් කලා.
    NPP උන්ටත් අඩුගානේ මහ ජන්දේ වෙනකම් ඉන්න තිබ්බා.
    ඒක තමයි මටත් හිතාගන්න බැරි. බහුතරයකුත් නැතුව ඉතුරු ටිකටත් කෙළකරගන්නනේ හදන්නේ. එක්කෝ මුන්ට රට ඉවරම කරලා දාන්න සල්ලි හම්බෙලා තියෙනවා, නැත්නම් මුන්ට මෙලොව වැඩක් කරගන්න බෑ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මමනම් එකෙන්ම මචන්.. රට හදන්න බහුතරය මදි.. 2/3 ඕනමයි.. ඒකත් මදි වෙයි.
    අනිවා අනිවා 225 හේන් 200 වත් ආසන ඕනේ වෙයි ඒකියපුවා කරන්න එක NPP එකට ආසන අඩුම 190+ ලබා දෙන එක තමයි අපේ යුතුකම.
     
    • Love
    Reactions: Walter White

    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,559
    113
    jur4GBz.jpeg
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    දුන්නෙ නැති මගුලක් නෙවේ බං. ඕක legal officer ඉඳල සුදුසුකම් නැතුව වැඩ බැරුව අස්වෙලා ගිය ෆේල් පොන්නයෙක්.
    Irisiyawata ubata ohoma hithenawa athi bn.
    Minihata dakmak weda piliwelak nadda.
    Natham complained karanna kenek nadda ithin.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මම දන්න විදිහට ලංගමටත් මෝඩ හුකන්නෙක්ව දාල තියෙන්නෙ.
    CTB eka nam supiri dial ekak kiyala kiyanne ban. CTB eke weda karana okkoma wage buwaata aadareyi
     
    • Like
    Reactions: wawula

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Tourism ද Sathosa ද? මේ දෙකට විතරයිනේ අද, ඊයේ අලුත් සභාපතිලා පත් කරේ.

     
    • Like
    Reactions: wawula

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අනේ යන්න එපා අයියේ

    අනේ අයියෙ අපි ඉවරයි අයියේ

    - අනුර කුමාර ඇතුලු මාලිමා සෙට් එක
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    CTB eka nam supiri dial ekak kiyala kiyanne ban. CTB eke weda karana okkoma wage buwaata aadareyi

    මාත් දැක්කා ඒකනං. හැබැයි කීප දෙනෙක් හොඳ කිව්වට idea එකක් ගන්න බෑ. නරක කිව්වත් එච්චරයි.

    කවුරුහරු උන්ට තියෙන චෝදනා වත් පැහැදිලිව දානවා නං හොඳයි. ඒව බොරු නං ඒ පැත්තෙන් රිප්ලයි එකක් එයිනෙ.
     
    • Haha
    Reactions: AKI-SL and tharakaf

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපෙ ආයතනයේ ක් වැඩ බැරි මාලිමාව ට කඩේ ගිය එකෙක්ව සභාපති කරලා බං. ඌ කලින් පොඩි පොඩි හොරකම් කරපු එකෙක්.

    දැක්කනෙ ඕන එකෙක්ට ඕන බොරුවක් ගොතලා කියන්න පුළුවන්. මම ජොබක් කරන්නෙත් නැහැ.