NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,457
    1,417
    113
    අද අපේ ආයතනයට අලුත් සභාපති කෙනෙක් පත්කරා. මේකෙම ඉඳල වැඩබැරුව අයින්වෙලා යන්න වුන එකෙක්. අම්මප අනුර පොන්නයාගෙ නරිවාදම් විතරයි පොහොට්ටුවට පුකදීල දැන් උන්ට පුකදෙන හෙංචයියො පත්කරන්නෙ වෙන එකෙක් හිටියෙ නෑනෙ මේවට පත්කරන්න. මේ හරකත් ගෝඨාභයා ගිය පාරෙම යයි වගේ. අනුර තෝ හුකාගනින් මහඡන්දෙට මගේ ඡන්දෙ නෑ. :angry:
    Most top positions are filled with non-performers without any forward vision. It is quite evident when assessing the work done during these 1.5 years and the volume of work done by previous governments. No capacity whatsoever.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    දැන් කීයක් වගේ තියෙනවද සගෝ
    90%ක් ඉවරයි හැබැයි බයියොන්ට නම් පුක දෙන්නෙ නෑ 🤣 . ආහ් ඒ ආපු පොන්නයාවනම් අපි එලෙව්ව. දැන් ඉන්න එකත් ගොටාබයා දාපු එකා තරම් හොඳ නෑ කියපංකො ගෝටයා මොනා කරත් අපේ එකට දීපු එකා වැඩ්ඩ 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    ආ ඔව් නෙ. @shenat ලංකාවෙ හිටිය නන් 90%ක්වත් එනව.

    සුවාදීන ඩෝබිවරු, සිලි බයි හොර ඩෝබිලත් එක්කම මෙහෙම අඬනව කියන්නෙ මගේ චන්දෙ නං අනිවා NPP තමයි. 😍😍🤌🏼
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,861
    113
    Panadura
    සුවාදීන ඩෝබිවරු, සිලි බයි හොර ඩෝබිලත් එක්කම මෙහෙම අඬනව කියන්නෙ මගේ චන්දෙ නං අනිවා NPP තමයි. 😍😍🤌🏼
    අපරාදේ ටිකට් එකට යන ගාන
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    90%ක් ඉවරයි හැබැයි බයියොන්ට නම් පුක දෙන්නෙ නෑ 🤣 . ආහ් ඒ ආපු පොන්නයාවනම් අපි එලෙව්ව. දැන් ඉන්න එකත් ගොටාබයා දාපු එකා තරම් හොඳ නෑ කියපංකො ගෝටයා මොනා කරත් අපේ එකට දීපු එකා වැඩ්ඩ 🤣
    දැන් කීයක් වගේ ඉවරද මචං?