NPP එකේ අලුත්ම සින්දුව. (We are the world type)

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    AMSjWcb.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං ඉස්සර වැඩ කරපු ප්‍රඩක්ශන් හවුස් එකක ලොක්ක මතක් උනා
    පොර 2009 ඉදන් 2015 වෙනකංම ඒ ඒ ඡන්දෙ දිනපු අපේක්ශයන්ට සින්දු හදල ගිහින් උන්ට පෙන්නල ලකුණු දාගත්ත කියහන්කො 😁
    අන්න උන් වගේ උන්ගෙන් තමයි අනුරය පරිස්සං වෙන්න ඕන.. 😄
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේකට මයිල් කෙලින් වෙන්නෙ නැහ්

    මොන උනත් නන්දසෙනගෙ සින්දුවට ගහන්න සින්දුවක් නැහ්
     
    • Haha
    Reactions: hapriyankara

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    මේකට මයිල් කෙලින් වෙන්නෙ නැහ්

    මොන උනත් නන්දසෙනගෙ සින්දුවට ගහන්න සින්දුවක් නැහ්

    mahinda- saheli 100x better
     
    • Like
    Reactions: poopoo

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,695
    113
    නොපෙනෙන මානයේ
    ප්‍රශස්ති ගී නං වැඩක් නෑ. 22 දින්නොත් 23 ඉඳංම වැඩ පටන්ගන්න වෙයි.

    නැත්තං ඔය ඡන්දෙ දීපු උන් ටික මෙල්ල කරගන්නව බොරු.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔව් අපිටත් ඉස්සර වැරදුනා ජෙප්පොන්ටත් ඉස්සර වැරදුනා.
    වෙච්ච වැරදි හදන් ඉස්සරහට යමු