NPP එකේ දිව දෙකේ ටෝක් - දෙරණ 360 අනුර නාගන්න හැටි🤦

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    බලය බෙදනවා කියල මවනවා නේ බිල්ලෙක්..අපිත් මේ රටවල් වල ලස්සනට ජීවත් වෙන්නේ එහෙම බ්ලය බෙදල නිසා..නගර සභාවට එහෙමත් නැත්නම් පාලාතට පොලිස් ඉඩම් බ්ලතල ආවම ප්‍රශ්න ගොඩක් විස දෙනවා
    පිටරට තියෙන මළ මගුල් ඔක්කොම ලංකාවේ කරන්න බැහැ බන්
    දේමල්ලු න්ට එහෙම ඔහොම චාන්ස් එකක් ආපු ගමන් උතුරේ ඉන්න සිංහළු හිර කරලා දායි
    යාපනේ නාග විහාරයත් නීති විරෝධියි කියලා නීතියක් ගෙනැල්ලා තමා නවතින්නේ
    අනිත් එවුන් කාතන්කුඩි හම්බයෝ එහේ ශරීයා නීතිය ගෙනැල්ලා කියයි ගෑනු ඔක්කෝටම ඔලුව වහගෙන එන්න කියලා🤦
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    බලය බෙදනවා කියල මවනවා නේ බිල්ලෙක්..අපිත් මේ රටවල් වල ලස්සනට ජීවත් වෙන්නේ එහෙම බ්ලය බෙදල නිසා..නගර සභාවට එහෙමත් නැත්නම් පාලාතට පොලිස් ඉඩම් බ්ලතල ආවම ප්‍රශ්න ගොඩක් විස දෙනවා
    Umbalata terenne nathi eka tama e ratawal ewage reforms walata hada gahila tiyenne. Unge culture eka e widiyata hadila tiyenne.
    Lankaawa wage hingana thanakata oya level ekata power eka dunnama abuse wenawa aniwa. Ekai okey aula. Depu gaman kuhakayo tika arrears cover karanna gani.

    Jeppo hitanne pitarata dewal 100% ehamama lankaawe karanna puluwan kiyala. Eken unge experience/common sense nathi kama tama penanne


    Gota part 2