NPP එකේ ප්‍රාදේශීය සභා මට්ටමේ වෙනදේ අවධානයට!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,395
    32,108
    113
    දැන් සභා වලට පත්වෙලා ඉන්න සභිකයන්ගේ වංචා/දූෂණ වලට ඉඩහැරීම් ගැන, NPP එකේම සහෝදරවරුන්ට පැමිණිලි කරහම, අර වැරදි කරන උන්ට ක්‍රියාමාර්ග නොගෙන උන් ඒව තවත් යටගහමින් නිදහසේ කරගෙන යන්න දෙන්නෙ ඇයි? මෙහෙම කොහොමද අනුර තරාතිරම නොබලා දඬුවම් දෙන්නෙ? මෙලෙස බිම්මට්ටමේ සභා වලට ගියපු මිනුස්සු ගැන හොයා බලන්නෙ නැත්තං ඔයාට රට කරන්න වෙන්නෙ නැහැ අනුර. මොකද බිම්මට්ටමේ යන්නෙ හිටපු දූෂිතයෝ රැකිල්ලක් අනුර.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹ කරුමයක් නේ බන්
    චන්දේ දුන්නනේ
    කට වහන් හිටුකෝ ඌට එක කරගන්න දීලා

    චන්දේත් දීලා පුපත් දෙන්න යනවනේ මේ මෝඩ යක්කු.
    අනුර නෙමේ ඊලොන් මස්ක් ආවත් ඌත් අසරණ වෙනවා
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,219
    34,843
    113
    බය නැතුව ඉඳපං.
    අනුරයියා එක්ක සෙල්ලම් බේ.
    වැඩ ටික යටින් ගානට කෙරීගෙන යනවා
    අනුරයියා තව අවුරුදු 10කට වත් හොල්ලන්න බෑ
    බොහෝ විට මැරෙනකල්ම ජනපති.
     
    • Haha
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    දැන් සභා වලට පත්වෙලා ඉන්න සභිකයන්ගේ වංචා/දූෂණ වලට ඉඩහැරීම් ගැන, NPP එකේම සහෝදරවරුන්ට පැමිණිලි කරහම, අර වැරදි කරන උන්ට ක්‍රියාමාර්ග නොගෙන උන් ඒව තවත් යටගහමින් නිදහසේ කරගෙන යන්න දෙන්නෙ ඇයි? මෙහෙම කොහොමද අනුර තරාතිරම නොබලා දඬුවම් දෙන්නෙ? මෙලෙස බිම්මට්ටමේ සභා වලට ගියපු මිනුස්සු ගැන හොයා බලන්නෙ නැත්තං ඔයාට රට කරන්න වෙන්නෙ නැහැ අනුර. මොකද බිම්මට්ටමේ යන්නෙ හිටපු දූෂිතයෝ රැකිල්ලක් අනුර.
    හොරට හම්බෙන සල්ලි ටිකක් දකින කල් තමා හැම එකාම දූශන විරෝදී වෙන්නෙ. ඊටපස්සෙ ඉතින් "පුලුවන් කාලේ ටිකක් හම්බ කලාම මොකද" කියලා හිතෙනවා. ඕක තමා ඇත්ත කතාව. :lol::lol:

    ඇයි පක්ශෙට පුක දුන්නා කියලා උන්ගෙ වාහන හීන, ගෙවල් හීන, සවාරි හීන, නිකන් කන බොන හීන ඉටුවෙනවද බන්? උනුත් මිනිස්සුනේ. උනුත් ආසයි ධනපති ජිවිතේ රහ බලන්න. :lol: :lol:
     
    • Like
    Reactions: KDH