දැන් සභා වලට පත්වෙලා ඉන්න සභිකයන්ගේ වංචා/දූෂණ වලට ඉඩහැරීම් ගැන, NPP එකේම සහෝදරවරුන්ට පැමිණිලි කරහම, අර වැරදි කරන උන්ට ක්‍රියාමාර්ග නොගෙන උන් ඒව තවත් යටගහමින් නිදහසේ කරගෙන යන්න දෙන්නෙ ඇයි? මෙහෙම කොහොමද අනුර තරාතිරම නොබලා දඬුවම් දෙන්නෙ? මෙලෙස බිම්මට්ටමේ සභා වලට ගියපු මිනුස්සු ගැන හොයා බලන්නෙ නැත්තං ඔයාට රට කරන්න වෙන්නෙ නැහැ අනුර. මොකද බිම්මට්ටමේ යන්නෙ හිටපු දූෂිතයෝ රැකිල්ලක් අනුර.
