මහ මැතිවරණෙට දාන්නෙ පුරුදු මූණු වලට අමතරව කාවද? මහ මැතිවරණෙ මේ තියන රැල්ල එහෙම්ම තියෙයි ද?
jhnnwp Well-known member Jan 6, 2012 44,257 31,995 113 Aug 26, 2024 #1 මහ මැතිවරණෙට දාන්නෙ පුරුදු මූණු වලට අමතරව කාවද? මහ මැතිවරණෙ මේ තියන රැල්ල එහෙම්ම තියෙයි ද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,070 34,612 113 Aug 26, 2024 #2 jhnnwp said: මහ මැතිවරණෙට දාන්නෙ පුරුදු මූණු වලට අමතරව කාවද? මහ මැතිවරණෙ මේ තියන රැල්ල එහෙම්ම තියෙයි ද? Click to expand... මම නම් පාර්ලිමේන්තු චන්දෙදි මනාප දෙන්නේ නෑ. මාලිමාව ඉදිරියේ කතිරයක් ගහනවා එච්චරයි Reactions: Kamal1996
jhnnwp said: මහ මැතිවරණෙට දාන්නෙ පුරුදු මූණු වලට අමතරව කාවද? මහ මැතිවරණෙ මේ තියන රැල්ල එහෙම්ම තියෙයි ද? Click to expand... මම නම් පාර්ලිමේන්තු චන්දෙදි මනාප දෙන්නේ නෑ. මාලිමාව ඉදිරියේ කතිරයක් ගහනවා එච්චරයි
jhnnwp Well-known member Jan 6, 2012 44,257 31,995 113 Aug 26, 2024 #3 mokada amatha karanna epa NPP ekata 2/3 denawa nam aniwa maha mathiwaranaya godayanna ona... ethanadi mahamathiwaraneta dana apekshakayo minissuta purudu munu wenna ona, purudu munu tika nam kohomath eyine...
mokada amatha karanna epa NPP ekata 2/3 denawa nam aniwa maha mathiwaranaya godayanna ona... ethanadi mahamathiwaraneta dana apekshakayo minissuta purudu munu wenna ona, purudu munu tika nam kohomath eyine...
N nalin0001 Well-known member Jun 12, 2014 20,070 34,612 113 Aug 26, 2024 #4 jhnnwp said: mokada amatha karanna epa NPP ekata 2/3 denawa nam aniwa maha mathiwaranaya godayanna ona... ethanadi mahamathiwaraneta dana apekshakayo minissuta purudu munu wenna ona, purudu munu tika nam kohomath eyine... Click to expand... පාර්ලිමේන්තු චන්දෙදි හරිනි අගමැති කරමු කියන කැම්පේන් එක තමයි ගෙනියන්න ඕනේ. පුද්ගලයින් වශයෙන් මනාප කෙසේ වෙතත් මාලිමාවට කතිරෙ ගැස්සවීමයි කලයුතුතේ. එතකොට නිකංම 2/3 ලැබෙයි
jhnnwp said: mokada amatha karanna epa NPP ekata 2/3 denawa nam aniwa maha mathiwaranaya godayanna ona... ethanadi mahamathiwaraneta dana apekshakayo minissuta purudu munu wenna ona, purudu munu tika nam kohomath eyine... Click to expand... පාර්ලිමේන්තු චන්දෙදි හරිනි අගමැති කරමු කියන කැම්පේන් එක තමයි ගෙනියන්න ඕනේ. පුද්ගලයින් වශයෙන් මනාප කෙසේ වෙතත් මාලිමාවට කතිරෙ ගැස්සවීමයි කලයුතුතේ. එතකොට නිකංම 2/3 ලැබෙයි
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Aug 26, 2024 #5 jhnnwp said: මහ මැතිවරණෙට දාන්නෙ පුරුදු මූණු වලට අමතරව කාවද? Click to expand... අර ජීවිතෙට උගන්නල නැතුව ගුරු පඩිය ගන්න එකාල එහෙම jhnnwp said: මහ මැතිවරණෙ මේ තියන රැල්ල එහෙම්ම තියෙයි ද? Click to expand... 25/26 වෙද්දි රැල්ල ඉවරයි
jhnnwp said: මහ මැතිවරණෙට දාන්නෙ පුරුදු මූණු වලට අමතරව කාවද? Click to expand... අර ජීවිතෙට උගන්නල නැතුව ගුරු පඩිය ගන්න එකාල එහෙම jhnnwp said: මහ මැතිවරණෙ මේ තියන රැල්ල එහෙම්ම තියෙයි ද? Click to expand... 25/26 වෙද්දි රැල්ල ඉවරයි
K Kamal1996 Well-known member Jun 25, 2021 1,009 1,192 113 Aug 26, 2024 #6 Solo Rider said: අර ජීවිතෙට උගන්නල නැතුව ගුරු පඩිය ගන්න එකාල එහෙම 25/26 වෙද්දි රැල්ල ඉවරයි Click to expand... Itim yako chande 21 ne Reactions: Solo Rider
Solo Rider said: අර ජීවිතෙට උගන්නල නැතුව ගුරු පඩිය ගන්න එකාල එහෙම 25/26 වෙද්දි රැල්ල ඉවරයි Click to expand... Itim yako chande 21 ne
pathaleiretta Well-known member Aug 18, 2015 9,282 21,200 113 Aug 26, 2024 #7 කොහොමත් මේක දිනන එකා ඊලගට කරන්නෙ ක්ශනිකව මහ මැතිවරනයක් තියන එක. එක උණුහුමේ දෙකම දිනන්න. රැල්ල බහින්න කලින්. ඊට පස්සෙ තම්‍යි සෙල්ලන් බලන්න වෙන්නෙ. Reactions: Solo Rider
කොහොමත් මේක දිනන එකා ඊලගට කරන්නෙ ක්ශනිකව මහ මැතිවරනයක් තියන එක. එක උණුහුමේ දෙකම දිනන්න. රැල්ල බහින්න කලින්. ඊට පස්සෙ තම්‍යි සෙල්ලන් බලන්න වෙන්නෙ.