ගායිස්... කාලෙකින්... උබලට මතකද මම මේ කියපු දේවල් ඉස්සර... දැන් ඇත්ත වේගන එනව නේද.. මේක තමා ආණ්ඩුවෙ reputation එක වට්ටගන්න main point එක. ඊළගට දේශපාලන පලිගැනීම් වැඩී. ඒ කියන්නෙ වැරදි කරපු අයට ඳඬුවම් දෙන්න ඕන තමා හැබයි ඉතින් economy growing build up priority first comes දෙන්න ඕන. මේක ඊට වැඩී over යන ගතියක් තියනව.
තව predictions ඉස්සරහට කියන්නන්.
2024
2025/6
Now
තව predictions ඉස්සරහට කියන්නන්.
2024
Main reasons, NPP කිවුවට ඉතින් JVP නෙ. තාමත් සමජවාදි genes එයාලගෙ ඇගේ තියනව. ඒ සමාජවාදී ප්‍රතිපත්ති ආකල්ප 1970 වලදි කලාට දැන් තියන global situation එකත් එක්ක tally වෙන්නෙ නෑ. 2/3 අරගෙන ඒව ඉස්සරහට දාල ව්‍යවස්ථා හදන්න ගත්තොත් ලෝකෙන්ම අපි තනි වෙන්න තියන chance වැඩි. For example cuba. අනිත් එක දැනට තියන economic situation එකත් එක්ක වෙන රටවල් එක්ක ගනුදෙනු කළාට එයාල ගොඩක් දුරට කැමති නෑ වෙන රටවල් එක්ක ආර්ථික වශයෙන් සම්බන්ධ කන් තියාගන්න ඒ කියන්නෙ foreign investment වගේ ඒව. එයාලගෙ ඔළුවෙ තියෙන්නෙම තනියෙම නැගිටිමු වගේ එකක්. ඒකත් දැන් කාලෙ global economic environment එකත් එක්ක tally වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් Non religious පැත්තට බරයි. කවුරු කොහොම හිනා උනත් ආගමට දහමට support එක තියෙන්න ඕන. ඒකෙන් තමා ලංකාව වගේ සමාජයක් අල්ලන් ඉන්නෙ. අනිත් පැත්තෙන් LGBTQ වගේ ඒවට SUPPORT එක දෙන පැත්තට ඇවිල්ල තියනව. ඒකත් පිරිහෙන්න එක හේතුවක්. ඉතින් මේ දේවල් කරන්න ව්‍යවස්ථාව USE කලොත් 2/3 ගන්න එකම එයාලගෙ DOWN එක වෙන්නත් පුළුවන්
2025/6
උබලට දැනෙන නොදැනෙන විදිහට lGBTQ normalize වෙයි. ඔය title එකෙන් එන අමුතු අමුතු video,s dramas, events අනන් මනන් විතරක් නෙමේ gov offices වල ඒ සම්බන්ධ programs පවා උබලට බලාගන්න පුළුවන් වෙයි. මුලින්ම ඒ programs ගොඩක් දුරට Sri Lankan police එකෙන් බලාගන්නත් පුළුවන් වෙයි. ඒව නිකන් ඇගට පතට නොදැනී වෙන විදිහට තමා organize වෙන්නෙ.
සංස්කෘතිමය වෙනසක් වෙනව society එකට negative විදිහට. සමහරු ඒක හොදයි කියල හිතන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නෙ අයහපතක්මයි.
වෙනසක් කරන්න එනව කියල වැඩි weight එකක් වැටෙන්නෙ ඔය වගේ දේවල් වලට මම දකින විදිහට. එයාලගෙ ආකල්ප වල විදිහට සමාජය හැදුනොත් තමා රට හදන්න පුළුවන් කියන මතේ තමා ගොඩක් දුරට NPP එක ඉන්නෙ. ඕක 70 80 කාලෙ JVP ජාන සීන් එකක්.
කොහොම උනත් සමහරවිට හොරු උනත් පොහොට්ටු සජබ හිටිය නං ඉවරයි කියල හිතෙන්න පුළුවන් සමහර මිනිස්සුන්ට තව කාලයක් ගිහින්.
Anyway yes, I also voted NPP Last year. Tht was the possible option. හැබැයි ඒ කාලෙත් මම මේ වගෙ සීන් කිවුව.
Lets see.
All in all I just wanna say be your own. don't let others to control you. Build your good Skills. Focus on being right yourself. Don't set out to correct the world.
Now