NPP එක දිනන්න හේතු උන ගීත & අනිත් එවා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ගැම්මෙන් share කරගෙන යමු මෙතන






    ප.ලි :

    පොරොන්දු උන විදිහටම බැරි උනත් පක්ශ පාට නොබලා යම්තාක් දුරකට හරි අවංකවම උඩුගං බලා පීනන්න උත්සහ කරොත් තමා මේ ජයග්‍රහනයට සැබෑ අරුතක් හම්බෙන්නේ. එතෙක් අපි අවධියෙන්.

    නැත්තම් මේ සෙත්කවිම තමා වස්කවි වෙන්නේ.
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP


    සලන සුසුම සැඩ සුළඟයි
    ගලන කඳුළු වැසි වතුරයි
    දුකින් වෙළී අන්ධකාරයේ
    යන මේ ගමනේ
    අපේ පැතුම් නැවුම් ලොවට පාර කියනවා

    ජීවිතයේ පීඩිත හද වේදනා යටින්
    රණ ගීයක ජය නාදය ඈත ඇසෙනවා
    මේ ගමනට ඒ ගීයෙන් දිරිය ලැබෙනවා

    පහන් තරුව පායා එන
    නවෝදයට දොර අරින්න
    ඔබේ දෑත අපට දෙන්න
    සොහෝයුරනි - සොහොයුරියනි

    පද - මහගම සේකර
    ස්වර - ගුණදාස කපුගේ
     
    • Love
    Reactions: windows_ubuntu

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,288
    7,799
    113
    mada gahapu videos ehemath hethu wenna athi , Pawena chanda anurata enna.. Minihekge uthsahayak echchara pahath karala video hadana eka , manussakamak tiyena normal manussayek iwasan ne.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    mada gahapu videos ehemath hethu wenna athi , Pawena chanda anurata enna.. Minihekge uthsahayak echchara pahath karala video hadana eka , manussakamak tiyena normal manussayek iwasan ne.
    හැබැයි ඔය ගැරහුම් jvp එකට ඉවසලා නුපුරුදු දේවල් නෙවෙයිනේ බන්. එහෙම ගැරහුම් එන මට්ටමට එනවා කියන එකත් motivation එකක් වෙන්ඩ ඇති