NPP එක දිනන්න හේතු උන ගීත & අනිත් එවා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේවා ඓතිහාසික නූල් 😁
    පොරොන්දු උන විදිහටම බැරි උනත් යම්තාක් දුරකට හරි අවංකවම උඩුගං බලා පීනන්න උත්සහ කරොත් ඒ මනාපෙට සැබෑ අරුතක් හම්බෙයි.
    නැත්තම් මේ සෙත්කවිම තමා වස්කවි වෙන්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලපසෙන් අඩුවෙන් චන්දගන්න හේතුවුන සිද්දිය තියෙනවා වීඩියෝ එකක.
    පුලුවන් කෙනෙක් ලපසෙන් චන්දේ දාන්න ගිහින් නම කියන වීඩියෝ එක දාන්න.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    පෙරදිග අහසේ ළහිරු කිරණ සේ....​

    දයාරත්න රටගෙදර අධ්‍යක්ෂනය කළ දෑකැති මුවහත ටෙලි නාට්‍යයේ තේමා ගීතය



    පෙරදිග අහසේ ළහිරු කිරන සේ //
    මතුවී හිනැහෙන් සකිසඳේ
    පෙරදිග අහසේ ළහිරු කිරන සේ //
    මතුවී හිනැහෙන් සකිසඳේ

    අඳුරේ අප යන මාවත
    එලිකර දී මගහැර බාධක
    තම හිස රැඳි මිනි කිරුලද ගලවා
    අන් හිස පලදා හිනැහෙන්නේ

    පෙරදිග අහසේ…

    පතමින් ජනතා සුබසෙත
    මතුකරවා දෑකැති මුවහත
    එලඹෙන උවදුරු වලකා නිසිලෙස
    නොබියව පෙරමුන වෙත යන්නේ