NPP එක වැඩ පෙන්වයි රාජිත හිරේ බත් කල්දේරම් රස බලයි😍

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඇමති විජිත, නි. ඇමති වටගල, රාජිත, සුසිල්, මර්වින් එක සාදයක.. එක මේසයක..
    565656.jpg



    අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඇතුළු පිරිසක් සමග හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේමජයන්ත, මර්වින් සිල්වා ඇතුළු පිරිසක් සාදයකට එක්ව සිටින පින්තූර කීපයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

    කොළඹ ප්‍රසිද්ධ හෝටලයක රාත්‍රී සාදයක් සඳහා ඔවුන් මෙසේ එක්ව සිටී.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    මු එළියේ කියලා අපි දන්නේ මේ ෆොටෝ නිසා නැත්නම් තාමත් දන්නේ නැහැ😂😂😂

    අපි රැවටුණා මචන් 🙁
    කවුරුත් එකයි.
    අපිට උබල කියන දේ අහලා නාමල්ට දෙන්න තිබුනෙ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    ඔන්න ඔහොම ඇත්ත විදියට ඉඳපල්ලා බොරුකාරයෝ copied :lol:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    අපි රැවටුණා මචන් 🙁
    කවුරුත් එකයි.
    අපිට උබල කියන දේ අහලා නාමල්ට දෙන්න තිබුනෙ.
    තෝ වගේ එළ හරකෙක් නම් කොහොමත් හරියන්නේ අනුර වගේ මෝඩයෙක් ට තමා😂

    නාමල් ආවනම් මේ වෙනකොට හොරැ සේරම හිරේ 🥀
    නාමල් ඕනේ නැහැ බං ඔය අනුර අයියා කට්ටිය ම ලස්සනට ඇතුලට දාලා තියෙන්නේ😂😂
    ------ Post added on Sep 18, 2025 at 7:25 AM