Npp ග්‍රාමීය පදනම..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    වැඩිය fb පැත්තේ යැවෙන්නේ නැති නිසාත් ගියත් wall එක විතරක් බැලෙන නිසාත් මේක miss වුනා. අනුරාධපුර ඇතුලට වෙන්න දන්න කොල්ලෙක්ගේ account එකට ගියා.පොර රනිල් ට support උගේ post එකක comment set එකට ගියාම මූගේ අම්ම අප්පා සිහි කරලා තියෙනවා විතරයි. නිකමට ඒවුන්ගේ account බැලුවා ( මගේ පූ අමාරුවට ) උන් සිරා npp රසිකයෝ. කෙලින්ම pp eke idan ඔක්කොක . නාකි කාලකන්නි නිසා රට විනාස වෙච්චා කියලා.. මෙතන seen එක අර කොල්ලත් මුන් ගියපු ඉස්කෝලෙටම ගිහින් මුන්ගේ වගේම පවුල් වලින් ආපු කට්ටක් කාලා ඉගෙන ගෙන ගේමක් ගහන එක සහ අනිත් වුන් එහෙම නැති එක.. කොහොමහරි ගමත් අනුරට ❤️
     
    • Love
    Reactions: Kumbhakarna22

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,872
    21,114
    113
    FOq-Auo-OVg-AAc7-I.jpg
     
    • Haha
    Reactions: Candid-B

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    වැඩිය fb පැත්තේ යැවෙන්නේ නැති නිසාත් ගියත් wall එක විතරක් බැලෙන නිසාත් මේක miss වුනා. අනුරාධපුර ඇතුලට වෙන්න දන්න කොල්ලෙක්ගේ account එකට ගියා.පොර රනිල් ට support උගේ post එකක comment set එකට ගියාම මූගේ අම්ම අප්පා සිහි කරලා තියෙනවා විතරයි. නිකමට ඒවුන්ගේ account බැලුවා ( මගේ පූ අමාරුවට ) උන් සිරා npp රසිකයෝ. කෙලින්ම pp eke idan ඔක්කොක . නාකි කාලකන්නි නිසා රට විනාස වෙච්චා කියලා.. මෙතන seen එක අර කොල්ලත් මුන් ගියපු ඉස්කෝලෙටම ගිහින් මුන්ගේ වගේම පවුල් වලින් ආපු කට්ටක් කාලා ඉගෙන ගෙන ගේමක් ගහන එක සහ අනිත් වුන් එහෙම නැති එක.. කොහොමහරි ගමත් අනුරට ❤️
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට............... 🤗 🤗 🤗