NPP ජාතික භික්ෂු පෙරමුණ. 🔴 LIVE

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    සාධු සාධු සාධූ. මහ සඟරුවනේ ආශිර්වාදය ලැබුනා කියන්නේ ඉතිං අනුරයියා තමයි නියත ජනපති
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මුන්ට කියන්නෙ ගනයො කියලා
    හාමුදුරුවරු නෙවෙයි
     
    • Dislike
    Reactions: yapa100

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    මුන්ට කියන්නෙ ගනයො කියලා
    හාමුදුරුවරු නෙවෙයි
    එතකොට හාමුදුරුවරු ඉන්නේ කොහෙද? ජොලි සියාගෙ කඳවුරේද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ

    දළදා මාළිගාවට බෝම්බ ගහපු JVP එකේ රැස්වීම් වලට යනවාට ගණයන් ට සිවුර ගලවලා ගහන්න ඕනේ🤮
     
    • Dislike
    Reactions: yapa100

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    එතකොට හාමුදුරුවරු ඉන්නේ කොහෙද? ජොලි සියාගෙ කඳවුරේද?
    සිවුර දාගත්තනම් මාර්ග ඵලයක් අවබෝධ කරගන්න වෙහෙසෙන්න ඕන
    එහෙම නැතිව ග්‍ගීහීයො කරන වැඩකරන ඔක්කොම උන් ගනයො
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    මූ ඒ පාර හාමුදුරුවන් ට බණ කියනවද :lol:


    එකල රජගහනුවර බිම්බිසාර රජ්ජුරුවොත් සංගයා ගෙනල්ලා මේ වගේම බික්ෂු පෙරමුණක් හදල භික්ෂු සමුළු තියල තියනව කියලා ඉන්දියාවේ පරණ පොතක තිබ්බා .
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනේ..😹😹.බලන්න ජෙප්පොන්ගේ බුද්ධාගමට තියෙන ලැදියාව (චන්දයක් කිට්ටු වෙන කොට)...මේ චන්ද නැති කාලෙට.😹😹👇

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    meka ne neda? GMOA eka thaama mainda maaththayalath ekkada danne ne
    ai Nursela hitiye.

    වෙනසක් වෙයිද?
    Confused Dogs GIF by MOODMAN

    ------ Post added on Aug 23, 2024 at 5:39 PM
     
    • Like
    Reactions: haunte