NPP දේශබන්දු නාටකය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    දේශබන්දු සැගවී ඉන්නේ වර්ග අඩි හැට පන්දාහක් ඇතුලේ..- වටගල
    sun1.jpg

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිත්‍යානුකූල කටයුත්තක් කළේ නම් සැඟව සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව නි. මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල පවසයි.

    මේ රටේ වර්ග අඩි හැටපන්දහස් ගණනක් තුළ සැරිසරමින් දීර්ඝ කාලයක් සැඟව සිටීමේ හැකියාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

    පොලිස්පති ලෙස සියලු උපක්‍රම යොදමින් ඔහු සැඟව සිටින නිසා පොලිසියට මෙතෙක් ඔහු අත්අඩංගුවට ගත නොහැකි වූ බව ද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.

    කෙසේ වුව ද ඉතා නොබෝ දිනකින් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නා බවද ඔහු සඳහන් කරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    ජෙප්පන්ට කෙළවන්නේ කවදහරි ආරක්ෂක අංශ වල උන් සෙට් වෙලා.. නිකන් උබලට හිතෙන්නේ නැද්ද උන් ආණ්ඩුව උනාට උන්ට ආරක්ෂක අංශ කන්ට්‍රෝල් නෑ කියලා . 🥱
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    රටේ නීතිය රකිනවා කියපු එකෙක්නෙ මේ හැංගිලා ඉන්නෙ
    පැය 48 න් රටේ හොරු ඔක්කොම අල්ලනවා කියපු එකෙක් නේ ජනාධිපති වෙලා ඉන්නේ🤣🤣
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මේක දැක්කද?.:lol:


    මිනිමැරිමයි බොරුවයි මුන්ගේ ජාන වලම තියෙනදෙයක්ද කොහෙද..

    ජෙප්පන්ට කෙළවන්නේ කවදහරි ආරක්ෂක අංශ වල උන් සෙට් වෙලා.. නිකන් උබලට හිතෙන්නේ නැද්ද උන් ආණ්ඩුව උනාට උන්ට ආරක්ෂක අංශ කන්ට්‍රෝල් නෑ කියලා . 🥱
    සිරා කතාව
    ------ Post added on Mar 9, 2025 at 8:07 AM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    65,000Sqft = 1.4921947 Acre

    Deyiyane Deyiyane thawa koheda lankawe thamath yudde thibba nam ,