NPP නොවන එළකිරි සාමාජිකයින්, අනේ !

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,072
    27,736
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කරුණාකරලා ඔයාලා පෙනී සිටින පක්සේ පොඩ්ඩක් සදහන් කරගෙන යන්න.
    හරියට තර්කයක් ඉදිරිපත් කරගන්න විදියක් නෑ ඔයාල සහය දක්වන පක්සේ නොදැන.

    උදා:- සජබයියෙක් කියල හිතාගෙන උත්තර දුන්නත් ඌ රනිල් වාදියෙක් වීම 🥲
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    මහින්දවාදියෙක් 😌

    ඔය ඔක්කොම යාලුවො මල්ලි.

    උබල බෙදිල මරාගන්නෙ නැතුව හිටහන්
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ලප ජූස් බොතල් කරල විකුනන්න බිස්නස් එකක් පටන් ගන්න හිතන ඉන්නවා! උබට ඩීලර් ශිප් එක්ක දෙන්නද! මාලුමා සාමාජිකයන් ලිස්ට් එකෙ ඉන්න නිසා සෙල්ස් ලෙසී වෙයි!
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒ අය අපක්ෂපාතී රටට ආදරේ මිනිස්සූ...

    ලප ජූස් බොතල් කරල විකුනන්න බිස්නස් එකක් පටන් ගන්න හිතන ඉන්නවා! උබට ඩීලර් ශිප් එක්ක දෙන්නද! මාලුමා සාමාජිකයන් ලිස්ට් එකෙ ඉන්න නිසා සෙල්ස් ලෙසී වෙයි!
    ලපෙයා කියන විදියට මිනිස්සු රුපියල් 20-30 දාස් පඩි වලට වහල්ලු වගෙ වැඩ කරල නාකි වෙනකම් ආන්ඩුවට කබුරල කබුරල මැර්ලා යන්න ඔන! පගාව අරන්වත් ගොඩ එන්න බැ! ආන්ඩුවෙන් දෙන ගානක් අරන් නියවන් ඉන්න ඔන! පිස්සුවටද උට්ටො පාන්ඩුවෙ රස්සා ගන්නෙ!
    ------ Post added on Jun 2, 2025 at 10:15 PM
     
    • Haha
    Reactions: vibhashana

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කරුණාකරලා ඔයාලා පෙනී සිටින පක්සේ පොඩ්ඩක් සදහන් කරගෙන යන්න.
    හරියට තර්කයක් ඉදිරිපත් කරගන්න විදියක් නෑ ඔයාල සහය දක්වන පක්සේ නොදැන.

    උදා:- සජබයියෙක් කියල හිතාගෙන උත්තර දුන්නත් ඌ රනිල් වාදියෙක් වීම 🥲
    zRyd2CC.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක
    ඇතටම ඔයාගේ පක්සේ මොකද්ද දිලාන්
    ඇයි බන් එක එකා හදාගෙන තියන පක්ෂ , ආගම් වලට රටේ ලෝකේ මිනිස්සු ඉතුරු නැතුව බෙදිලා ඉන්න ඕන කියලා උබල හිතනේ ? :baffled:
     
    • Haha
    Reactions: supun_sg