NPP ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්විම. | 🔴 LIVE

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    අනුරයියා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකළත් අපි මාලිමාවට දෙනවා. අනිත් කඳවුරු දෙකේ බේසිගෙ පුතාලා අවුරුදු 76ක් තිස්සේ 5න් 5ට ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා රට හැදුවද?
    හරි බන්
    බැරිවෙලාවත් අනුර දින්නොත්
    මාස 6ක් යයි උපරිම
    රට හැදෙනවා සුපිරි පිරි පිරි එකට
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ඕව මොකටද බන් දැනට අනුර දිනලා ඉවරයි :D
    පාස්පෝට් නැහැ කියල අඬන්න ඕන වෙන්නේ නේ
    උදාර රටක් ඇතිවෙනවා

    අල්ලපු ගෙදර එකට කාර් දෙකක් තියෙනවම් එකක් උඹට අරන් දෙනවා
    උදාරයි
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Bookoflies.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113

    Kim Jong Un Eats GIF by David Firth

    12. නව මැතිවරණ ක්‍රමයක් සමග විදේස් ගත ලාංකිකයන් සදහා ජන්ද බලය ලබාදිම.

    13. විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම.
     
    • Haha
    Reactions: AKI-SL and SHAN_22

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    12. නව මැතිවරණ ක්‍රමයක් සමග විදේස් ගත ලාංකිකයන් සදහා ජන්ද බලය ලබාදිම.
    ලොකුම පිනක් මේක. එහෙ ඉදන්ම රට හදන්න පුළුවන් දැන් එතෙර සහෝදරයන්ට.
    13. විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම.
    තාත්විකයි. ගානට ආවා. කොරයි පකක් 🥴 :lol:
     
    • Dislike
    Reactions: yapa100

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Dan thamai neutral chanda tika malimawata harenna patanganne. Ko wadapiliwela kiyala ahapu unta uththara deela thiyanawa lesatama.
    ehema ekakuth thiyanawa. habai meke thiyana samahara ewa mechchara kal un kiyapu kathandara ekka contradict wenawa. ewa kohomada sortout karanne. meke thiyana ekada piliganna one wasantha samarasinghe pons kiyana ekada
     
    • Like
    Reactions: AKI-SL

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    Asama tika:

    6. නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොට ජනමත විචාරයකින් සම්මත කිරිම.

    7. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සියලු විශ්‍රාම වැටුප්, දිමනා, නිල නිවාස අහොසි කිරිම.

    8. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප් අහොසි කිරිම.

    9. මන්ත්‍රීවරුන්ගේ තිරුබදු වාහන බලපත්‍ර අහොසි කිරිම.

    10. මන්ත්‍රීවරුන්ට එක් වාහනයක් පමනක් ලබාදිම.

    11. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුව සැසිවාරයට සම්වන්ධ විමේ සියලු දිමනා අහොසි කිරිම.

    12. නව මැතිවරණ ක්‍රමයක් සමග විදේස් ගත ලාංකිකයන් සදහා ජන්ද බලය ලබාදිම.

    13. විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම.

    Dan Anura mechchara mahansi wenne wena ekekta bale aran dennada?

    “විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම”

    Danna ekek kiyala deepallako
    ------ Post added on Aug 26, 2024 at 1:06 PM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මෙච්චර කල් කරපු එවුන් කරපු සාමාන්‍ය ක්‍රමයනේ එත් JVP එකේ ප්‍රතිපත්තිය මොකක්ද ?
    ------ Post added on Aug 26, 2024 at 11:10 AM
    පුද්ගලික විශ්වවිද්‍යාල / ජාත්‍යන්තර පාසල් -
    / CEB / Petroleum වගේ පාඩු ලබන රාජ්‍ය ආයතන/

    මේවගේ ප්‍රශ්ණ ඇති කලේ කවුද? ලපයද?

    Dan Anura mechchara mahansi wenne wena ekekta bale aran dennada?

    “විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම”

    Danna ekek kiyala deepallako
    ------ Post added on Aug 26, 2024 at 1:06 PM
    පාර්ලිමේන්තුව කියන්නෙ එකෙක් නෙවෙයි. 225ක්.
    ------ Post added on Aug 26, 2024 at 1:45 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Asama tika:

    6. නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොට ජනමත විචාරයකින් සම්මත කිරිම.

    7. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සියලු විශ්‍රාම වැටුප්, දිමනා, නිල නිවාස අහොසි කිරිම.

    8. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප් අහොසි කිරිම.

    9. මන්ත්‍රීවරුන්ගේ තිරුබදු වාහන බලපත්‍ර අහොසි කිරිම.

    10. මන්ත්‍රීවරුන්ට එක් වාහනයක් පමනක් ලබාදිම.

    11. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුව සැසිවාරයට සම්වන්ධ විමේ සියලු දිමනා අහොසි කිරිම.

    12. නව මැතිවරණ ක්‍රමයක් සමග විදේස් ගත ලාංකිකයන් සදහා ජන්ද බලය ලබාදිම.

    13. විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම.

    Dan Anura mechchara mahansi wenne wena ekekta bale aran dennada?

    “විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම”

    Danna ekek kiyala deepallako
    ------ Post added on Aug 26, 2024 at 1:06 PM
    Moda aathal ban owa..okun enne nehe kiyala un dannawa.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113
    බයියොන්ට අද වැඩ තියෙයි. අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය උඩින් පල්ලෙන් කියවලා කෑලි අහුලගන්නයි free AI detectors වලට දාලා chatgptද බලන්නයි😂
    :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    පුද්ගලික විශ්වවිද්‍යාල / ජාත්‍යන්තර පාසල් -
    / CEB / Petroleum වගේ පාඩු ලබන රාජ්‍ය ආයතන/

    මේවගේ ප්‍රශ්ණ ඇති කලේ කවුද? ලපයද?

    පාර්ලිමේන්තුව කියන්නෙ එකෙක් නෙවෙයි. 225ක්.
    ------ Post added on Aug 26, 2024 at 1:45 PM
    Hari ban Agamathita ne bale yanne
     
    • Haha
    Reactions: INCORRECT

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    https://newswire.lk/pdf/NPP Policy Book - Sinhala.pdf

    කිසිම වෙනසක් නැති රනිල්ගේ වැඩපිළිවෙල ම සහ ගෝඨා ගේ එකම

    එකම වෙනස් දේ අර රැකියා කරගන්න බැරුව නිතරම පිකටින් කරන සෙට් එකට රැකියා ලැබෙනවා
    හැම පවුල් 100කටම එකා ගානේ ගෙවල් බලාගන්න කෙනෙක් දානවා
    රනිල් දෙන අස්වැසුම 10,000 දිගටම දෙනවා
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    vehical permits labila inna unata mokakada wenne? cancel karanawada eka?

    vehical import karanawa kiyala ranila kiyanawane 2025 janaury wala..eka gana NPP mathaya mokakda?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    vehical permits labila inna unata mokakada wenne? cancel karanawada eka?

    vehical import karanawa kiyala ranila kiyanawane 2025 janaury wala..eka gana NPP mathaya mokakda?
    Ewwata awulak danne nathi wei
    Mathi Amathiwarunge waraprasadane kapanne
    Janathawage warapprasada kapala goda yanna amarui