Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NPP මාලිමා මෝඩ ජෙපි ආණ්ඩුව Renewable Energy වලට තවත් ෂොට් එකක් දෙයි; No Net Plus Plus Scheme for more than contract demand for any customer category!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙන ගහන්න ඕන බං මුංට නම්. මොකක් මේ කරල තියෙන්නෙ. රුපියල් 19ක් සෝල වලට? WTF?

මේ තරම් මාෆියා කාරයොන්ට නැමෙන ආණ්ඩුවක්ද බං තියෙන්නෙ. කිසිම කොන්දක් පණ නෑ නේ මුංගෙ. මණ්ඩලේ ඉන්න එවුන් කොහොමත් සෝල එක්ක බද්ද වෛරයෙන් ඉන්නෙ, උන් බලාගෙන ඉන්නෙ කොයි වෙලේද මේකට ෂොට් එක දෙන්නෙ කියල. පට්ටම දූෂිත ආයතනයක් ඒක. එහෙම Corrupted ආයතනයක් කිය දේවල් ඉහ මුදුනින් පිලිගෙන ඒව ක්‍රියාත්මක කරනව නම් එතැනින්ම හිතාගනිංකො මුගෙ තියෙන අත්දැකීම්. තනිකර පිස්සෙක් නේ.

ඉස්සර කංචන ඉන්න කාලෙ උං ටික පැත්තකට කරල තියල ලස්සනට තනියම තීන්දු ගත්ත. ඌ හිටපු කාලෙ තමයි ඇත්තටම ලංකාවෙ සෝල හිතාගන්නවත් බැරි විදියට නැගල ගියේ, සෝල වල ස්වර්ණමය යුගය. අපේ කට්ටියට ඕන උනා රට හදන්න

අනිත් එක බං මොනවද මේ රේට්ස්? කවුද බං මේව හදන්නෙ? මොනව අධ්‍යනය කරලද? යකෝ මෙයිට අවුරුදු 12කට කලින් සෝල වලට ගෙව්වෙත් රුපියල් 22ක්. ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 120 ගණං. රුපියල ගොඩක් ශක්තිමත්, කරන්ට් බිල් ගොඩක් අඩු කාලයක්, උද්ධමණය ඔක්කොම අඩු කාලයක්, ඒ දවස්වලත් රුපියල් 22ක් ගෙව්ව නම්, දැන් ඩොලර් එක 300 ගණං යද්දි, රුපියල මෙච්චර වැටිල තියෙන්නෙ, ඉස්සරට වඩා කරන්ට් බිල් 4 ගුණයකින් විතර වැඩි වෙලා තියෙද්දි මොකෙක්ද මේවට රුපියල් 19ක් ගෙවන්න තීරණය කරපු එකා & ඒව අනුමත කරපු එකා?

මේ රේට්ස් වලින්ම පේනව නේ බං මුං කොච්චර ඇරියස් එකකින්ද ඉන්නෙ කියල මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. සෝල 19ට ගනිද්දි විදුලි බල මණ්ඩලයෙ ලොක්කොන්ගෙ ඩීසල් බලාගාර වලින් යුනිට් එක රුපියල් 100ට විතර ගන්නව.

මේ ආණ්ඩුව ආවෙ 80%ක් Renewable energy කරනව කියාගෙන නේද? අන්තිමේදි සෝල වලටත් කෙලිය, EV වලටත් කෙලිය. කෝ බං මුංගෙ ප්‍රතිපත්ති. ඊය

[USER=572450]@Tricle_Buwa[/USER] අනේ මංද බං උඹටත් කියන්න වචන නෑ. බොක්කක් නිසා කට පියාගෙන ඉන්නම්,

මේවගෙන් සෝල Industry එකට ඒවගෙ වැඩ කරන අයට වෙන හානිය මොකක්වත් Estimate කරල නෑ නේ මුං. තනිකර ඩීසල් බලාගාර අයිතිකාරයො ගැන හිතල ගත්ත තීරණයක්.

[QUOTE="chami2015, post: 30617323, member: 542063"] [SIZE=5]හෙන ගහන්න ඕන බං මුංට නම්. මොකක් මේ කරල තියෙන්නෙ. රුපියල් 19ක් සෝල වලට? WTF? මේ තරම් මාෆියා කාරයොන්ට නැමෙන ආණ්ඩුවක්ද බං තියෙන්නෙ. කිසිම කොන්දක් පණ නෑ නේ මුංගෙ. මණ්ඩලේ ඉන්න එවුන් කොහොමත් සෝල එක්ක බද්ද වෛරයෙන් ඉන්නෙ, උන් බලාගෙන ඉන්නෙ කොයි වෙලේද මේකට ෂොට් එක දෙන්නෙ කියල. පට්ටම දූෂිත ආයතනයක් ඒක. එහෙම Corrupted ආයතනයක් කිය දේවල් ඉහ මුදුනින් පිලිගෙන ඒව ක්‍රියාත්මක කරනව නම් එතැනින්ම හිතාගනිංකො මුගෙ තියෙන අත්දැකීම්. තනිකර පිස්සෙක් නේ. ඉස්සර කංචන ඉන්න කාලෙ උං ටික පැත්තකට කරල තියල ලස්සනට තනියම තීන්දු ගත්ත. ඌ හිටපු කාලෙ තමයි ඇත්තටම ලංකාවෙ සෝල හිතාගන්නවත් බැරි විදියට නැගල ගියේ, සෝල වල ස්වර්ණමය යුගය. අපේ කට්ටියට ඕන උනා රට හදන්න :ROFLMAO: [/SIZE] [COLOR=rgb(251, 160, 38)][SIZE=5]අනිත් එක බං මොනවද මේ රේට්ස්? කවුද බං මේව හදන්නෙ? මොනව අධ්‍යනය කරලද? යකෝ මෙයිට අවුරුදු 12කට කලින් සෝල වලට ගෙව්වෙත් රුපියල් 22ක්. ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 120 ගණං. රුපියල ගොඩක් ශක්තිමත්, කරන්ට් බිල් ගොඩක් අඩු කාලයක්, උද්ධමණය ඔක්කොම අඩු කාලයක්, ඒ දවස්වලත් රුපියල් 22ක් ගෙව්ව නම්, දැන් ඩොලර් එක 300 ගණං යද්දි, රුපියල මෙච්චර වැටිල තියෙන්නෙ, ඉස්සරට වඩා කරන්ට් බිල් 4 ගුණයකින් විතර වැඩි වෙලා තියෙද්දි මොකෙක්ද මේවට රුපියල් 19ක් ගෙවන්න තීරණය කරපු එකා & ඒව අනුමත කරපු එකා?[/SIZE][/COLOR] [SIZE=5]මේ රේට්ස් වලින්ම පේනව නේ බං මුං කොච්චර ඇරියස් එකකින්ද ඉන්නෙ කියල මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. සෝල 19ට ගනිද්දි විදුලි බල මණ්ඩලයෙ ලොක්කොන්ගෙ ඩීසල් බලාගාර වලින් යුනිට් එක රුපියල් 100ට විතර ගන්නව. මේ ආණ්ඩුව ආවෙ 80%ක් Renewable energy කරනව කියාගෙන නේද? අන්තිමේදි සෝල වලටත් කෙලිය, EV වලටත් කෙලිය. කෝ බං මුංගෙ ප්‍රතිපත්ති. ඊය 🤮[/SIZE] [USER=572450]@Tricle_Buwa[/USER] අනේ මංද බං උඹටත් කියන්න වචන නෑ. බොක්කක් නිසා කට පියාගෙන ඉන්නම්👿, මේවගෙන් සෝල Industry එකට ඒවගෙ වැඩ කරන අයට වෙන හානිය මොකක්වත් Estimate කරල නෑ නේ මුං. තනිකර ඩීසල් බලාගාර අයිතිකාරයො ගැන හිතල ගත්ත තීරණයක්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom