NPP මාලිමා මෝඩ ජෙපි ආණ්ඩුව Renewable Energy වලට තවත් ෂොට් එකක් දෙයි; No Net Plus Plus Scheme for more than contract demand for any customer category!

monson

Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113
    @Tricle_Buwa තාම අඬ අඬ කඩේ යනවද ? :lol:

    CEB under the leadership of Dr Tilak began the Renewable energy blocking programme with the first Salvo fired against the Net++ scheme.

    Net++ scheme allows the roofowner to export more than the contract demand and was used by warehouses and distribution centers that had large rooftop capacity.

    Thos is just the beginning.

    NPP, which came to power promising to build 2000 MW of rooftop solar, is unique as rheu stand out as the government who constrained the same, whereas previous governments tried to expand programmes for rooftop solar adoption.

    This is step 1. Step 2 will be gutting the feed-in-tariffs, which will come out in a couple of weeks!

    Let's salute diesel

    qwZKI22.jpeg

    SpsUQlk.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    මොකක්ද බන් කියලා තියෙන්නෙ? සරල සිංහලෙන් කියපන් බලන්න.
     
    • Like
    Reactions: haunte

    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113
    මොකක්ද බන් කියලා තියෙන්නෙ? සරල සිංහලෙන් කියපන් බලන්න.
    NET PLUS PLUS scheme එකෙන් ලොකු roof space එකක් තියන warehouses, factories වගේ ඒවාට 3 phase 30A - 20KW, 3 phase 60A - 40KW limit එකට වඩා PV system install කරලා අලුතෙන් tranformer එකක් අපේ වියදමෙන් දාලා 100KW, 250KW වගේ ලොකු ඒවා grid එකට export කරන්න පුළුවන්. තව අපිට වෙන කෙනෙක්ගේ / වෙන තැනක roof එකක් rent කරලා solar PV system install කරන්න පුළුවන්. එක නවත්තල.

    NET PLUS PLUS

    Currently, all other schemes connected to the grid are limited to the customer’s contract demand. This limitation results in the underutilization of available roof space for solar power generation beyond the contracted demand. To address this issue, the utility has introduced the Net Plus Plus scheme, which allows prosumers to install Rooftop Solar PV systems beyond their contract demand.

    Under the Net Plus Plus scheme, the Rooftop Solar PV system is classified as a power plant, and prosumers are permitted to consume only the auxiliary power required for system operation. Existing consumers can leverage the Net Plus Plus scheme to generate and supply excess electricity to the grid using their additional roof space. An essential aspect of the Net Plus Plus scheme is the separation of its wiring from all other internal wiring systems.

    The Net Plus Plus scheme facilitates the implementation of a roof rental or aggregator model, which aims to maximize rooftop solar generation. Under this model, investors or tariff customers can enter into agreements with the utility. The interconnection agreement closely resembles that of the Net Plus scheme, and the payment structure aligns with other existing schemes.

    - https://www.pucsl.gov.lk/rooftop-solar-pv-connection-schemes/
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    Pagayanta sola hinda sehenna paaduui wage. Gota inna kaaleth ground mounting project ekak karanawa kiyala hathara watema transformers reserve karala thibba..den mun wena sellamak daanawa..Gota part 2 thamai
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    NET PLUS PLUS scheme එකෙන් ලොකු roof space එකක් තියන warehouses, factories වගේ ඒවාට 3 phase 30A - 20KW, 3 phase 60A - 40KW limit එකට වඩා PV system install කරලා අලුතෙන් tranformer එකක් අපේ වියදමෙන් දාලා 100KW, 250KW වගේ ලොකු ඒවා grid එකට export කරන්න පුළුවන්. තව අපිට වෙන කෙනෙක්ගේ / වෙන තැනක roof එකක් rent කරලා solar PV system install කරන්න පුළුවන්. එක නවත්තල.

    NET PLUS PLUS

    Currently, all other schemes connected to the grid are limited to the customer’s contract demand. This limitation results in the underutilization of available roof space for solar power generation beyond the contracted demand. To address this issue, the utility has introduced the Net Plus Plus scheme, which allows prosumers to install Rooftop Solar PV systems beyond their contract demand.

    Under the Net Plus Plus scheme, the Rooftop Solar PV system is classified as a power plant, and prosumers are permitted to consume only the auxiliary power required for system operation. Existing consumers can leverage the Net Plus Plus scheme to generate and supply excess electricity to the grid using their additional roof space. An essential aspect of the Net Plus Plus scheme is the separation of its wiring from all other internal wiring systems.

    The Net Plus Plus scheme facilitates the implementation of a roof rental or aggregator model, which aims to maximize rooftop solar generation. Under this model, investors or tariff customers can enter into agreements with the utility. The interconnection agreement closely resembles that of the Net Plus scheme, and the payment structure aligns with other existing schemes.

    - https://www.pucsl.gov.lk/rooftop-solar-pv-connection-schemes/
    තාම ගෙවල් වල ඒවට ඇරලා නෑනේ බන්. අරිනකන් හිට්පන්, එතකොට තම කෙඳිරිල්ල ඇහෙන්න ගන්නෙ. 🤭 🤭

    Pagayanta sola hinda sehenna paaduui wage
    ඔය තිලක් කියන එකා CEB එකටම consulting කරන එකක් තියෙන එකෙක්. ඒකේ board member කෙනෙක් ඕකගෙ ගෑනි. ඕක ඕකව දාපු ගමන් expose කලා, ඒත් ලොන්තයෝ ඒක යට ගැහුවා, දැන් තමා ඩයල් එක පටන් ගන්නෙ සෙල්ලම.

    තව vidul lanka කියන උන්ලු පැලවත්තේ මුන්ගෙ ගුඩ්බෑයම හදන්න සල්ලි දීලා තියෙන්නෙ (එක සෙට් එකක්), උන් ලංකාවෙ ලොකුම private powerplants තියෙන සෙට් එකක්.

    ------ Post added on Mar 17, 2025 at 7:02 PM
     
    ඕකා step by step එපා වෙන්නම වැඩේ දෙන්නේ RE වලට. ඕකා හදන්නේ ගෙවල් වල ගහන්න දෙන්නෙත් tender කරලා දෙන්න :lol:

    The Sri Lankan government is now indicating that all future RE projects, including roof top solar, would be contracted following competitive tenders, a source said. - https://www.dailymirror.lk/breaking...nis-exit-from-Sri-Lanka-RE-project/108-304480
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113
    ඒ කියන්නෙ rate අඩු කරන්නෙ නෑලුද? 🤣🤣🤣
    ඒක තව සති කීපයකින්. මම කිව්වේ step by step එපා වෙන්නම වැඩේ දෙන්නේ RE වලට :lol:
    ආ තාම කෙඳිරි ගගා කඩේ යනවා නේ. එක නෙමේ දැන් වී ටොන් කීයක් අරගෙනද? රනිලා වගේ නෙමෙයි මේ සැරේ නියමෙට ගන්නවා කිව්වේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757

    එව්ව වැඩක් නෑ. Rate අඩු උනාම කියපම්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඒ කියන්නෙ rate අඩු කරන්නෙ නෑලුද? 🤣🤣🤣
    Rates නෙවෙයි Solar වලට කෙලවලාම දාන්න යන්නේ 🤣🤣
    ඔහොම සැපේ ඉඳපන් ඉස්සරහට එක Solar Project එකක් වත් කරගන්න බැරි වෙනවා
    පොල් කට්ටක් ටිං කෑල්ලක් සෙට් කරගෙන ඉඳපන් දැම්ම 🤓
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    Rates නෙවෙයි Solar වලට කෙලවලාම දාන්න යන්නේ 🤣🤣
    ඔහොම සැපේ ඉඳපන් ඉස්සරහට එක Solar Project එකක් වත් කරගන්න බැරි වෙනවා
    පොල් කට්ටක් ටිං කෑල්ලක් සෙට් කරගෙන ඉඳපන් දැම්ම 🤓
    මේ යන ගමන් මහත්තය සුද්ද කරල කියන්නම් ඈ.. වෙලාව ආවම කියන්න ඒනම් අපි මෙව්ව වහල එලි බහින්නම්

    එක නෙමේ දැන් වී ටොන් කීයක් අරගෙනද? රනිලා වගේ නෙමෙයි මේ සැරේ නියමෙට ගන්නවා කිව්වේ
    මම එහෙම කිව්ව තැනක් පෙන්නනඩ සුට්ටක්
    ------ Post added on Mar 17, 2025 at 7:25 PM
     
    • Haha
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113

    මම එහෙම කිව්ව තැනක් පෙන්නනඩ සුට්ටක්
    ඇයි මේ thread එකේ පොලවේ හැපුනේ අනුර රනිල්ට වඩා හොඳට වී ගන්නවා කියල @nul අනාතයා එක්ක set වෙලා :lol:

    https://elakiri.com/threads/අනුර-වී...න්න-පුළුවන්-මහ-කන්නේ-අස්වැන්නෙන්-1-8.2196282/
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,411
    113
    කෑගල්ල
    ටයර් දාලද ගිනි තිබ්බෙ 🤣🤣
    උබල ගේ මහා එකා තමා හරියට දන්නේ ගිනි තියපු විදිහනම්... අපි දන්නේ අළු වෙලා තිබ්බ විදිහ විතරයි... :lol: :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    උබල ගේ මහා එකා තමා හරියට දන්නේ ගිනි තියපු විදිහනම්... අපි දන්නේ අළු වෙලා තිබ්බ විදිහ විතරයි... :lol: :lol:
    සීයත් ඔය අලුකරන වැඩ වලට දස්සයා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    හාපෝ 1200ට අඩන හිගන්නෙක්ද මේ කෝටි ගනන් project ගැන කියවන්නෙ 🤣🤣🤣

    ඔය ත්‍රෙඩ් එකේ මම කිව්ව තැන පෙන්නපම් මොන්සං
    ------ Post added on Mar 18, 2025 at 12:09 AM