Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NPP මාලිමා මෝඩ ජෙපි ආණ්ඩුව Renewable Energy වලට තවත් ෂොට් එකක් දෙයි; No Net Plus Plus Scheme for more than contract demand for any customer category!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]id=9322718837846827;type=p[/MEDIA]

[USER=165466]@Hapuwa[/USER] [USER=572450]@Tricle_Buwa[/USER]

අර whatapp group එකේ බන කියන අමුතු පොතක් දාන swarna bandaara කියන එකා heyleys fentons එකේ එකෙක්. උට ඕනේ පොඩි solar company වලට කෙලවන්න  https://www.linkedin.com/in/swarna-bandara-a3b040295/

[MEDIA=facebook]id=1155831695851662;type=p[/MEDIA]

[USER=165466]@Hapuwa[/USER] පොඩි solar company වලට බනින එකාට මේක පෙන්නන්න

ප්‍රධාන පෙළේ ලංවිම නිලධාරින් 45කගේ නිවෙස්වලට ලොකු සමාගම් කිහිපයකින් සෝලා අල්ලස්

* DGMලා, AGMලා, ප්‍රධාන ඉංජිනේරුවෝ සහ හිටපු සභාපතිවරු දෙදෙනෙකුත් ඒ අතර

* පිරිසකට සමාගමෙන් මාසිකව පඩිත් ගෙවයි

ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ නිලධාරීන් 45 දෙනෙකු විසින් ප්‍රධාන පෙළේ සමාගමකින් අල්ලස් ලෙස සිය නිවෙස්හි පියසි මත සුර්යය පැනල සවි කරගෙන ඇතැයි බුද්ධි අංශ විසින් රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි අනාවරණය වේ.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරු දෙදෙනෙක් ඇතුළුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු, සහකාර සාමාන්‍යාධිකාරීවරු සහ ජේෂ්ඨ ඉංජිනේරුවෝ ගණනාවක් මෙම පිරිසට අයත් වෙති.

කිලෝ වොට් 10සිට 250 දක්වා පාරාසයක සුර්යය පැනල මේ ආකාරයට අල්ලස් ලෙස එම පිරිස ලබාගෙන ඇත්තේ ගෘහස්ත සහ මහා පරිමාණ සුර්යය බලශක්ති ව්‍යාපාරයේ නියැලෙන සමාගම් කිහිපයකිනි.

මෙම නිලධාරීන් අතරින් බහුතරයක් අදාළ සමාගම මගින් මාසික වේතනයක් ද ලබාගෙන ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර ඇතැයි ද පැවසේ.

ටෙන්ඩර් පාටිපාටියේ නියැලෙන මුවාවෙන් අල්ලස් ලබා ගැනීමට කටයුතු කරන මෙම නිලධාරීන් සියලු දෙනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස බුද්ධි අංශ, සිය වාර්තාව මගින් දැනුම් දී ඇතැයි ද පැවසේ.

. ටෙන්ඩර් පාටිපාටිය සදහා අදාළ සමාගම් යොමුකර, අනෙකුත් සමාගම් පටිපාටියෙන් බැහැර කර, අල්ලස් ලබාගෙන ටෙන්ඩර් ප්රදානය, බැලූ බැල්මට නීත්‍යානුකූලභාවයක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබදව නෛතිකවිරෝධයක් ද දැක්විය නොහැකි ආකාරයට මෙම නිලධාරීන් අදාළ සමාගම් කිහිපය සදහා සිය සේවය ලබාදී තිබේ.

රජයේ බලධාරීන් වෙත ලැබී ඇති විස්වාසනීය තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී රාජ්‍ය බුද්ධි අංශ මේ බව ආනාවරණය කර ගැනීමට සමත්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

අල්ලස් හෝ දුෂණ කොමිසම මගින් ළගදීම මෙම නිලධාරින් අත්අඩංගුවට ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියි.

- https://www.theleader.lk/featured/red-alert/30579-45

[QUOTE="monson, post: 30618545, member: 30005"] [MEDIA=facebook]id=9322718837846827;type=p[/MEDIA] [HR][/HR] [USER=165466]@Hapuwa[/USER] [USER=572450]@Tricle_Buwa[/USER] අර whatapp group එකේ බන කියන අමුතු පොතක් දාන swarna bandaara කියන එකා heyleys fentons එකේ එකෙක්. උට ඕනේ පොඩි solar company වලට කෙලවන්න :lol: [URL]https://www.linkedin.com/in/swarna-bandara-a3b040295/[/URL] [MEDIA=facebook]id=1155831695851662;type=p[/MEDIA] [USER=165466]@Hapuwa[/USER] පොඩි solar company වලට බනින එකාට මේක පෙන්නන්න [HEADING=2][URL='https://www.theleader.lk/featured/red-alert/30579-45']ප්‍රධාන පෙළේ ලංවිම නිලධාරින් 45කගේ නිවෙස්වලට ලොකු සමාගම් කිහිපයකින් සෝලා අල්ලස්[/URL][/HEADING] [B]* DGMලා, AGMලා, ප්‍රධාන ඉංජිනේරුවෝ සහ හිටපු සභාපතිවරු දෙදෙනෙකුත් ඒ අතර * පිරිසකට සමාගමෙන් මාසිකව පඩිත් ගෙවයි[/B] ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ නිලධාරීන් 45 දෙනෙකු විසින් ප්‍රධාන පෙළේ සමාගමකින් අල්ලස් ලෙස සිය නිවෙස්හි පියසි මත සුර්යය පැනල සවි කරගෙන ඇතැයි බුද්ධි අංශ විසින් රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි අනාවරණය වේ. විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරු දෙදෙනෙක් ඇතුළුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු, සහකාර සාමාන්‍යාධිකාරීවරු සහ ජේෂ්ඨ ඉංජිනේරුවෝ ගණනාවක් මෙම පිරිසට අයත් වෙති. කිලෝ වොට් 10සිට 250 දක්වා පාරාසයක සුර්යය පැනල මේ ආකාරයට අල්ලස් ලෙස එම පිරිස ලබාගෙන ඇත්තේ ගෘහස්ත සහ මහා පරිමාණ සුර්යය බලශක්ති ව්‍යාපාරයේ නියැලෙන සමාගම් කිහිපයකිනි. මෙම නිලධාරීන් අතරින් බහුතරයක් අදාළ සමාගම මගින් මාසික වේතනයක් ද ලබාගෙන ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර ඇතැයි ද පැවසේ. ටෙන්ඩර් පාටිපාටියේ නියැලෙන මුවාවෙන් අල්ලස් ලබා ගැනීමට කටයුතු කරන මෙම නිලධාරීන් සියලු දෙනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස බුද්ධි අංශ, සිය වාර්තාව මගින් දැනුම් දී ඇතැයි ද පැවසේ. . ටෙන්ඩර් පාටිපාටිය සදහා අදාළ සමාගම් යොමුකර, අනෙකුත් සමාගම් පටිපාටියෙන් බැහැර කර, අල්ලස් ලබාගෙන ටෙන්ඩර් ප්රදානය, බැලූ බැල්මට නීත්‍යානුකූලභාවයක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබදව නෛතිකවිරෝධයක් ද දැක්විය නොහැකි ආකාරයට මෙම නිලධාරීන් අදාළ සමාගම් කිහිපය සදහා සිය සේවය ලබාදී තිබේ. රජයේ බලධාරීන් වෙත ලැබී ඇති විස්වාසනීය තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී රාජ්‍ය බුද්ධි අංශ මේ බව ආනාවරණය කර ගැනීමට සමත්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. අල්ලස් හෝ දුෂණ කොමිසම මගින් ළගදීම මෙම නිලධාරින් අත්අඩංගුවට ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියි. - [URL]https://www.theleader.lk/featured/red-alert/30579-45[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom