Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NPP මාලිමා මෝඩ ජෙපි ආණ්ඩුව Renewable Energy වලට තවත් ෂොට් එකක් දෙයි; No Net Plus Plus Scheme for more than contract demand for any customer category!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]ajithp.perera.7/posts/10161955836620485[/MEDIA]

[MEDIA=facebook]10237408154406609[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1743786613[/DATETIME]

අවුරුදු කාලේ දවස් 12කට ලංවිම ‘සෝලා’ ගලවයි: නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලති

අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ (පසුගිය අප්‍රේල් 10 වන දා සිට දින 12ක්) සූර්ය බල නිෂ්පාදකයන් විසින් ජනනය කරනු ලබන විදුලිය ජාතික විදුලිය පද්ධතියට ලබා ගැනීම අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් කිලෝ වොට් 100කට වැඩි සූර්ය බල විදුලි පද්ධති හිමියන්ට පාඩු වන මුදල වන්දියක් ලෙස ලබා දෙන ලෙස සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සූර්ය බල කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුව අප්‍රේල් මස 10 වන දා සිට අප්‍රේල් මස 21 වන දා දක්වා කාලය තුළ කිලෝ වොට් 100ට වැඩි සූර්ය විදුලි ජනන පද්ධති මගින් විදුලිය ලබා නොගන්නා අතර මේ වනවිටත් එම පද්ධති විසන්ධි කර තිබේ.

මේ තත්ත්වය මත එම සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ, එයින් කර්මාන්තයට සිදුවන පාඩුව සලකා වන්දියක් ලබා දීමට පියවර ගන්නා ලෙස ය.

එම සංගමයේ ප්රකාශකයෙකුට අනුව මෙවැනි සූර්ය බල උත්පාදකයෙකුට හිමිවන ආදායමින් සියයට 35ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලය ගෙන තිබෙන තීරණය හේතුවෙන් අහිමි වන බව ත් එය රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් බව ත් සඳහන් කර ඇත.

ආයෝජකයන් සූර්ය පැනල විදුලි නිෂ්පාදනය සඳහා රුපියල් බිලියන 200කට අධික මුදලක් ආයෝජනය කර ඇති බැවින් මෙලෙස වන්දියක් ලබා දෙන ලෙසට සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලීම් කර තිබේ.

මෙම තීරණය හේතුවෙන් සූර්ය පැනල ආයෝජකයන්ට විශාල පාඩුවක් සිදුවන බව ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු සඳහන් කළේ ය.

අද වන විට සූර්ය පැනල කට්ටල මගින් මෙගා වොට් 1500කට එහා ප්‍රමාණයක් ජාලගත කර ඇති බව ත් දැනට ජාලගත කර තිබෙන පරිමාවෙන් විසන්ධි කිරීමට ලක්වන්නේ 25%ක් යැයි අනුමාන කළහොත් මෙම පාඩුව සිදුවන බව ත් ඔහු පැවසීය.

දීර්ඝ නිවාඩුවක් හේතුවෙන් විදුලිබල මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ත් රජයේ නිවාඩුවක් යෙදෙන හැමවිට ම මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් සූර්ය බලශක්ති නිෂ්පාදනයට ආයෝජනය නොකරනු ඇති බව ත් ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති සඳහන් කළේ ය.

- https://mawbima.lk/2025/04/11/ceb-suspends-solar-power-procurement-for-12-days/

------ Post added on [DATETIME="UT"]1744343369[/DATETIME]

[MEDIA=youtube]Xa0K6Y-eSfc[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1744344151[/DATETIME]

------ Post added on [DATETIME="UT"]1750513626[/DATETIME]

[QUOTE="monson, post: 30633554, member: 30005"] [MEDIA=facebook]ajithp.perera.7/posts/10161955836620485[/MEDIA] [HR][/HR] [MEDIA=facebook]10237408154406609[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1743786613[/DATETIME][/SIZE] [HR][/HR] [HEADING=2][img]https://i.imgur.com/nJsON4W.png[/img][/HEADING] [HEADING=2][SIZE=6]අවුරුදු කාලේ දවස් 12කට ලංවිම ‘සෝලා’ ගලවයි: නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලති[/SIZE][/HEADING] [SIZE=5]අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ (පසුගිය අප්‍රේල් 10 වන දා සිට දින 12ක්) සූර්ය බල නිෂ්පාදකයන් විසින් ජනනය කරනු ලබන විදුලිය ජාතික විදුලිය පද්ධතියට ලබා ගැනීම අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් කිලෝ වොට් 100කට වැඩි සූර්ය බල විදුලි පද්ධති හිමියන්ට පාඩු වන මුදල වන්දියක් ලෙස ලබා දෙන ලෙස සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. සූර්ය බල කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුව අප්‍රේල් මස 10 වන දා සිට අප්‍රේල් මස 21 වන දා දක්වා කාලය තුළ කිලෝ වොට් 100ට වැඩි සූර්ය විදුලි ජනන පද්ධති මගින් විදුලිය ලබා නොගන්නා අතර මේ වනවිටත් එම පද්ධති විසන්ධි කර තිබේ. මේ තත්ත්වය මත එම සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ, එයින් කර්මාන්තයට සිදුවන පාඩුව සලකා වන්දියක් ලබා දීමට පියවර ගන්නා ලෙස ය. එම සංගමයේ ප්රකාශකයෙකුට අනුව මෙවැනි සූර්ය බල උත්පාදකයෙකුට හිමිවන ආදායමින් සියයට 35ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලය ගෙන තිබෙන තීරණය හේතුවෙන් අහිමි වන බව ත් එය රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් බව ත් සඳහන් කර ඇත. ආයෝජකයන් සූර්ය පැනල විදුලි නිෂ්පාදනය සඳහා රුපියල් බිලියන 200කට අධික මුදලක් ආයෝජනය කර ඇති බැවින් මෙලෙස වන්දියක් ලබා දෙන ලෙසට සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලීම් කර තිබේ. මෙම තීරණය හේතුවෙන් සූර්ය පැනල ආයෝජකයන්ට විශාල පාඩුවක් සිදුවන බව ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු සඳහන් කළේ ය. අද වන විට සූර්ය පැනල කට්ටල මගින් මෙගා වොට් 1500කට එහා ප්‍රමාණයක් ජාලගත කර ඇති බව ත් දැනට ජාලගත කර තිබෙන පරිමාවෙන් විසන්ධි කිරීමට ලක්වන්නේ 25%ක් යැයි අනුමාන කළහොත් මෙම පාඩුව සිදුවන බව ත් ඔහු පැවසීය. දීර්ඝ නිවාඩුවක් හේතුවෙන් විදුලිබල මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ත් රජයේ නිවාඩුවක් යෙදෙන හැමවිට ම මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් සූර්ය බලශක්ති නිෂ්පාදනයට ආයෝජනය නොකරනු ඇති බව ත් ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති සඳහන් කළේ ය. - [URL]https://mawbima.lk/2025/04/11/ceb-suspends-solar-power-procurement-for-12-days/[/URL][/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1744343369[/DATETIME][/SIZE] [HR][/HR] [MEDIA=youtube]Xa0K6Y-eSfc[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1744344151[/DATETIME][/SIZE] [HR][/HR] [img]https://i.imgur.com/TxL4uq7.jpeg[/img] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750513626[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom