NPP ය උගත යුතු පාඩම වන්නේ තම ආයතන වල සිටින රාජ්‍ය සේවකයින් ඉදිරිපත් කරන තොරතුරුවල සත්‍යතාව සොයා බලා තීරණ ගැනීමයි, අදටත් සේවයේ සිටින බහුතරයක් රාජ්‍ය සේවකයින් කල්ලි ගැසී ක්‍රියාත්මක වෙමින් ඇත්තේ නව මහජන ආණ්ඩුවට, නැතිනම් දූෂණය පිටුදැකීමේ අභිලාශයෙන් මනාපය දුන් බහුතර මහජන මතයට ප්‍රතිපක්ෂවයි. මෙම නිලධාරීන් මෙපමණ කාලයක් සිදුකරගෙන එමින් පවතින, දූෂණ අක්‍රමිකතා අතහැරීමට අකමැත්තෙන් හා හිටපු, සිටින දූෂිත දේශපාලකයින්ගේ අතකොලු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙවැනි ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට ව්‍යාජ තොරතුරු මෙම ඇතැම් නිලධාරීන් සම්බන්ධවී වත්මන් NPP රජය සිතාමතා නොමග යැවීමට, කල්ලි ගැසීම් පිලිබඳ මනා අවබෝධයෙන් වත්මන් මහජන ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇත. රජයේ නිලධාරීන් ලබා දෙන තොරතුරුවල සත්‍ය/අසත්‍ය බව තහවුරු නොකොට තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි! මෙකී දූෂිත නිලධාරීන්ගේ අවශ්‍යතාව වී ඇත්තේ දූෂණයට එරෙහි වන ආණ්ඩු බිඳ වැට්ටීමයි.
දූෂිත රාජ්‍ය නිලධාරී යාන්ත්‍රනය කල්ලි ගැසී, පිල්ලියක් ලෙස ක්‍රියාත්මවෙමින් පවතී.
ප්‍රවේසම් වන්න!