NPP ය උගත යුතු පාඩම වන්නේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    NPP ය උගත යුතු පාඩම වන්නේ තම ආයතන වල සිටින රාජ්‍ය සේවකයින් ඉදිරිපත් කරන තොරතුරුවල සත්‍යතාව සොයා බලා තීරණ ගැනීමයි, අදටත් සේවයේ සිටින බහුතරයක් රාජ්‍ය සේවකයින් කල්ලි ගැසී ක්‍රියාත්මක වෙමින් ඇත්තේ නව මහජන ආණ්ඩුවට, නැතිනම් දූෂණය පිටුදැකීමේ අභිලාශයෙන් මනාපය දුන් බහුතර මහජන මතයට ප්‍රතිපක්ෂවයි. මෙම නිලධාරීන් මෙපමණ කාලයක් සිදුකරගෙන එමින් පවතින, දූෂණ අක්‍රමිකතා අතහැරීමට අකමැත්තෙන් හා හිටපු, සිටින දූෂිත දේශපාලකයින්ගේ අතකොලු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

    මෙවැනි ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට ව්‍යාජ තොරතුරු මෙම ඇතැම් නිලධාරීන් සම්බන්ධවී වත්මන් NPP රජය සිතාමතා නොමග යැවීමට, කල්ලි ගැසීම් පිලිබඳ මනා අවබෝධයෙන් වත්මන් මහජන ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇත. රජයේ නිලධාරීන් ලබා දෙන තොරතුරුවල සත්‍ය/අසත්‍ය බව තහවුරු නොකොට තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි! මෙකී දූෂිත නිලධාරීන්ගේ අවශ්‍යතාව වී ඇත්තේ දූෂණයට එරෙහි වන ආණ්ඩු බිඳ වැට්ටීමයි.

    දූෂිත රාජ්‍ය නිලධාරී යාන්ත්‍රනය කල්ලි ගැසී, පිල්ලියක් ලෙස ක්‍රියාත්මවෙමින් පවතී.
    ප්‍රවේසම් වන්න!
     
    • Like
    Reactions: Siriusthevirus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ජෙපි ආන්ඩුවේ මන්ත්‍රීලයි, ජනාදිපති ලපයයි රීලා පුක හෝදන්නේ නැතුව ඒ වතුර ටිකත් ඉතුරු කරනවා කියලා රැඟුවට වැඩක් නෑ උන්ගේ යටතේ තියෙන රාජ්‍ය ආයතන සක්කිලි ඉවක් බවක් නැතුව ජනතා මුදල් නාස්ති කරලා හොඳට හොරාකනවා නම්. රාජ්‍ය හූජ්ය කිය කිය හැමිනෙන්නේ නැතුව හොර වේශිගේ පුතාලා අල්ලලා එල්ලපියකෝ ප්‍රසිද්ධියේම. කෝප් මගුලක් තියලා ප්‍රශ්න අහලා හොරා කියලත් කියලා කට පුක වහ්න් ඉන්නවා විතරයි. නොදකින් :rolleyes2: :rolleyes2: :rolleyes2: 🤌 🤌
     
    ඒක තමා red light එකක් දුන්නෙ, මෙහෙම ගියොත් ඇතුළෙන්ම සොරි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,086
    46,655
    113
    දැන් කරන්න තියෙන්නේ විපක්ෂ වල රජයේ සේවකයෝ ඔක්කොම ක්‍රමානුකූලව ඉවත් කරලා NPP ඵකේ අයව විතරක් රාජ්‍ය සේවයට දාන ඵක..🤩
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    පාඩම අහගන්න බන්කුවක් අරං එන්න කියපං නැත්තං ඕකුං එන එකක් නෑ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,907
    11,942
    113
    🌎
    දැන් කරන්න තියෙන්නේ විපක්ෂ වල රජයේ සේවකයෝ ඔක්කොම ක්‍රමානුකූලව ඉවත් කරලා NPP ඵකේ අයව විතරක් රාජ්‍ය සේවයට දාන ඵක..🤩
    photo_6213200721365550623_x.jpg