cheecha007

Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    මමත් අවුල් ගියපු තැනක් මේ,
    මුලදි කිව්වෙනම් අනිත් පක්ශ වගේ අද්යාපන සුදුසුකම් නැති උන් පාර්ලිමේන්තු ගේන්නෙ නැ කියල.
    උබල හිතන්නෙ 113 ගන්න පාර්ලිමේන්තු මැතිවරණෙට NPP එකෙන් A/L පාස් උන් සහ Graduates ල විතරක් දාවි කියලද.
    කොහෙත්ම නැ.
    අනුරට අපි කොච්චර කැමති උනත් O/L වත් නැති උන් දානව.

    කරුමෙට 113 ගන්න බැරි උනොත් ඔය පාර්ලිමේන්තු ආපු හාල්පරුවො ටික සල්ලි වලට පිල් මරු නොකලොත් තමා පුදුමෙ.

    වේදිකාවෙ මොනව කිව්වත් මහපොලවෙ යතාර්තය.

    හිතන්න යමක්.

    Chk this post after general election.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මහා මැතිවරණය වෙනක්ම් ආණ්ඩුව තියේද කියන්නත් බැහැ මේ යන විදියට🤣🤣
     
    • Haha
    Reactions: hitter

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,322
    5,432
    113
    Panadura
    මිනිස්සු 2015දි ඉගෙන ගත්තු දෙයක් තියෙනවා. ඒ නිසා අනුරට පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකේ 2/3 ක් ගන්න එක සිම්පල්
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,906
    10,250
    113
    මිනිස්සු 2015දි ඉගෙන ගත්තු දෙයක් තියෙනවා. ඒ නිසා අනුරට පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකේ 2/3 ක් ගන්න එක සිම්පල්
    මාලිමාවට කෝටියක්!
     
    • Haha
    Reactions: neo7x and hitter

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මගේදේශපාලන මතය වෙනස් එකක්. හැබැයි මේක කැදහැලියක් වෙනවට වඩා, මාලිමාවෙම සෙට් එකක් දාලා මේ පාර් ලිමේන්තුව හැදුන නම් ගොඩක් හොදයි
     
    • Like
    Reactions: Jack_Sparrow

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මමත් අවුල් ගියපු තැනක් මේ,
    මුලදි කිව්වෙනම් අනිත් පක්ශ වගේ අද්යාපන සුදුසුකම් නැති උන් පාර්ලිමේන්තු ගේන්නෙ නැ කියල.
    උබල හිතන්නෙ 113 ගන්න පාර්ලිමේන්තු මැතිවරණෙට NPP එකෙන් A/L පාස් උන් සහ Graduates ල විතරක් දාවි කියලද.
    කොහෙත්ම නැ.
    අනුරට අපි කොච්චර කැමති උනත් O/L වත් නැති උන් දානව.

    කරුමෙට 113 ගන්න බැරි උනොත් ඔය පාර්ලිමේන්තු ආපු හාල්පරුවො ටික සල්ලි වලට පිල් මරු නොකලොත් තමා පුදුමෙ.

    වේදිකාවෙ මොනව කිව්වත් මහපොලවෙ යතාර්තය.

    හිතන්න යමක්.

    Chk this post after general election.
    Graduates ලා තමයි හොද කියන එක මහ මෝඩ තර්කයක්. ඔය උබුජ සෙට් එක ඔහොම හිතන් ඉදියට npp එකෙන් ඔහොම කතාවක් කොහෙවත් කියලා නෑ
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    gotage anduwena igana gaththu nisa 2/3 ennneth na
    :D
    මිනිස්සු 2015දි ඉගෙන ගත්තු දෙයක් තියෙනවා. ඒ නිසා අනුරට පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකේ 2/3 ක් ගන්න එක සිම්පල්
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    මමත් අවුල් ගියපු තැනක් මේ,
    මුලදි කිව්වෙනම් අනිත් පක්ශ වගේ අද්යාපන සුදුසුකම් නැති උන් පාර්ලිමේන්තු ගේන්නෙ නැ කියල.
    උබල හිතන්නෙ 113 ගන්න පාර්ලිමේන්තු මැතිවරණෙට NPP එකෙන් A/L පාස් උන් සහ Graduates ල විතරක් දාවි කියලද.
    කොහෙත්ම නැ.
    අනුරට අපි කොච්චර කැමති උනත් O/L වත් නැති උන් දානව.

    කරුමෙට 113 ගන්න බැරි උනොත් ඔය පාර්ලිමේන්තු ආපු හාල්පරුවො ටික සල්ලි වලට පිල් මරු නොකලොත් තමා පුදුමෙ.

    වේදිකාවෙ මොනව කිව්වත් මහපොලවෙ යතාර්තය.

    හිතන්න යමක්.

    Chk this post after general election.

    O/L, A/L, Degree nathi aya parliament ekata yana eka navath wanna ba. Anek eka thamai age limit ekak dannath baha. Rataka minissu wenas, hamotama eka wage nidahasak, avasthawak thiyenna ona.
     
    • Like
    Reactions: neo7x

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    4,998
    113
    මහා මැතිවරණය වෙනක්ම් ආණ්ඩුව තියේද කියන්නත් බැහැ මේ යන විදියට🤣🤣
    තියෙන්නෙ නෑනෙ කොහොමත් විසුරෝනවනෙ 🤣🤣🤣
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    4,998
    113
    2024 graduate la 113k hoyaganna eka maha loku deyak nemei
    panic nowi inna :lol:
    මෙයාල JVP එක ගැන දන්නෙ නෑ. ඒක තමා JVp එකේ හයිය. මම දැක්ක කිරියෙ මහා විසාරද කෙනෙක් නලු නිලියො දාන්න වෙන කතාවක් කියවනව. 🤣🤣 මහ මැතිවරණය ආවාම කට්ටියටම තේරෙයි උන් මෙච්චරකල් පුපදුන්න පක්ෂ වගේ නෙවේ JVP එක කියල.