NPP Govt. abandons plan to privatize SriLankan Airlines

kandahar

Well-known member
  • Mar 19, 2011
    12,598
    15,620
    113
    හුත්‍තො ව්‍යාපාරයක ලාබ අලාබ හදන්නවත් උබලා දන්නවාද 🤦‍♂️🤦‍♂️
    ඔව්. වියදම 100 ආදායම110 නම් ලාබයි
    වියදම 100 ආදායම 50 නම් පාඩුයි
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,228
    4,395
    113
    Gedara
    ඔව්. වියදම 100 ආදායම110 නම් ලාබයි
    වියදම 100 ආදායම 50 නම් පාඩුයි
    හොදයි හොදයි ඒ විදියටම කරගෙන යන්නකෝ 🤣
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    222
    252
    63
    රට හදන ජෙප්පෝ 🤣🤣
    දැන් තොපේ සීයා අවුරුදු 2ක් රට කළා නේද
    sri lankan airlines එක විකුණගෙන කන්න බැරිවුණ දුකට මේ අදෝනාව
     
    • Haha
    Reactions: iworld

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,018
    113
    Panadura
    දැන් තොපේ සීයා අවුරුදු 2ක් රට කළා නේද
    sri lankan airlines එක විකුණගෙන කන්න බැරිවුණ දුකට මේ අදෝනාව
    ජාතයාලය වැඩි වුනාද?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,193
    2,799
    113
    Malabe
    We all know who ruined the Sri Lankan, no argument about that. It's the very reason why we need business to be independent from government. Restructuring won't work because it doesn't eliminate the risk of getting abused again by future governments or even by the present government

    I think Ranil's govt wanted to sell it but since the price offered to buy it wasn't up to expectations despite many tenders, they abandoned the idea. Though the airline doesn't run at a loss now, its past loans are huge. Nobody wants to buy off those losses.
     
    • Like
    Reactions: Hapuwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,622
    57,069
    113
    මාලඹේ
    දැන් තොපේ සීයා අවුරුදු 2ක් රට කළා නේද
    sri lankan airlines එක විකුණගෙන කන්න බැරිවුණ දුකට මේ අදෝනාව
    පොන්නයෝ Sri Lankan Airline එක අරගෙන යන්නේ අපේ Tax සල්ලිවලින්
    ජිවෙතෙට Plane එකක් දැකලා නැති මිනිස්සුත් Sri Lankan Air Line එක ඇදගෙන යන්න සල්ලි ගෙවනවා🤮
    එක්කෝ විකුණන ඕනේ නැත්නම් ලාභ ලබන විදියට ප්‍රතිවුහිහා ගත කරන්න ඕනේ

    ඒ දෙකම කරන්න බැරි නම් අනුර යා ගෙදර යන්න ඕනේ පුළුවන් එකෙක් ට කරගන්න දීලා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,758
    5,018
    113
    Biggest sinkhole of government funds and they decided to keep it.
    They said majority for the government. Think they will explore all possibilities including good management & see how things goes before deciding to sell