Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NPP huth##$%%
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ!

ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි

වෙරිටේ රිසර්ව් - රට හිතන හැටි අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ

2025 පෙබරවාරි මස 23 වැනිදා කොළඹදී ය.

වෙරිටේ රිසර්ව සිදුකරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුම් නවතම 2025 පෙබරවාරි ප්රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්රයෙන් ඉහළට ගොස් ඇත. 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් පසු ප්රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයව ඇත. කෙසේ වුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල පිට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්රතිඵලවලින් කියැවේ. එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71% ප්රතිශතයට වඩා අඩුය.

සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්රතිශතය ද, 65% සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත.

1.ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය - අනුමත කරනවා - 62% අනුමත කරන්නේ නැහැ - 16%

වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඔබ අනුපිත කරනවාද, නැද්ද? යන පැනයට, අනුමත කරන බව යන පිළිතුරු ලබාදුන් ප්රතිශතය 62%ක් විය. එය මෙම සමීක්ෂණය කළ අවසාන වතාවේ ලැබුණු 24%ක අගයට වඩා දෙගුණයකටත් වැඩිය. අනෙක් පසින්, ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බව පැවසුයේ ජනතාවගෙන් 16%ක් පමණි. මෙම ප්රතිශතය, මින් පෙර අවස්ථාවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බවට පළවූ 60%ක ප්රතිශතය හා ගත්විට කැපී පෙනේ.

#Lankadeepa #SriLanka #SLnews

Meke Gas Cylinder Toyiyooo Kediri gaga 24hrs thread dammata godak minissunge IQ topita wada wadi.

Habai ithin thopi oheta welaa rs 5000 ta puka dunnata,

Api nam Ausi walata wela full sapen inne habai

[QUOTE="Sandy_Fdo, post: 30563613, member: 578653"] ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ! ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි වෙරිටේ රිසර්ව් - රට හිතන හැටි අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ 2025 පෙබරවාරි මස 23 වැනිදා කොළඹදී ය. වෙරිටේ රිසර්ව සිදුකරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුම් නවතම 2025 පෙබරවාරි ප්රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්රයෙන් ඉහළට ගොස් ඇත. 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් තිබේ. ආර්ථික අර්බුදයෙන් පසු ප්රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයව ඇත. කෙසේ වුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල පිට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්රතිඵලවලින් කියැවේ. එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71% ප්රතිශතයට වඩා අඩුය. සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්රතිශතය ද, 65% සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත. 1.ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය - අනුමත කරනවා - 62% අනුමත කරන්නේ නැහැ - 16% වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඔබ අනුපිත කරනවාද, නැද්ද? යන පැනයට, අනුමත කරන බව යන පිළිතුරු ලබාදුන් ප්රතිශතය 62%ක් විය. එය මෙම සමීක්ෂණය කළ අවසාන වතාවේ ලැබුණු 24%ක අගයට වඩා දෙගුණයකටත් වැඩිය. අනෙක් පසින්, ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බව පැවසුයේ ජනතාවගෙන් 16%ක් පමණි. මෙම ප්රතිශතය, මින් පෙර අවස්ථාවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බවට පළවූ 60%ක ප්රතිශතය හා ගත්විට කැපී පෙනේ. #Lankadeepa #SriLanka🇱🇰 #SLnews [IMG]https://i.postimg.cc/FzQDxjLK/FB-IMG-1740383996397.jpg[/IMG] Meke Gas Cylinder Toyiyooo Kediri gaga 24hrs thread dammata godak minissunge IQ topita wada wadi. Habai ithin thopi oheta welaa rs 5000 ta puka dunnata, Api nam Ausi walata wela full sapen inne habai 😅 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom