NPP it's happening...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    Tender Announcement for Bandaranaike International Airport Development Project Phase 2

    100729275.jpg

    https://www.lk.emb-japan.go.jp/itpr_en/11_000001_00509.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,853
    26,856
    113
    අනුර කුමාර පලවෙනි දවසෙම tender call කරලා award කරලද. ඕවා කලින් කරපුවනේ. NPP ගොන් ආතල් :lol:

    "At the end of July 2024, upon the signing of the Memorandum of Understanding on debt restructuring by members of Official Creditors’ Committee and the Government of Sri Lanka, JICA has restarted disbursement for all the JICA-funded projects, including the BIA Project."
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අනුර කුමාර පලවෙනි දවසෙම tender call කරලා award කරලද. ඕවා කලින් කරපුවනේ. NPP ගොන් ආතල් :lol:

    "At the end of July 2024, upon the signing of the Memorandum of Understanding on debt restructuring by members of Official Creditors’ Committee and the Government of Sri Lanka, JICA has restarted disbursement for all the JICA-funded projects, including the BIA Project."
    ඕක කලින් පටන් ගත්තා නේද? ඇයි මග නැවතුනේ?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,365
    16,530
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection24

    වැඩ පටන් ගනිමු💪❤️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,762
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ටිකට විකුනලද කෑල්ලක් :baffled:

    දිවුරුම් දුන්නා කෙළින්ම දළදා මාළිගාවට ගියා පෙරහැර කැන්සල් කරා. ආයෙ කොළඹ ආවා එයාපෝට් එක කියුබාවට විකුන්නා. අද හවසට තෙල් නැති කරලා ආයෙත් පෝලිම් හදනව කිව්වා. :yes:

    @2osama @monson @weer 11 @kukku baba @P Gunaratnm @IndrajithGamage @EVC ලා මේව දැක දැක උඩ බලාගෙන ඉන්නවද http ලා ටික 😱
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    අනුර කුමාර පලවෙනි දවසෙම tender call කරලා award කරලද. ඕවා කලින් කරපුවනේ. NPP ගොන් ආතල් :lol:

    "At the end of July 2024, upon the signing of the Memorandum of Understanding on debt restructuring by members of Official Creditors’ Committee and the Government of Sri Lanka, JICA has restarted disbursement for all the JICA-funded projects, including the BIA Project."
    ආ මේ කලින් අන්ඩුවේ හැමවෙලේම බුදියන ගොයියා බුදියන් ඉන්න ගමන් කොමිස් ඉල්ලලා ජයිකා එකෙන් අයින් වෙලා ගියපු ප්‍රජෙක්ට් එකනේ :ROFLMAO:

    දිවුරුම් දුන්නා කෙළින්ම දළදා මාළිගාවට ගියා පෙරහැර කැන්සල් කරා. ආයෙ කොළඹ ආවා එයාපෝට් එක කියුබාවට විකුන්නා. අද හවසට තෙල් නැති කරලා ආයෙත් පෝලිම් හදනව කිව්වා. :yes:

    @2osama @monson @weer 11 @kukku baba @P Gunaratnm @IndrajithGamage @EVC ලා මේව දැක දැක උඩ බලාගෙන ඉන්නවද http ලා ටික 😱
    ‍රෑට රෑට දේශප්‍රේමියෝ ට්‍රාන්ස්පෝමර් ගිනිතියලා කැලේපනින් නැතෙයි අයිබෝවන්ඩ? :ROFLMAO: ;)
    ------ Post added on Sep 25, 2024 at 7:11 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,762
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    ආ මේ කලින් අන්ඩුවේ හැමවෙලේම බුදියන ගොයියා බුදියන් ඉන්න ගමන් කොමිස් ඉල්ලලා ජයිකා එකෙන් අයින් වෙලා ගියපු ප්‍රජෙක්ට් එකනේ :ROFLMAO:

    ‍රෑට රෑට දේශප්‍රේමියෝ ට්‍රාන්ස්පෝමර් ගිනිතියලා කැලේපනින් නැතෙයි අයිබෝවන්ඩ? :ROFLMAO: ;)
    ------ Post added on Sep 25, 2024 at 7:11 AM

    අද රෑට එනව කිව්ව ID ටික එකතු කරන් යන්න.
    මාලිමාවට චන්ද අඩු ආසන වල මුලින් පටන් ගන්නව කිව්වෙ. :yes:
    කලබල නොවී ඉඳිමු. ගිනි තියන ඒවා ලිස්ට් එකේ ටිකක් පස්සෙ තියෙන දේවල්. 💪
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඕවා රනිල් කරපුවා බන්.බලමුකෝ ලපයට JICA එකත් එක්ක එක project එකක් කරගන්න පුලුවන් වෙයිද කියලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    වහල වෙනස් කරාද බං?

    නෙළුම් කොළ කරන්න ඕන කිව්වා නේ මයිනා
    මෛත්‍රී බුවා ඩිසයින් එක අරලිය කොළ කරාඅ සෑහෙන ගානක් වියදම් කරලා.
     
    • Wow
    Reactions: gnilukshi

    Sen-lu

    Well-known member
  • අද රෑට එනව කිව්ව ID ටික එකතු කරන් යන්න.
    මාලිමාවට චන්ද අඩු ආසන වල මුලින් පටන් ගන්නව කිව්වෙ. :yes:
    කලබල නොවී ඉඳිමු. ගිනි තියන ඒවා ලිස්ට් එකේ ටිකක් පස්සෙ තියෙන දේවල්. 💪
    නදුන්ගෙ ගෙදරත් ගිනිතියන ලිස්ට් එකේ ඇති 😂
     
    • Haha
    Reactions: shenat and jhnnwp

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම තව ටිකකින් ID එකතු කරන්න යනවා...එන උන් ඉන්නවා නම් කියපල්ලා..:lol:

    බත් මුට්ටි උස්සන් යන්න කට්ටිය ඕනේ තව...එක බත් මුට්ටියට 5000ක් දෙනවා :LOL:

    ටයර් එකකට 2000යි...

    ට්‍රාන්ස්ෆොර්මර්යක් ගිනි තිබ්බොත් 3000ක් දෙනවා :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,912
    72,018
    113
    මාලඹේ
    දිවුරුම් දුන්නා කෙළින්ම දළදා මාළිගාවට ගියා පෙරහැර කැන්සල් කරා. ආයෙ කොළඹ ආවා එයාපෝට් එක කියුබාවට විකුන්නා. අද හවසට තෙල් නැති කරලා ආයෙත් පෝලිම් හදනව කිව්වා. :yes:

    @2osama @monson @weer 11 @kukku baba @P Gunaratnm @IndrajithGamage @EVC ලා මේව දැක දැක උඩ බලාගෙන ඉන්නවද http ලා ටික 😱
    ඔවා ජෙප්පෝ තෙත් කරන්න Fabricate කරන News 🤣