NPP/JVP එකේ ඇමතිලගෙ/නියෝජ්‍ය ඇමතිලගෙ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,366
    32,088
    113
    NPP/JVP එකේ ඇමතිලගෙ/නියෝජ්‍ය ඇමතිලගෙ පුද්ගලික ලේකම්ලා ඔක්කොම පක්සෙන් දාපු හෝ තමන්ට හිතවත් අයනේ, දැන් ඇමතිට (තනතුරට) මිනිස්සු යවන ලියුම් වලට රිප්ලයි කරන්නෙ පුද්ගලික ලේකම්ලද? එතකොට අමාත්‍යංශ ලේකම්ල ඉන්නෙ මොකටද?

    අනික පක්සෙ දාන කෙනෙක් කොහොමද මිනිස්සු එවන ලියුම් වලට ප්‍රතිචාර දක්වන්නේ? රාජ්‍ය පරිපාලන මට්ටමෙන් මෙහෙම දේවල් වෙන්නෙ කොහොමද?

    එතකොට අමාත්‍යංශ මට්ටමයි, පුද්ගලික මට්ටමයි දෙක කවලමේද?

    ඇත්තටම පක්‍ෂ වෙනයි, රාජ්‍යය අඛණ්ඩයි කියල දන්නෙ නැද්ද?

    එහෙම එවන ලියුම් වලට අන්තිමට වගකීමක් තියෙයිද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,557
    113
    Outsource කරලා තියෙන්නේ දැන් නන් සමහර ඒවට සජිත් එහෙමත් reply කරනවද කොහෙද
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,243
    113
    Ministry secretary sillara case walata bahinne naha. Uu thamai ministry eke dial eka. Amathi inne nikan athsana daala denna.

    Personal secretary thamai amathige personal image ekata damage nowenna gema gahanne.