NPP poddo...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,025
    31,798
    113
    Saba wala inna NPP un hitapu pottuwangei, dushith niladaringe grahanayata hasuwa atha, pakshaye ihala stharaya me poddange kriyakalapaya nosoyanne manda? Oun parani dushith niladarin esema thaba ganimin ounge kimata waradi lesa katayuthu karana bawak pene. Mehema anduwata dura gamanak yama sihinayak kireema mowunge aramunada?
     
    Last edited:
    • Haha
    Reactions: monson and tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක
    කවුරුවත් හරියට පැමිණිලි කරන්නෙ නැත්තං කොහොමද බන් උන් දන්නෙ?

    ඕව social media වල දාලා වයිරල් කරපන්. උබට කරන්න තියෙන්න දාන්න විතරයි. වැලේ වැල් නැති පච වෙලා ඉන්න හිඟන බයියො ටික නිකන්ම වයිරල් කරලා දෙයි. 😆

    හැබැයි දාද්දි ඔහොම දාලා වැඩක් නෑනෙ. මෙන්න මේ සභාවෙ, මෙන්න මේ අය, මෙන්න මේ අලිපොහොට්ටු මන්ත්‍රීට, මෙන්න මේ විදියෙ අයුතු සැලකීමක්/අයුතු බලපෑමක් කරල තියෙනවා කියල පැහැදිලිව දාන්න ඕන.

    නැත්තං නිකන්ම නිකන් වැලේ වැලි නැති බයියො පදනමක් නැතුව කියපු එකක් වගේ වෙනවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,914
    5,493
    113
    කවුරුවත් හරියට පැමිණිලි කරන්නෙ නැත්තං කොහොමද බන් උන් දන්නෙ?

    ඕව social media වල දාලා වයිරල් කරපන්. උබට කරන්න තියෙන්න දාන්න විතරයි. වැලේ වැල් නැති පච වෙලා ඉන්න හිඟන බයියො ටික නිකන්ම වයිරල් කරලා දෙයි. 😆

    හැබැයි දාද්දි ඔහොම දාලා වැඩක් නෑනෙ. මෙන්න මේ සභාවෙ, මෙන්න මේ අය, මෙන්න මේ අලිපොහොට්ටු මන්ත්‍රීට, මෙන්න මේ විදියෙ අයුතු සැලකීමක්/අයුතු බලපෑමක් කරල තියෙනවා කියල පැහැදිලිව දාන්න ඕන.

    නැත්තං නිකන්ම නිකන් වැලේ වැලි නැති බයියො පදනමක් නැතුව කියපු එකක් වගේ වෙනවා.
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: shenat