NRFC/RFC Accounts තියෙන කට්ටිය එන්න.
Normal NRFC Accounts වලට normally ලැබෙන්නේ 2%-2.25% වගේ rate එකක් තමයි.නමුත් bank එකෙන් නොකිව්වට higher int rates ගෙවන savings account(NRFC/RFC) වර්ගයකුත් තියෙනව.මේක FD නෙමේ.නොර්මල් සේවින්ස් තමයි.ගිය මාසේ මට 4% වගේ ලැබිලා තිබුනා.මේකෙදි floating rates තමා ලබෙන්නේ.හොයල බලන්න.COM bankනම් FC Plus Account කියල කියන්නේ.HNB නම් Advantage AC කියල කියන්නේ.මේ rates ලැබෙන්න නම් USD 5000 min balance තියා ගන්න ඔනේ.balance අඩු උනොත් අර කලින් normal savings ratesලැබෙනව.Bank එකෙන් නම් නිකම් කියන්නේ නැහැ. ඇහුවොත් කියයි.