Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NRFC HOUSING LOAN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NRFC HOUSING LOAN එක ගැන අහල එවන ප්රශ්න වැඩි නිසා THREAD එකක් දාන්න හිතුවා.මේක ගැන ගොඩක් කට්ටිය දන්නවා ඇති. නොදන්න කට්ටිය දැන ගන්නකෝ මෙහෙම එකක් තියෙනවා කියලා.

මෙහෙමයි කතන්දරේ.ඔයාට NRFC ACCOUNT එකක් COMMERCIAL හෝ HNB BANK එකක තියෙනවා නම් (අනිත් BANK ගැන දන්නේ නැහැ )NRFC HOUSING LOAN එකක් ගන්න පුලුවන්.එක දෙන්නේ අලුතින් ගෙයක් හදන්න, EXTENTION ගන්න,ඉඩමක් ගන්න වගේ වැඩකට තමා.ලෝන් එක දෙන්නෙ NRFC ACCOUNT එකේ CURRENCY එකෙන්මයි.මම ගත්තේ USD වලින්.හැබැයි ගෙවන්න වෙන්නෙත් USD වලින්මයි.මේ දවස් වල යන RATES 6.3% FLOATING & 7% FIXED.

දැන් කියන්න එපා USD වලින් ලෝන් ගන්න එක පාඩුයි ලෝන් ගත්තට පස්සේ ඩොලර් එක 200 විතර ගියොත් කියලා

ලාබ ද පාඩු ද කියල තමන්ම ගනන් හදලා බලා ගන්න.මම ගත්ත ලෝන් එකේ විස්තර තමා මේ.

LOAN AMOUNT USD 24000

LOAN PERIOD 5 YEARS

RATE 6.3% (FLOATING)

INSTALLMENT USD 518 ( REDUCING BALANCE METHOD)

EQUATED METHOD NAM EVERY MONTH USD 475 APPROXIMATELY

LOAN DATE FEB 2017

මේ දවස් වල ROUGH SEAS

අම්බානෙට වැඩ.අපි ගියා.

[QUOTE="Ship Captain, post: 22167515, member: 560282"] [SIZE="5"][COLOR="Blue"]NRFC HOUSING LOAN එක ගැන අහල එවන ප්රශ්න වැඩි නිසා THREAD එකක් දාන්න හිතුවා.මේක ගැන ගොඩක් කට්ටිය දන්නවා ඇති. නොදන්න කට්ටිය දැන ගන්නකෝ මෙහෙම එකක් තියෙනවා කියලා. මෙහෙමයි කතන්දරේ.ඔයාට NRFC ACCOUNT එකක් COMMERCIAL හෝ HNB BANK එකක තියෙනවා නම් (අනිත් BANK ගැන දන්නේ නැහැ )NRFC HOUSING LOAN එකක් ගන්න පුලුවන්.එක දෙන්නේ අලුතින් ගෙයක් හදන්න, EXTENTION ගන්න,ඉඩමක් ගන්න වගේ වැඩකට තමා.ලෝන් එක දෙන්නෙ NRFC ACCOUNT එකේ CURRENCY එකෙන්මයි.මම ගත්තේ USD වලින්.හැබැයි ගෙවන්න වෙන්නෙත් USD වලින්මයි.මේ දවස් වල යන RATES 6.3% FLOATING & 7% FIXED. දැන් කියන්න එපා USD වලින් ලෝන් ගන්න එක පාඩුයි ලෝන් ගත්තට පස්සේ ඩොලර් එක 200 විතර ගියොත් කියලා ලාබ ද පාඩු ද කියල තමන්ම ගනන් හදලා බලා ගන්න.මම ගත්ත ලෝන් එකේ විස්තර තමා මේ. LOAN AMOUNT USD 24000 LOAN PERIOD 5 YEARS RATE 6.3% (FLOATING) INSTALLMENT USD 518 ( REDUCING BALANCE METHOD) EQUATED METHOD NAM EVERY MONTH USD 475 APPROXIMATELY LOAN DATE FEB 2017 මේ දවස් වල ROUGH SEAS අම්බානෙට වැඩ.අපි ගියා.;);) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom