NRFC HOUSING LOAN

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    NRFC HOUSING LOAN එක ගැන අහල එවන ප්‍රශ්න වැඩි නිසා THREAD එකක් දාන්න හිතුවා.මේක ගැන ගොඩක් කට්ටිය දන්නවා ඇති. නොදන්න කට්ටිය දැන ගන්නකෝ මෙහෙම එකක් තියෙනවා කියලා.
    මෙහෙමයි කතන්දරේ.ඔයාට NRFC ACCOUNT එකක් COMMERCIAL හෝ HNB BANK එකක තියෙනවා නම් (අනිත් BANK ගැන දන්නේ නැහැ )NRFC HOUSING LOAN එකක් ගන්න පුලුවන්.එක දෙන්නේ අලුතින් ගෙයක් හදන්න, EXTENTION ගන්න,ඉඩමක් ගන්න වගේ වැඩකට තමා.ලෝන් එක දෙන්නෙ NRFC ACCOUNT එකේ CURRENCY එකෙන්මයි.මම ගත්තේ USD වලින්.හැබැයි ගෙවන්න වෙන්නෙත් USD වලින්මයි.මේ දවස් වල යන RATES 6.3% FLOATING & 7% FIXED.
    දැන් කියන්න එපා USD වලින් ලෝන් ගන්න එක පාඩුයි ලෝන් ගත්තට පස්සේ ඩොලර් එක 200 විතර ගියොත් කියලා
    ලාබ ද පාඩු ද කියල තමන්ම ගනන් හදලා බලා ගන්න.මම ගත්ත ලෝන් එකේ විස්තර තමා මේ.

    LOAN AMOUNT USD 24000
    LOAN PERIOD 5 YEARS
    RATE 6.3% (FLOATING)
    INSTALLMENT USD 518 ( REDUCING BALANCE METHOD)
    EQUATED METHOD NAM EVERY MONTH USD 475 APPROXIMATELY
    LOAN DATE FEB 2017

    මේ දවස් වල ROUGH SEAS
    අම්බානෙට වැඩ.අපි ගියා.;);)


     
    • Like
    Reactions: Rated_R

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    nrfc fix deposit dannath puluwan neda machn. eka gana wisthara dannawada? dannawa nan poddak kiyapanko. wade labada padudada kiyala.

    Danna nam puluwan.3% withara labena nisa loku gain ekak nehe. Mama nam karanne USD change karala 12%-14% FD rupees walin danawa.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    machan
    NRFC acc eka hadapu bank eka mokakda ?
    uparima dena ganana keeyada ?
    Sallary eken % ganana keeyada loan ekata installment ekakata denna puluwan ?
     
    Aug 15, 2017
    16
    3
    0
    Podi Labayak thiyenawa wage. $ eka wadi wunoth thama ithin kela wenne. habai ithin $ padi ganna dial ekak nisa paduwak na. oken bank ekata thama wasiya. uba gewanne ekama gana wunata un oka wikunanne wadi ganakatane. $ eka wadi wenna wadi wenna bank ekata wasi. $ eka adu wunath bank ekata wasi.