එලකිරි වැසියනි.. එදිනෙද ඔෆිස් යන්න.. එහෙට මෙහෙට දුවන්න.. උඩ දාල තියෙන බයික් වලින් මොනවද හොද? ලෙඩ අඩු මොනවද? වෙන හොද බයික් තියෙනවද? පොඩ්ඩ්ක් ලස්සනක් තියෙන්නත් ඔනෙ.. තෙල් කරනව නම් 40-60km liter එකට ශෙප්..
ක්ට්ටියගෙ අදහස් කියන්න බලන්න
ක්ට්ටියගෙ අදහස් කියන්න බලන්න