NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    සතෙන් සතේ එකතු කරලා NSB එකේ සල්ලි දාමු

    සතෙන් සතේ එකතු කරලා අපි හැමෝම ගිහින් NSB එකේ සල්ලි දාමු. :love::love::love:

    ලංකාවේ තියන කවදාවත් වැටෙන්නේ නැති හොර බොරු නැති අපේම බැංකුව NSB

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොරු කට කතා පතුර වන්න එපා බන්.
    මිනිස්සු සේරම සල්ලි ගන්න ගියොත් බැංකුව නිකම්ම වැටෙනවානේ
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    gaththa thena dapan balanna....

    ඔක ගත්ත තැනක් දාන්න ඔනේද සතියකට වතාවක් නිවුස් හරි පත්තරයක් හරි බලනවා නම් තේරෙනවා මොකද්ද ඇත්ත කියලා nsb එකට මහ බැංකුවේ මියෝ රිංගලා:lol::lol:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බොරු කට කතා පතුර වන්න එපා බන්.
    මිනිස්සු සේරම සල්ලි ගන්න ගියොත් බැංකුව නිකම්ම වැටෙනවානේ


    බැංකු ක්‍රමය රදා පවතින්නේ විශ්වාසය මතයි එත් බැංකු දැන ගන්න ඔනේ ඡනාතාවගේ මුදල් නිසි විදියට පරිහරනය කරන්න :angry::angry:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා :(:(:(:(:(:(:(

    The Finance අව්ල නිසා NSB එකට කෙල වෙන්න යන්නේ



    අඩො දන්නේ නැති මගුල් කතා නොකර ඉදපිය, අනිත්1 බොරුවට මිනිස්සු බය කරනේ නැතුව ඉදපිය.

    එන් ස් බ් කියන්නේ පුර්ණ රාජ්ය ආරක්ශාව තියන බැංකුවක්, අනිත්1 අර කොටස් කෙස්1 නිස මිනිස්සුන්ගේ තැන් පතුවලට බල පැමක් නැ.

    අර කොටස් විකුණපු එඋන්ට දැන් සම්පත් බැන්කුව හරහා සල්ලි ගෙවලත් ඇති, දැන් ඇත්තේ එන් ස් බ්1ට එ සල්ලි ටික සම්පත්1ට ගෙවන එකයි, අන්න එ සල්ලි ගෙවනෑකයි දැන් නවත්තලා තියෙන්නේ.

    ඔව පස්සෙ හොරෙන්ම ගෙවලා දයි, ඔව කොටස්වෙලද පොලෙ වෙන දෙවල්, මොකක් හො හෙතුවකට වැඩේ චොර කරගත්තා
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අමාරැවෙන් කීයක් හරි ඉතුරැ කර ගත්ත එවුන් ඉන්නවන නම් ඔය සල්ලි ටික වෙන බැන්ක් එකකට දාපන් එය පන්ඩිත කම් අහන්න එපා .
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා :(:(:(:(:(:(:(

    The Finance අව්ල නිසා NSB එකට කෙල වෙන්න යන්නේ



    නොදන්න මගුල් කතා නොකර ඉදපන් බන්. නිකන් බොරුවට මිනිස්සු කුලප්පු කරන්නේ නෑතිව. ඔතන වෙච්ච ඩීල් එක උබට ටෙක්නිකලි කියල දෙන්න තිබ්බා ඒත් මම හිතන්නේ නෑ උබට එච්චර දෙයක් තෙරෙයි කියලා.

    එහෙම ලේසියෙන් වට්ටවන්න , නෑගිට්ටවන්න බෑන්කු කියන්නේ සිල්ලර කඩ නෙමෙයි කියන එක විතරක් මතක තියා ගනින්.

    - රෙප්ඩ්
     

    Similar threads