NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113

    අඩො දන්නේ නැති මගුල් කතා නොකර ඉදපිය, අනිත්1 බොරුවට මිනිස්සු බය කරනේ නැතුව ඉදපිය.

    එන් ස් බ් කියන්නේ පුර්ණ රාජ්ය ආරක්ශාව තියන බැංකුවක්, අනිත්1 අර කොටස් කෙස්1 නිස මිනිස්සුන්ගේ තැන් පතුවලට බල පැමක් නැ.

    අර කොටස් විකුණපු එඋන්ට දැන් සම්පත් බැන්කුව හරහා සල්ලි ගෙවලත් ඇති, දැන් ඇත්තේ එන් ස් බ්1ට එ සල්ලි ටික සම්පත්1ට ගෙවන එකයි, අන්න එ සල්ලි ගෙවනෑකයි දැන් නවත්තලා තියෙන්නේ.

    ඔව පස්සෙ හොරෙන්ම ගෙවලා දයි, ඔව කොටස්වෙලද පොලෙ වෙන දෙවල්, මොකක් හො හෙතුවකට වැඩේ චොර කරගත්තා



    :):):):)

    ඔව් මචන් එහෙම බැලුවොත් සම්පත් බැන්කුවනේ දැන් අවදානමක තියෙන්නේ ඕනේ
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113

    අඩො දන්නේ නැති මගුල් කතා නොකර ඉදපිය, අනිත්1 බොරුවට මිනිස්සු බය කරනේ නැතුව ඉදපිය.

    එන් ස් බ් කියන්නේ පුර්ණ රාජ්ය ආරක්ශාව තියන බැංකුවක්, අනිත්1 අර කොටස් කෙස්1 නිස මිනිස්සුන්ගේ තැන් පතුවලට බල පැමක් නැ.

    අර කොටස් විකුණපු එඋන්ට දැන් සම්පත් බැන්කුව හරහා සල්ලි ගෙවලත් ඇති, දැන් ඇත්තේ එන් ස් බ්1ට එ සල්ලි ටික සම්පත්1ට ගෙවන එකයි, අන්න එ සල්ලි ගෙවනෑකයි දැන් නවත්තලා තියෙන්නේ.

    ඔව පස්සෙ හොරෙන්ම ගෙවලා දයි, ඔව කොටස්වෙලද පොලෙ වෙන දෙවල්, මොකක් හො හෙතුවකට වැඩේ චොර කරගත්තා


    උබට ඔච්චර අමාරු උබේ තාත්තා ද NSB එකේ ලොක්කා


    :confused::confused::confused::confused::confused:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113



    නොදන්න මගුල් කතා නොකර ඉදපන් බන්. නිකන් බොරුවට මිනිස්සු කුලප්පු කරන්නේ නෑතිව. ඔතන වෙච්ච ඩීල් එක උබට ටෙක්නිකලි කියල දෙන්න තිබ්බා ඒත් මම හිතන්නේ නෑ උබට එච්චර දෙයක් තෙරෙයි කියලා.

    එහෙම ලේසියෙන් වට්ටවන්න , නෑගිට්ටවන්න බෑන්කු කියන්නේ සිල්ලර කඩ නෙමෙයි කියන එක විතරක් මතක තියා ගනින්.

    - රෙප්ඩ්


    :lol::lol::lol:
    අනේ බන් කියල දීපන්කො.....:sorry::sorry:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    boru news daana epa ban :dull: govt. karapu mooda wadeeta NSB ekata kela karannepa . unta reservs toyenawa one tharan :nerd: thaama billion ganan acc. tiyenawa ownersla nathi ee nisa ehema watenne naa eka paaratama :dull:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සමාගමේ කොටස් මිලියන 7.8ක් වෙලඳපළ වටිනාකම ඉක්මවා ගිය මිලකට ගැනීම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇතිවී තිබෙන අර්බුදයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වීමට එහි සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා කැමැත්ත පළකර ඇතැයි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

    සභාපතිවරයාගේ අනුදැනුමෙන් පිට මෙම වංචාව සිදුවී තිබෙන නමුත්, මෙම වංචාවේ වගකීම බාරගැනීමට ප්‍රදීප් කාරියවසම් මහතා තීරණය කර ඇති බව එම ආරංචිමාර්ග සදහන් කරයි.

    මෙම ගනුදෙනුවෙන් බැංකුවට රුපියල් කෝටි 39ක පාඩුවක් සිදුවී ඇති අතර, මේ නිසා තැන්පත්කරුවන්ගේ විශ්වාසය බිඳවැටී තැන්පත් ආපසු ලබාගැනීමට පෙළඹවී ඇතිබවත් වාර්තාවේ.

    මේ වන විට ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන් ‘ ද ෆිනෑන්ස්’ සමාගමට මුදල් ගෙවන ලද සම්පත් බැංකුව බරපතල තත්වයකට මුහුණ දී සිටී. එමෙන්ම මුළු බැංකු පද්දතියම කම්පණයකට පත්වී ඇතිබව අනාවරණය වේ.


    srilanka mirror
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බොරු කට කතා පතුර වන්න එපා බන්.
    මිනිස්සු සේරම සල්ලි ගන්න ගියොත් බැංකුව නිකම්ම වැටෙනවානේ
    :yes::yes::yes::yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබට ඔච්චර අමාරු උබේ තාත්තා ද NSB එකේ ලොක්කා


    :confused::confused::confused::confused::confused:

    අඩෝ පො*නයා...‍තෝ නිකන් බොරු කියන්නැතුව ඉදපන්...ඔහොම බැලුවොත් අනිත් බැංකු සේරමත් අවදානමකනෙ තියෙන්නෙ..ඕනෙම බැංකුවක සල්ලි එක පාරට මිනිස්සු සෙරම ගන්න ආවොත් ඕනම බැංකුවක් වැටෙනවා...උබ ඒකවත් දන්නැති මෝඩ හරකෙක්නෙ...


    උබේ අම්මව සිහි කරලා මම -6ක් දීලා ඇති...
     
    • Like
    Reactions: sen10

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගමයා;12700147 said:
    බැංකු ක්‍රමය රදා පවතින්නේ විශ්වාසය මතයි එත් බැංකු දැන ගන්න ඔනේ ඡනාතාවගේ මුදල් නිසි විදියට පරිහරනය කරන්න :angry::angry:

    ඔය ගනුදෙනුව කොහොමත් නතර කරලානේ තියෙන්නේ. එක හින්ද බය වෙන්න දෙයක් නෑ.
    කොහොම හරි ඔය ගනු දෙනුවෙන් වෙන්න තිබ්බට වඩා පාඩුවක් කට කතා වලින් වෙන්න යන්නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    1.gif
    1.gif
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    උබට ඔච්චර අමාරු උබේ තාත්තා ද NSB එකේ ලොක්කා


    :confused::confused::confused::confused::confused:

    :lol: ape ammai thathtai dennama wada karanne oke thamai yako . bank eka watenawa nan apith kota uda thamai ee nisa me wage thread ekak daana kota tikak kalpana karapan eekata thamai bota molayak kiyala deyak dila tiyenne :P
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    අඩෝ පො*නයා...‍තෝ නිකන් බොරු කියන්නැතුව ඉදපන්...ඔහොම බැලුවොත් අනිත් බැංකු සේරමත් අවදානමකනෙ තියෙන්නෙ..ඕනෙම බැංකුවක සල්ලි එක පාරට මිනිස්සු සෙරම ගන්න ආවොත් ඕනම බැංකුවක් වැටෙනවා...උබ ඒකවත් දන්නැති මෝඩ හරකෙක්නෙ...

    :yes: මේ වගේ කට කතාවලට පුළුවන් ඕන නම් කිසිම අවදානමක් නැති බැංකුවක් වුනත් බිමටම වට්ටන්න. ඔය කියන විදියට බැලුවොත් සල්ලි ඉතුරු කරන්න හොඳම ක්‍රමේ ඉස්සර වගේ මුට්ටියක දල තියන එක තමා :lol:.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ජනතාවගේ සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුවෙන් ගොඩනැඟූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් කාබාසිනියාකරමින් එහි සභාපතිගේ නියමය අනුව රුපියල් මිලියන 393ක් වියදම් කර "ද ෆිනෑන්ස්" සමාගමේ කොටස් අයිතියෙන් 13%ක කොටස් මිලදී ගැනීමට උත්සාහ කල දූෂිත ගණුදෙණුවට එරෙහිව ඊයේ අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

    පසුගියදා සිදුකල මෙම ගනුදෙණුව වන විට කොටස් වෙළෙඳපොළේ "ද ෆිනෑන්ස්" සමාගමේඑක් කොටසක් විකිණෙමින් තිබී ඇත්තේ රුපියල් 32ක මිලකටය. නමුත් බැංකුව කොටස් මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 50කට ආසන්න මිලකටය. ඒ අනුව වංචා කර ඇති මුදල රුපියල් මිලියන 140ක් පමණවේ.

    කොටස් මිලදීගෙන ඇත්තේ විකුණුම්කරුවන් 4 දෙනෙකුගෙනි. ඔවුන්ගෙන් දෙදෙනෙක් ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේම සාමාජිකයෝය.

    අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් වන්නේ සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සහෝදරයා වන ABC රේඩියෝ ආයතනයේ ප‍්‍රධානියා වන රෙනෝ සිල්වාය.

    අනෙක් පුද්ගලයා වන්නේ ඩිනාල් විජයමාන්නයි. ඔහු තැප්‍රෝබන් සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගමක පාලක අධ්‍යක්ෂකවරයා වේ. තැප්‍රොබන් ආයතනය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් තැරැව්කාර ආයතනයක් ලෙසද ක්‍රියා කරයි.

    මේ අනුව මහ බැංකු අධිපති පත්කළ ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරුද තමන්ගේ ව්‍යාපාරික ලාභ සඳහා ද ෆිනෑන්ස් ආයතනය ප්‍රයෝජනයට ගන්නා බවත්, දූෂිත විධායක අධ්‍යක්ෂවරුන්ට රුකුලක් දෙන බවත් දක්නට ලැබේ.

    මෙම ගනුදෙනුව සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව පැත්තෙන් චෝදනා ලබා තිබෙන්නේ එහි සභාපති ප‍්‍රදීප් කාරියවසම්ය. ඉතා සැකකටයුතු හා අසාමාන්‍ය ආකාරයකට මෙම ගනුදෙනුවට අනුමැතිය දුන් ඔහු දේශපාලන පත්වීම්ලාභියකු වන අතර රටේ අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයාද වේ.

    ද ෆිනෑනස් ආයතනයේ 37.13%ක කොටස් අයිතිය සෙලින්කෝ ඉන්වෙස්ට්මන් ආයතනයටත් ඉතිරිය කොතලාවල මහතා ඇතුළු අනෙකුත් අයට අයත්ව තිබූ අතර මහජන බැංකුව සහ සේවක අර්ථසාධක අරමුදල රුපියල් මිලියන 344.58ක් ආයෝජනය කර 2011 ජනවාරී 21 වන දින "ද ෆිනෑන්ස්" ආයතනයේ ප්‍රධාන කොටස්කරුවන් බවට රජය පත්වී එය රජයට පවරා ගන්නා ලදී.

    මහජන මුදල් මෙලෙස විශාල ප්‍රමාණයක් "ද ෆිනෑන්ස්" සමාගමට ආයෝජනය කරන අවස්ථාවේ කොටස් නිකුතුව සඳහා ෆිනෑන්ස් ආයතනය විසින් නිකුත් කරන ලද විස්තර ඇතුලත් වාර්තාවට අනුව 2008 වසර සඳහා "ද ෆිනෑන්ස්" ආයතනය ලබාතිබූ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 2,563 ක්ද, 2009 වසර සඳහා ශුද්ධ වූ පාඩුව රුපියල් මිලියන 4,285ක්ද, 2010 වසර සඳහා රුපියල් මිලියන 3,830 ක පාඩුවක්ද විය.

    ඒ අනුව පසුගිය අවුරුදු 03 සඳහා ද ෆිනෑන්ස් ආයතනය ලබා තිබූ පාඩුව රුපියල් මිලියන 10,679කි

    මෙලෙස බංකොලොත් ආයතනයක කොටස් වැඩි මිලක් ගෙවා සිදුකිරීමට ගිය දූෂිත ගණුදෙණුවේ චෝදනා ලත් අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයා ට දඬුවමක් ලැබේදැයි බොහෝදෙනා බලාසිටී

    ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් කාබාසිනියාකරමින් සිදුකිරීමට ගිය දූෂිත ගණුදෙනුවට එරෙහිව දූෂණ විරෝධී හඬ නම් වූ සංවිධානය හා එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් ඊයේ අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.


    gossip9
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    machan ohoma news danna epa,,uba ohoma karana eken wenne loku problem1k uba nodannawa wunata,,yako 1 bank 1k watenawa kiyanne eke effect 1 anik banks walatath enawa..etapasse lankawe financial environment 1 ta eka hoda na...econ hariyata danna ekekgen ahala balapan,,math tikai danne a tika thamai damme...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔය ගනුදෙනුව කොහොමත් නතර කරලානේ තියෙන්නේ. එක හින්ද බය වෙන්න දෙයක් නෑ.
    කොහොම හරි ඔය ගනු දෙනුවෙන් වෙන්න තිබ්බට වඩා පාඩුවක් කට කතා වලින් වෙන්න යන්නේ.

    ඒ වන විට කොටස් වෙළෙඳපොළේ එක් කොටසක් විකිණෙමින් තිබී ඇත්තේ රුපියල් 30-32 අතර මිලකටය. බැංකුව පුද්ගලයන් සිව්දෙනකුගෙන් කොටස් මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 50කට ආසන්න මිලකටය. බැංකුව ඒ සියලූ කොටස් මිලදී ගෙන තිබෙන්නේද පුද්ගලයන් කිපදෙනකුගෙනි. එම විකුණුම්කරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ වෙති. ඒ ඩිනාල් විජයමාන්න හා සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සහෝදරයා වන ABC රේඩියෝ ආයතනයේ ප‍්‍රධානියා වන රෙනෝ සිල්වාය.

    මේවට මුදල් ගෙවලා ඉවරයි මොලය පොඩ්ඩක් හරි තියෙනව නම් හතලා බලපන් මේකේන් කවුද හම්බ කර ගන්නේ කියලා මනුස්සයෙන් සල්ලී බැංකුවක දාන්නේ ආරක්ෂාවක් තියෙන හින්ද බැංකුවක කිර්ති නාමය කියන්නේ මිනිස්සුන් ගේ තියෙන විශ්වාසයයි එක නැති වුනාට පස්සේ වැඩක් නෑ බැංකුවක දාන මුදලකටවත් අද හරි ආරක්ෂාවක් නෑ
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    මහා බැංකුවට තියන ප්‍රධාන කාර්යන් / අරමුණු තමයි .

    1. ආර්ථික සහ මිල ස්ථායිතාවය පවත්වාගෙන යාම .
    2. මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය පවත්වාගෙන යාම .


    කවදාවත් මහා බැංකුවේ අධීක්ෂණය යටතේ තියන බැංකු / මුල්‍ය ආයතන වැටෙන්නේ නැහැ ....
    මොකද මහා බැංකුව ණයක් දීලා, එහෙම නැත්තම් ඒ බැංකුවේ / මුල්‍ය ආයතනයේ පාලනය වෙන බැංකුවකට දීලා .. ( මතකනේ සෙලාන් බැංකුව වැටුන වෙලේ ටක් ගාල ලංකා බැංකුවට පාලනය පැවරුවා .දැන් මිනිස්සු සෙලාන් බැංකුව එක්ක අගේට ගනුදෙනු කරනවනේ :) ) ඒ වැටෙන්න යන බැංකුව / මුල්‍ය ආයතනය ගොඩ ගන්නවා. ...

    ඔය NSB එකේ හුට පටේ ගැන නම් හරියටම කරුණු කියන්න දන්නේ නැහැ ... කොහොම උනත් ඔය වගේ සිද්දියක් නිසා බැංකුවක් විශේෂයෙන් ණය ශ්‍රේණියේ ඉහල ස්ථානයක ඉන්න NSB වගේ රාජ්‍ය බැංකුවක් කඩන් වැටෙයි කියල හිතන්න අමාරුයි ....





    ---------------------
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    බොරුවට බය වෙන්නේ නැතුව හිටු.... අපේ මහරජතුමා එහෙම වෙන්න දෙන එකක් නෑ...... :P
     

    Similar threads