NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://

    උබ ඔය කියනේවා වගේ NSB එක වෙටෙන්නේ නෑ.
    බැංකුවේ මුල්‍ය ශක්ස්තිය බිදවැටෙනකම් ගනුදෙනුකරුවෝ තැන්පතු ආපහු ගත්තොත්.
    බැංකුවට පුළුවන් මුල්‍ය ස්ථාවරත්වයක් ඇති වෙනකම් තැන්පතු ආපසු ගන්න එක අත්
    හිටුවන්න.
    උබලගේ ගොන් කටකතා වලින් බැංකුව අස්ථාවර උනොත් වෙන්නේ මනුස්සයෙක්ට හදිස්සියකට වත් ගිහින් සල්ලි ගන්න බැරිවෙන එක.

    අනික ලංකාවේ වැඩිම තැන්පතු තියෙන බැංකුවත් NSB එහෙම එකේ ඔය බැංකුව වට්ටන්න බෑ.
    බැංකු පද්දතිය තුල
    එක බැංකුව අස්ථාවර උනොතින් වෙන්නේ සමස්ත බැංකු පද්දතියම අස්ථාවර වෙන එක
    :yes: :yes:
     
    • Like
    Reactions: lasankandy

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    In SL we do not have much of investment banking, for the majority here banking means just commercial banking. however lately banks are moving towards investments due to the deposit rate fluctuations & lack of deposits.

    true dat NSB could have gone for a better option than TFC but i believe this was one strategic move targeted towards the long term as they could beard the long term pressure with their immense reserves they have been holding so far. Also not to forget, the benefit will be better in investing in a losing firm which has a future potential of recovering than investing on a high performing firm.

    Depositors will have no effect in their deposits, this is all an internal drama. this happens everywhere, just that people doesn't know most of it.

    best part is everyone got to know Pradeep is married to CJ. lol

    i dont mind paying 32-36 bucks a share but definitely not 50 when the share price is just 30.

    If I'm not mistaken, Raynor bought his stake at 45 per share like 6 months ago. So may be with the interest, NSB was forced to buy his shares at 50. Justifiable from Raynor's point of view.
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63

    ප්‍රමුක බැංකුව ගැන කතාකරන්නේ..... කතා කරන්නකෝ සෙලාන් එක ගැන කෝ වැටුනද ? මහා බැංකුව මැදිහත් වෙලා ගොඩ දැම්මා... සෙලාන් එකේ Shares 15/05/2012 රුපියල් 57.50 කට අද (17/05/2012) 62.10 ගියේ...

    මතක තියාගන්න ප්‍රමුක බැංකුව වගේ නෙමෙයි NSB එක AAA ශ්‍රේණියේ රාජ්‍ය බැංකුවක් .....

    pramuka bank එක වැටුන කියල ඔයාගේ reply එකෙන්ම පිලි අරන් නේ..එකේ දාපු සල්ලි සල්ලි නෙවේද?:shocked:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    pramuka bank එක වැටුන කියල ඔයාගේ reply එකෙන්ම පිලි අරන් නේ..එකේ දාපු සල්ලි සල්ලි නෙවේද?:shocked:

    ඇයි දන්නේ නැද්ද බංකොලොත් වූ ප්‍රමුඛ බැංකුව ආයෙත් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව විදිහට පටන් ගත්තා කියලා.

    ප්‍රමුඛ බැංකුවේ මුදල් තැන්පත් කල මිනිස්සුන්ට ඒ මුදල් ආයෙත් ලැබුණා.:)
    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=590728599
     
    • Like
    Reactions: lakshan000

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    machan NSB eken mokadda company ekaka shares patta godak aranlu.. eka Central bank eke rules walata viruddai lu.. hnb eke mageh aiya vadakaranne.. mata eyaa qwe... habai aanduwen monawahari karala shape karai, bank ekakaat vatenna dena ekak nahaneh
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://

    ඇයි දන්නේ නැද්ද බංකොලොත් වූ ප්‍රමුඛ බැංකුව ආයෙත් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව විදිහට පටන් ගත්තා කියලා.

    ප්‍රමුඛ බැංකුවේ මුදල් තැන්පත් කල මිනිස්සුන්ට ඒ මුදල් ආයෙත් ලැබුණා.:)
    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=590728599
    :yes: ;)
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63

    ඇයි දන්නේ නැද්ද බංකොලොත් වූ ප්‍රමුඛ බැංකුව ආයෙත් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව විදිහට පටන් ගත්තා කියලා.

    ප්‍රමුඛ බැංකුවේ මුදල් තැන්පත් කල මිනිස්සුන්ට ඒ මුදල් ආයෙත් ලැබුණා.:)
    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=590728599

    සේරටම ලැබුනේ ne .දුන්නෙත් අඩුවෙන්..දළදා මාලිගාවේ account එකත් ඔකේ තිබුනේ (බෝම්බ attack එකට පස්සේ ආධාර ):no:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    pramuka bank එක වැටුන කියල ඔයාගේ reply එකෙන්ම පිලි අරන් නේ..එකේ දාපු සල්ලි සල්ලි නෙවේද?:shocked:

    මේ මෝඩ කතා නොකිය හිටපන් ප්‍රමුක බැංකුව කියන්නේ මහා බැංකුවේ ලියාපදිංචි වෙච්ච ආයතනයක් නෙවෙයි ඒක නිසා මහා බැංකුව ඒකට වග කියන්නේ නෑ අනික මහ බැංකුව ටීවී එකේ ඇඩ් දදා කිව්වා ඒ වගේ ආයතන වල සල්ලි දාන්න එපා කියල :angry:

    උබට ඕනේ මේ ආණ්ඩුව වට්ටන්න නං ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාල ඒක කරපන් උබල මේ කරන දෙයින් වෙන්නේ රටේ ආර්ථිකේ වැටෙන එක මොලයක් කියල දෙයක් තියෙනවා නං කල්පනා කරලා වැඩ කරපන් හරකෙක් නොවී :growl:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මේ මෝඩ කතා නොකිය හිටපන් ප්‍රමුක බැංකුව කියන්නේ මහා බැංකුවේ ලියාපදිංචි වෙච්ච ආයතනයක් නෙවෙයි ඒක නිසා මහා බැංකුව ඒකට වග කියන්නේ නෑ අනික මහ බැංකුව ටීවී එකේ ඇඩ් දදා කිව්වා ඒ වගේ ආයතන වල සල්ලි දාන්න එපා කියල :angry:

    උබට ඕනේ මේ ආණ්ඩුව වට්ටන්න නං ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාල ඒක කරපන් උබල මේ කරන දෙයින් වෙන්නේ රටේ ආර්ථිකේ වැටෙන එක මොලයක් කියල දෙයක් තියෙනවා නං කල්පනා කරලා වැඩ කරපන් හරකෙක් නොවී :growl:

    උඹට හුඟක් තරහ ගිහින් නේද.?:shocked:මට ආණ්ඩු වට්ටන්න oona ne ඔය කියන මොළ වලින් රට කරපු හරක් රට වට්ටලා iwarai doller එක ihala ගිය එකෙට සන්තෝස වෙයන් ..උඹේ නෑයෝ ඉන්නවද nsb එකේ?nsb lokka resign වුනේ wede leak වුනු නිසා නේද..?හොඳ මොළකාරයෙක්..;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සේරටම ලැබුනේ ne .දුන්නෙත් අඩුවෙන්..දළදා මාලිගාවේ account එකත් ඔකේ තිබුනේ (බෝම්බ attack එකට පස්සේ ආධාර ):no:

    ශ්‍රී
    දළදා මාලිගාවේ account එකක් තිබ්බද කියලා නම් මම දන්නේ නෑ.

    හැබැයි ඉතිරි කරපු මිනිස්සු සේරටම ලැබුනේ නෑ කියන්න බෑ . මොකද බැංකුව ආරම්බ කරේ මුදල් අහිමි වුණා කියලා පැමිණිලි ආව ඒවා ලේකන ගත කරලා. ඒ දවස් වල පැමිණිලි කරන්න කාලෙකුත් දීල තිබ්බා.මුදල් ඉතිරි කල සාමාන්‍ය මිනිස්සු ඔක්කොලාටම වගේ ලැබුනා. මම හිතන විදිහට.
    බ්ලැක් මනි විදිහට සලකන, ඉපයූ විදිහක් පෙන්නන්න බැරි උන අයට නොලැබෙන්න ඇති. මොකද ඒ වගේ
    ය ඉදිරිපත් වෙන්නෙත් අඩුවෙන් නේ.

    මොනවා උනත් ඉතිරි කරලා නැති වෙලා තිබ්බ මුදල් වලින් කොටසක් හරි ලැබුනා නම් ලොකු දෙයක්නේ :)
     
    Last edited:

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    මේ මෝඩ කතා නොකිය හිටපන් ප්‍රමුක බැංකුව කියන්නේ මහා බැංකුවේ ලියාපදිංචි වෙච්ච ආයතනයක් නෙවෙයි ඒක නිසා මහා බැංකුව ඒකට වග කියන්නේ නෑ අනික මහ බැංකුව ටීවී එකේ ඇඩ් දදා කිව්වා ඒ වගේ ආයතන වල සල්ලි දාන්න එපා කියල :angry:

    උබට ඕනේ මේ ආණ්ඩුව වට්ටන්න නං ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාල ඒක කරපන් උබල මේ කරන දෙයින් වෙන්නේ රටේ ආර්ථිකේ වැටෙන එක මොලයක් කියල දෙයක් තියෙනවා නං කල්පනා කරලා වැඩ කරපන් හරකෙක් නොවී :growl:

    හරියටම හරි සහෝදරයා .... සක්විති ලට ..දඩුවම් මුදලාලිලාට අහු උන මිනිස්සු අනාත උනෙත් ඒ මුල්‍ය ආයතන මහා බැංකුවේ ලියාපදිංචි ආයතන නෙමයි නිසා...... එකයි මම ඉස්සෙල්ලත් කිව්වේ මහා බැංකුවේ ලියාපදිංචි / මහා බැංකුවේ අධීක්ෂණය යටතේ තියන හැම මුල්‍ය ආයතනයකම වගකීම මහා බැංකුවෙන් ගන්නවා.....
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://

    උඹට හුඟක් තරහ ගිහින් නේද.?:shocked:මට ආණ්ඩු වට්ටන්න oona ne ඔය කියන මොළ වලින් රට කරපු හරක් රට වට්ටලා iwarai doller එක ihala ගිය එකෙට සන්තෝස වෙයන් ..උඹේ නෑයෝ ඉන්නවද nsb එකේ?nsb lokka resign වුනේ wede leak වුනු නිසා නේද..?හොඳ මොළකාරයෙක්..;)

    Dollar එක සම්බන්ධව ...... රටක ආර්ථිකය ගැන රජයට ලොකු වගකීමක් තියනවා.... ඒක නිසා අවශ්‍ය වෙලාවට ආර්ථිකයේ සමතුලිතය රැක ගන්න රුපියලේ අගය ඉහල පහල දැමීම , උපරිම මිල මට්ටම්,අවම මිල මට්ටම් පැනවීම, බදු ඉහල පහල දැමීම වගේ යම් යම් කෘතීම බලපෑම් කරනවා ....

    රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය , ෆිස්කල් ප්‍රතිපතිය ගැන පොඩි අධ්‍යනයක් කලා නම් මේවා ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන් .... නිකන් ඉන්න ගමන් මහා බැංකු වාර්තාව , සටහන වගේ ආර්ථික විද්‍යාත්මක සඟරා පරිශීලනය කරන්න ....
     
    ආණ්ඩුව වැට්ටීම පිලිබඳ ...... මෙහෙමයි රටක ප්‍රධාන බැංකුවක් වැටුන කියන්නේ මුළු බැංකු පද්දතියම වැටෙනව .... එකෙන් වැටෙන්නේ ආණ්ඩුව නෙමෙයි .... සාමාන්‍ය මහජනතාව .... ඒ කියන්නේ අපි වගේ මධ්‍යම පන්තියේ අය ...

    ----

    ද ෆිනෑන්ස් එක, එක පාරක් වැටෙන්න ගියා මේ වගේ පොඩි කට කතාවක් නිසා... මිනිස්සුන්ගේ කටින් කටට ගියා ද ෆිනෑන්ස් එකේ සල්ලි නැහැලු ඔයගොල්ලන්ගේ තැන්පතු තියනවන් ඉක්මනට ගන්න කියල.... :P කිසිම මුල්‍ය ආයතනයක ගනුදෙනු කරුවෝ සේරම එක සැරේ සල්ලි ඉල්ලුවහම දෙන්න සල්ලි නැහැ....:no: මොකද ඒ ගොල්ලෝ අපෙන් අරන් වෙන තැන් වල ආයෝජනය කරන එකනේ කරන්නේ ;).... ඉතින් මහා බැංකුවට මේ කෙස් එක කිව්වම ... ටක් ගාල දුන්න ණයක් .. ඉතින් ඒක නිසා ද ෆිනෑන්ස් එකට සල්ලි ගන්න කියල පෝලිමේ ආපු මිනිස්සුන්ට ද ෆිනෑන්ස් එකත් අත දිග ඇරලා සල්ලි දුන්න.... අන්තිමට අර කට කතා පතුරවපු එවුන් නිකන් චාටර් උනා ... :lol:

    ඒක නිසා මගේ පෞද්ගලික අදහසනම් .... කිසිම කෙනෙක් කිසිම මුල්‍ය ආයතනයක් ගැන බොරු කට කතා පතුරවන ඒක වැරදි... එකෙන් ඒ ආයතනයට විතරක් නෙමෙයි රටේ සමස්ත ආර්ථිකයටම බලපෑමක් වෙනවා ...
    අන්තිමට කෙල වෙන්නේ අපිටමයි .....:)
     
    • Like
    Reactions: conqureshadow

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    Dollar එක සම්බන්ධව ...... රටක ආර්ථිකය ගැන රජයට ලොකු වගකීමක් තියනවා.... ඒක නිසා අවශ්‍ය වෙලාවට ආර්ථිකයේ සමතුලිතය රැක ගන්න රුපියලේ අගය ඉහල පහල දැමීම , උපරිම මිල මට්ටම්,අවම මිල මට්ටම් පැනවීම, බදු ඉහල පහල දැමීම වගේ යම් යම් කෘතීම බලපෑම් කරනවා ....

    රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය , ෆිස්කල් ප්‍රතිපතිය ගැන පොඩි අධ්‍යනයක් කලා නම් මේවා ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන් .... නිකන් ඉන්න ගමන් මහා බැංකු වාර්තාව , සටහන වගේ ආර්ථික විද්‍යාත්මක සඟරා පරිශීලනය කරන්න ....

    රඡය රැපියලේ අගය ඉහල මට්ටමක පවත්වා ගෙන යන්න epf ,etf මුදල් කොටි ගනන් යෙදෙව්වා දැන් කොටස් වෙලද පොල ස්ථාවරව තියා ගන්න රාඡ්‍ය බැංකු වල මුදල් යොදවනවා එ යොදවන මුදලුත් වංචා දුෂන වලට ලක් වෙනවා ඡනතාවගේ මුදල් මේ විදියට සුරක්ෂිත නොවන ආයෝඡන වලට යොමු කරන එක හරිද:no::no:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හරියටම හරි සහෝදරයා .... සක්විති ලට ..දඩුවම් මුදලාලිලාට අහු උන මිනිස්සු අනාත උනෙත් ඒ මුල්‍ය ආයතන මහා බැංකුවේ ලියාපදිංචි ආයතන නෙමයි නිසා...... එකයි මම ඉස්සෙල්ලත් කිව්වේ මහා බැංකුවේ ලියාපදිංචි / මහා බැංකුවේ අධීක්ෂණය යටතේ තියන හැම මුල්‍ය ආයතනයකම වගකීම මහා බැංකුවෙන් ගන්නවා.....

    සක්විතිලා ටිවී ඇඩ් දදා ප්‍රසිද්දියේ සල්ලි එකතු කරන කම් මොකද මහ බැංකුව බලා හිටියේ නිති විරොධී නම් හොයලා බලන්න තිබුනා ඇත්ත නම් රඡයට එහෙම ප්‍රතිපත්තියක් නෑ
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    ගමයා;12705092 said:
    සක්විතිලා ටිවී ඇඩ් දදා ප්‍රසිද්දියේ සල්ලි එකතු කරන කම් මොකද මහ බැංකුව බලා හිටියේ නිති විරොධී නම් හොයලා බලන්න තිබුනා ඇත්ත නම් රඡයට එහෙම ප්‍රතිපත්තියක් නෑ

    කවුරු හරි මෙතන කිව්වද ඒවා නීති විරෝධී කියල ? :eek::eek::eek::eek:

    අනික ඕනෑම රටක අර්තිකයටක කළුකඩ අවශ්‍යයි .... :)
     
    Last edited:

    Similar threads