NSB Online banking.

Sahitha

Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    දන්න තරමින් NSB එකේ 2FA නැහැ.
    හැබැයි transaction password එකක් වෙනම තියනවා login password එකට අමතරව.
     
    • Love
    Reactions: hichchiputha

    gman187

    Active member
  • Feb 23, 2007
    141
    194
    43
    NSB eke online transaction එකක් කලාම OTP එකක්‌ දෙන්නවත් ආවේ නැහැනේ. මේ ළඟදි තමයි ඒකත් implement කලේ‍.
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උන්ගෙ තියෙනවා ද බන්
    na wage
    Internet Banking වල register වෙනකොට username/password ලැබෙන mail එකේම තියනවා override password කියල.
    ඒ override password එක තමයි transaction එකක් කරනකොට දාන්න ඕනේ.
    eka nam labuna yalu thanks hode
    NSB eke online transaction එකක් කලාම OTP එකක්‌ දෙන්නවත් ආවේ නැහැනේ. මේ ළඟදි තමයි ඒකත් implement කලේ‍.
    mata enne nane
    :(
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඇයි බන් හිච්චො එක පාරටම nsb හදන්නෙ? මොකක් හරි වාසියක් තියනවද? :rolleyes: