NSBM එකට විරුද්දව ගන්න ඕන ක්‍රියාමාර්ග..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    2005 සයිටම් එපා කියලා අනතුරේට පුප දෙන්න ගිහින් පොලීසියෙන් ගුටිත් කෑවා මම .. ඒකට එක මෙඩිකල් ෆැකල්ටියක් ආවේ නෑ. ආයේ තිබ්බ එව්වට ගියේ නෑ....ඔන්න ඔහොමයි anti saitam campaign පටන් ගත්තේ. ( Singapore sponsor for anti private universities campaigns in Sri Lanka from there 8B defense budget)

    දැබ් අවුරුදු 20 ට පස්සේ ඒ කාළෙ අපි හරක් නොවී හරක් කෙරුවේ අනතුරේ තමයි.

    Private universities are essential to Sri Lanka
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    patta wesige putho. result adu untai fail untai tiyenne uba wage cleaning course ekak karala ratakata gihin gu adinna🤣🤣🤣
    Gu adinne na ponnayo posh wasaka uncle kenek balaganne. Uwa awiddawanna beheth denna wage podi wada tikak tiyenne. Uge BMW etha thama mama use karanne. Langadima uge duwatath gahanawa ponnayo.
     
    • Haha
    Reactions: Antare 3.4

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,376
    113
    Tropical Island Of Sri Lanka
    මොනවහරි දේකට විරුද්ධ වෙනවද නැද්ද කියන එකට කාටවත් මුකුත් කියන්න බෑ. හැබැයි මෙතන උබ දේපල වලට හානි කරන එක , මිනිස්සුන්ට ගහන්න යන එක හා කට්ටිය ඒකට පොලබවන එක කියන්නේ අනිවා උබට ඇක්ෂන් එකක් ගන්න පුලුවන්. මම මේ ත්රේඩ් එක යැව්වා ආරක්ෂාව සම්බන්ධව දෙන්නෙක්ට හා මේක ගැන බලන්න පුලුවන් දෙන්නෙක්ට. ගොඩක් විට ඇඩ්මින් කෙනෙක්ගෙන් උබේ විස්තර ගනිවි හා උබට යන්න වෙයි අදාල තැන් වලට සාක්ෂි දෙන්න රටේ නීතිය හා සාමය කඩකරන්න මුල් වෙන්න පොලබවන එකට.

    උබල වගේ කයිවාරු කාරයෝ පාඩමක් ඉගෙන ගන්න ඕන
     
    • Haha
    Reactions: jehantheexplorer

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    මූට කොස්සකුයි ඉදලකුයි අරං දුන්නනං හරි.
    පාරෙම ඉන්න එකේ පාරවත් ටිකක් අතුගාගෙන ඉඳීනෙ එතකොට 🤔 🤔
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Season 4 Office Tv GIF by The Office