Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NSBM නන්ගීගේ වීඩියෝවට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන්ට කිව්වට නම් වැඩක් නැහැ තමයි මචෝ. වීඩියෝ කරලා මේක නෙට් එකට දාන එකා තමයි මේකේ ප්රධානම සක්කිලියා. ඌ නිසා ජීවිතයක් අන්ත දුකකට වැටිලා කී දෙනෙක් නම් අන්ත අසරණ වෙනවද. කාගෙහරි හෙලුවක් වීඩියෝ කෙරුවා කියන්නෙම 100% ම ඕක රටක් ලෝකයක් දකින තැනට වැඩේ වෙන්න පුළුවන් කියන එක. ඩිලිට් කලා නෙවෙයි මොනවා කලත් ඕවා කොහෙන් හරි ලීක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

ඉන් පස්සේ වෙබ් එකට ආවම ඉතුරු හරිය කරන්නේ ෆේස්බුක් එකේ සහ අනික් ගොසිප් සහ වෙනත් සයිට් වල "පොරවල්". උන් කියෝපු ගමන් හෙන කුතුහලයක් එක්ක කියවන එකාගේ රාගය හොඳටම ඇවිස්සෙන්න ගාණට පෝස්ට් එක හදලා දානවා. පස්සේ ඕක දකින දකින උන් කතිකාවක් ඇති කරනවා. නොබලපු උන් ඉන්න තැනක "අඩෝ අසවල් එකීගේ වීඩියෝ එක බැලුවේ නැද්ද උඹලා. පට්ට කඳ ඈ. මැරියන්කෝ බලලා නෑ නම්" වගේ කියලා පට්ට පොරක් වෙනවා ඌ වගේම ගොබ්බයෝ රැලක් අතර. ෆේස්බුක් එකේ වසලයෝ ලස්සනට පෝස්ටර් හදලා අර වගේම ඇවිස්සෙන ටොපික් එකක් ලොකුවට දාලා උන් උන්ගේ පේජ් හිට් කරගන්නවා. ගොසිප් හිඟන්නොත් එහෙමයි. ඉතින් එක රැයෙන් දෙකෙන් අර වීඩියෝ වේවා ෆොටෝ වේවා නොබලපු එකෙක් නැති තරමට වෙන්නම ශෙයා වෙනවා.

කිසි එකෙක් හිතන්නේ නෑ "මගේ අක්කට නංගිට, මගේ දුවෙකුට, මගේ අම්මට, මට මේ වගේ දෙයක් වුනාම මම කොයි තරම් අසරණ වෙනවද" කියලා. සමාජෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නෑ අද කාලේ නම් මැරෙන්න වැටිලා හිටියත්. කෙල්ලෙක්ව නම් රෙද්ද උස්සලා ෆොටෝ ගහලා වීඩියෝ කරලා ශෙයා කරයි. කොල්ලෙක්ව නම් උගේ අක්මාවයි වකුගඩු දෙකයි ඇසුයි ලේ ටිකයි අරන් විකුණයි. ඒ තරමට සක්කිලියෝ ඉන්නෙ. එහෙව් උන්ට අපි මේ කියන දෙයක් වුනත් විහිළුවක්. කමක් නෑ. හැදෙන එකෙක් හරි හැදියල්ලා. මෙහෙම කරන්නෙපා කෙල්ලන්ට. උනුත් කොල්ලො වගේම ලේ මස් නහර ඇටකටු වලින් හැදුන උන්. උනුත් පව්. උන්ටත් අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියක් නෑදෑයෙක් ඉන්නවා. සමාජෙ එක්ක හැප්පිලා ජීවිතේ ගැටගහගන්න වෙනවා මැරෙන දවසක් වෙනකම්. එහෙව් උන්ට මේ වගේ කරන්න එපා. කාටවත් ගින්දරක් දෙන්නෙපා. තමන්ට දුකක් වෙනවට තමන් අකමැතියි වගේම අනික් සියලුම දෙනාත් තම තමන්ට දුකක් කරදරයක් වේදනාවක් සිත් තැවුලක් වෙන දෙයක් වෙනවට අකමැතියි. ඒ නිසා ජීවිතයක් අපායක් කරන්න නම් වචනෙකින් තියා සිතුවිල්ලකින්වත් උදව්වක් දෙන්නෙපා .

[QUOTE="pradeeplk1025, post: 20754794, member: 32239"] [SIZE="4"]:( මුන්ට කිව්වට නම් වැඩක් නැහැ තමයි මචෝ. වීඩියෝ කරලා මේක නෙට් එකට දාන එකා තමයි මේකේ ප්රධානම සක්කිලියා. ඌ නිසා ජීවිතයක් අන්ත දුකකට වැටිලා කී දෙනෙක් නම් අන්ත අසරණ වෙනවද. කාගෙහරි හෙලුවක් වීඩියෝ කෙරුවා කියන්නෙම 100% ම ඕක රටක් ලෝකයක් දකින තැනට වැඩේ වෙන්න පුළුවන් කියන එක. ඩිලිට් කලා නෙවෙයි මොනවා කලත් ඕවා කොහෙන් හරි ලීක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඉන් පස්සේ වෙබ් එකට ආවම ඉතුරු හරිය කරන්නේ ෆේස්බුක් එකේ සහ අනික් ගොසිප් සහ වෙනත් සයිට් වල "පොරවල්". උන් කියෝපු ගමන් හෙන කුතුහලයක් එක්ක කියවන එකාගේ රාගය හොඳටම ඇවිස්සෙන්න ගාණට පෝස්ට් එක හදලා දානවා. පස්සේ ඕක දකින දකින උන් කතිකාවක් ඇති කරනවා. නොබලපු උන් ඉන්න තැනක "අඩෝ අසවල් එකීගේ වීඩියෝ එක බැලුවේ නැද්ද උඹලා. පට්ට කඳ ඈ. මැරියන්කෝ බලලා නෑ නම්" වගේ කියලා පට්ට පොරක් වෙනවා ඌ වගේම ගොබ්බයෝ රැලක් අතර. ෆේස්බුක් එකේ වසලයෝ ලස්සනට පෝස්ටර් හදලා අර වගේම ඇවිස්සෙන ටොපික් එකක් ලොකුවට දාලා උන් උන්ගේ පේජ් හිට් කරගන්නවා. ගොසිප් හිඟන්නොත් එහෙමයි. ඉතින් එක රැයෙන් දෙකෙන් අර වීඩියෝ වේවා ෆොටෝ වේවා නොබලපු එකෙක් නැති තරමට වෙන්නම ශෙයා වෙනවා. :( කිසි එකෙක් හිතන්නේ නෑ "මගේ අක්කට නංගිට, මගේ දුවෙකුට, මගේ අම්මට, මට මේ වගේ දෙයක් වුනාම මම කොයි තරම් අසරණ වෙනවද" කියලා. සමාජෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නෑ අද කාලේ නම් මැරෙන්න වැටිලා හිටියත්. කෙල්ලෙක්ව නම් රෙද්ද උස්සලා ෆොටෝ ගහලා වීඩියෝ කරලා ශෙයා කරයි. කොල්ලෙක්ව නම් උගේ අක්මාවයි වකුගඩු දෙකයි ඇසුයි ලේ ටිකයි අරන් විකුණයි. ඒ තරමට සක්කිලියෝ ඉන්නෙ. එහෙව් උන්ට අපි මේ කියන දෙයක් වුනත් විහිළුවක්. කමක් නෑ. හැදෙන එකෙක් හරි හැදියල්ලා. මෙහෙම කරන්නෙපා කෙල්ලන්ට. උනුත් කොල්ලො වගේම ලේ මස් නහර ඇටකටු වලින් හැදුන උන්. උනුත් පව්. උන්ටත් අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියක් නෑදෑයෙක් ඉන්නවා. සමාජෙ එක්ක හැප්පිලා ජීවිතේ ගැටගහගන්න වෙනවා මැරෙන දවසක් වෙනකම්. එහෙව් උන්ට මේ වගේ කරන්න එපා. කාටවත් ගින්දරක් දෙන්නෙපා. තමන්ට දුකක් වෙනවට තමන් අකමැතියි වගේම අනික් සියලුම දෙනාත් තම තමන්ට දුකක් කරදරයක් වේදනාවක් සිත් තැවුලක් වෙන දෙයක් වෙනවට අකමැතියි. ඒ නිසා ජීවිතයක් අපායක් කරන්න නම් වචනෙකින් තියා සිතුවිල්ලකින්වත් උදව්වක් දෙන්නෙපා :no::no:.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom