mekata th ridenawada ban ubalata







ubalawagema NSBM yana ekekge kathawak damme
nama dala rep kapuwanam hodai ne































මට පාදෙනියයි පාදෙනියගෙ ගෑනියි ගැන හොයන්ඩ ඔනෙ කමක් නැ උබල පාදෙනියට ගහන්නෙ පොනිලට කඩේ යන්ඩනෙ මම මෙතන කාටවත් කඩේ ගියෙ නැනෙ දේශපාලනේ අදින්ඩ එපා.අනික තමා පාදෙනිය නෙමේනෙ කැම්පස් වල ප්‍රමිතිය රකින්නෙ නිකන් මොඩ කතා කියවන්ඩ එපා.
පාදෙනිය මෙතනට අදාලම නැ.
ආන්ඩුවෙ විශ්ව විද්‍යාල වලට පහසුමක් දිපල්ල, රිසර්ච් කරන්ඩ සල්ලි දීපල්ල ,එතකොට රෑන්ක් වැඩි වෙයි. නැත්තන් ලොකෙ 1ස්ට් රෑන්ක් තියෙන කැම්පස් එකට අමුනමු වැඩේ ඉවරයි කෙලින්ම ලොකෙ ප්‍රස්ට් රෑන්ක් ඩ්ග්රියක් දෙන්නෙ උබලට රෑන්ක්නෙ ඔනෙ ඔන්න ක්‍රමේ හරිම සරලයි.


මගේ මතය SAITM ජනසතු කරන්න ඕනෙ කියන එක.
කොහෙන් ආවත් IT field එකේ ඉස්සටහට යන්න පුළුවන් දක්ෂයට විතරයි.අදක්ෂය හැලෙනව. එත් medical field එකේ හැලෙන එකා හැලෙන්නෙ ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් මරාගෙන.
අනිත් එක state uni lecturers ල වැඩි මුදලට pvt uni වල උගන්නන්න යන එක සීමා කරන්න නීති ගේන්න ඕනෙ.නැත්නම් අන්තිමට දක්ෂයට ඉගෙනගන්න හොඳ lecturers ල නැති වෙනව.කඩන් වැටෙන්නෙ රටේ අද්යාපනය.

උබලට ඔච්චරම අමාරුනම් දුකයිනම් අපි සල්ලි දිල ඉගෙන ගන්න එකට. Private uni mgmt එකටයි ආණුඩුවටයි බල කරපල්ලකො ටිකක් Course fee අඩු කරන්න කියල. පුලුවන්නම් උබලට වගේ නිකන් උනත් ඒත් කමක් නෑ.ආණ්ඩුවෙන් උබලට වගේ මහපොල හරි කමක් නෑ. බොරුවන ඕයි තමුසෙල කරන්නෙ. මෝඩ කුහකයො වගේ වහන්න වහන්න කියල කෑ ගහන්නෙ.
ජිංතක ජිල්ලබකිට;20334113 said:නොදන්න දෙවල් කතා නොකර පැත්තකට වෙයං ගොං කතා නොකියා. උඹ ලංකාවෙන් පිට යුනිවසිටියක පස්පාගලාවත් නැහැ කියල නම් පැහැදිලියි. උඹ දන්නෙ නැත්තං අහගනිං කලම්බු කැම්පස් මෙඩිකල් ෆැකල්ටි තේරිලා විභාග ගොඩදාලා ඒත් ක්ලිනිකල් කරගන්න බැරුව, ලෙඩ හොයා ගන්න බරුව, අත පය වෙව්ලලා, අන්තිමට ලෙඩ්ඩු වැරදියට ඩ්යග්නෝස් කරල, ඩිප්‍රෙශන් ගහලා අන්තිමට මානසික රෝහල් වල ඉන්න "සිරා ඒ ලෙවල්" පොරවල් ඕනෙ තරම් ඉන්නවා. උඹල හිතන්නේ මේ මෙඩිකල් ෆීල්ඩ් එක කියන්නේ අමුතු දේවත්වයෙන් සලකන්න ඕනෙ ලබ්බක් කියලද? බම්බුව තමයි! කක්කුස්සි හෝදන එකත් කරන්නේ රස්සාව, දොස්තරයා කරන්නෙත් රස්සාව. එච්චරයි. ඕක තමයි ලෝකේ පලවෙනි පෙලේ රටවල තත්වය. ලංකාවේ හරක් හිතන් ඉන්නවා ඒ ලෙවෙල් සිරා නොකල නම් ඌ මෙඩිකල් ෆීල්ඩ් එකට කවදාවත් එන්න හොඳ නෑ, ඒ ලෙවල් කියන්නෙ ජීවිතේ අවසාන තීන්දුව කියලා. මෝඩ හැත්ත.අනෙක් රටවල ධෛර්ය තියෙන රෙජිස්ටර්ඩ් නර්ස් නයක් අරන් යුනි ගිහින් සර්ජන් වෙනවා.


පාදෙනියගෙ ඔනෙ ගූ ගොඩක් උබ ඇද ගනින් මට ඒක අදාල නැනෙ,උබට තමා සිoහල නොතේරෙන්නෙ තර්කයක් නැ උබ කියල ඒවගෙ නෙවිල්ගෙ කඩේ රැන්ක් එක උගෙද නැනෙ ඒක පිට රට රෑන්ක් තියෙන විශ්ව විද්‍යාලයකට සල්ලි දීල අමුනල ඒකෙ නම අරගෙන මෙහෙ උන්ව ගොනාට අන්දන එකක්නෙ කරන්නෙ. මොකද නෙවිලයගෙ කඩේ රුසියාවෙ විශ්ව විද්‍යාලෙ තියෙන පහසුකම් හැකියාවන් දැනුමෙන් 10% ක් තියෙනවද නැනෙ, නිකන් අමු බොරුවනෙ කරන්නෙ. නෙවිලයගෙ කඩේ තනියෙන් රැන්ක් කරොත් මොකද වෙන්නෙ ලොකෙ අන්තිම තැන ආයෙ කතා දෙයක් නැ,ඒ වගේම තමයි අනිත් පුද්ගලික කඩත් එවගෙ රෑන්ක් මෙච්චරයි කියන්නෙ උන්ගෙ ඒවද නැ ලොකෙ කොහෙ හරි තියෙන කැම්පස් එකක රැන්ක් එකක්.අපේ මොට්ටස්ලත් අදිනව රෑන්ක් එක මෙච්චරයි ආණ්ඩුවෙ මෙච්චරයි හු හු හු කියල ඒත් ඇත්තටම ඇති රෑන්ක් එකක් නැ උබල ඇදල තියෙන්නෙ.එහෙම බලපුවාම ආණ්ඩුවෙ විශ්ව විදයාල වල තියෙන රෑන්ක් හොදටම ඇති, මොකද අනිත් උන් ගොනාට ඇදල නැති රැන්ක් පෙන්නන නිසා.ආණ්ඩුවෙ විශ්ව විද්‍යාල වලට පහසුමක් දෙන්ඩ ඔනෙ ආන්ඩුවෙන් නැතුව නෙවිල් දෙන්නෙ නැනෙ ඉතින් රැන්ක් වැඩි කරන්ඩ ඔනෙ ආණ්ඩුව මැදිහත් වෙලා තමා උබට ඔක නොතේරෙනව නෙමේ බන් කියාගන්ඩ දෙයක් නැතුව තටමනව.ජිංතක ජිල්ලබකිට;20335565 said:මාත් ගියේ ආංඩුවේ පිං විශ්ව විද්‍යාලයකට තමයි හැබැයි උඹ වගේ ගොනෙක් නම් දැක්කෙ නෑ. යකෝ දේශපාලනය නැති දෙයක් මේ ලෝකේ නැහැ. පාදෙනිය මරාට එලිපිට කඩේ ගියා තමයි. උගේ ගූ කේස් අදින්න ලෑස්ති උනුත් ඉන්නවා තමයි. උඹට සිංහල තේරෙන්නෙ නැත්තං මට කරන්න දෙයක් නැහැ, විශ්ව විද්‍යාලයක රෑන්කින් ආන්ඩුවෙන් හදන්න ඕනේ කියන උඹත් එක්ක තව මොනව කතා කරන්නද මචන්.![]()
පාදෙනියගෙ ඔනෙ ගූ ගොඩක් උබ ඇද ගනින් මට ඒක අදාල නැනෙ,උබට තමා සිoහල නොතේරෙන්නෙ තර්කයක් නැ උබ කියල ඒවගෙ නෙවිල්ගෙ කඩේ රැන්ක් එක උගෙද නැනෙ ඒක පිට රට රෑන්ක් තියෙන විශ්ව විද්‍යාලයකට සල්ලි දීල අමුනල ඒකෙ නම අරගෙන මෙහෙ උන්ව ගොනාට අන්දන එකක්නෙ කරන්නෙ. මොකද නෙවිලයගෙ කඩේ රුසියාවෙ විශ්ව විද්‍යාලෙ තියෙන පහසුකම් හැකියාවන් දැනුමෙන් 10% ක් තියෙනවද නැනෙ, නිකන් අමු බොරුවනෙ කරන්නෙ. නෙවිලයගෙ කඩේ තනියෙන් රැන්ක් කරොත් මොකද වෙන්නෙ ලොකෙ අන්තිම තැන ආයෙ කතා දෙයක් නැ,ඒ වගේම තමයි අනිත් පුද්ගලික කඩත් එවගෙ රෑන්ක් මෙච්චරයි කියන්නෙ උන්ගෙ ඒවද නැ ලොකෙ කොහෙ හරි තියෙන කැම්පස් එකක රැන්ක් එකක්.අපේ මොට්ටස්ලත් අදිනව රෑන්ක් එක මෙච්චරයි ආණ්ඩුවෙ මෙච්චරයි හු හු හු කියල ඒත් ඇත්තටම ඇති රෑන්ක් එකක් නැ උබල ඇදල තියෙන්නෙ.එහෙම බලපුවාම ආණ්ඩුවෙ විශ්ව විදයාල වල තියෙන රෑන්ක් හොදටම ඇති, මොකද අනිත් උන් ගොනාට ඇදල නැති රැන්ක් පෙන්නන නිසා.ආණ්ඩුවෙ විශ්ව විද්‍යාල වලට පහසුමක් දෙන්ඩ ඔනෙ ආන්ඩුවෙන් නැතුව නෙවිල් දෙන්නෙ නැනෙ ඉතින් රැන්ක් වැඩි කරන්ඩ ඔනෙ ආණ්ඩුව මැදිහත් වෙලා තමා උබට ඔක නොතේරෙනව නෙමේ බන් කියාගන්ඩ දෙයක් නැතුව තටමනව.
ඉතින් බදු විද නිර්නායක හරි යන්ඩ පහසුකම් ආන්ඩුවෙන් දුන්නනම් හරිනෙ ඇයි කුහක ආන්ඩුවෙ දෙයක් හැදෙනවට ආණ්ඩුවෙ කියන්නෙ ඒක හැමොටම අයිති දෙයක් පුද්ගලික දෙවල් වගේ නෙමේ කුහක වෙන්ඩ එපා ඉතින්.පුද්ගලිකව සල්ලි දාල හදපු මොන කැම්පස් එකද හොදට තියෙන්නෙ ආන්ඩුවෙ කැම්පස් අහලකට එන්ඩ පුලුවන්ද පව් උබල.
ඉතිං ආංඩුවේ පිං විශ්ව විද්‍යාල වලට දෙන්ඩ සල්ලිත් ආන්ඩුවලට තිබ්බෙ නැත්තං, ප්‍රයිවට් එව්වට වත් ඉඩ දීපං, උන් කොරල පෙන්නයි, අවුරුදු 60 ක් තිස්සේ ආන්ඩුවලට බැරි උන එක ආයි දැන් පුලුවන් වෙන්නේ නැහැනේ. අද වෙනකොට අප්‍රිකාවේ සමහර යුනි අපිට වඩා ඉස්සරහින්.
සල්ලි පහසුකම් දුන්න පලියට රැන්කින් හැදෙන්නේ නැහැ. රිසච් කොලිටිය, සිශ්‍ය/ගුරු අනුපාතය, කොච්ච්ර ග්‍රැජුවට් ස්ටුඩන්ට්ලා ඉන්නවද කියන එක, ශිශ්ය සංක්‍යාව, පබ්ලිකේශන් ගනන ආදි බහු විද නිර්නායක වලින් රෑන්කින් හැදෙන්නේ.
උබල වෙන එවුන්ට හු කියන වෙලවෙ උබලගෙ Management එකට හු කියල බලපල්ලකො උබලගෙ Fees අඩු කරල නිකන් උහන්වන්න කියල බල කරන්න.
කැම්පස් එවුන් ඉල්ලන්නෙ උපාධි බදවා ගැනීම් වැඩි කරන්න කියලා තමයි.
උන්ගෙ ඉල්ලීම් වල හැටියට රජයට NIBM, NSBM SAITM පවරගත්තනම් එවගෙන් උබලට සල්ලි නොගෙව නිකන් ඉගන ගන්න තිබ්බා
NSBM government institute ekak nemei da??







රජයේ විශ්ව විද්යායලයකින් උපාධිය ගත්තට පස්සෙ මුන් මොකටද තවත් උපාධිය රැක ගන්න කියල කෑ ගහන්නෙ මෝඩ හැත්ත.
උන් ඉගෙන ගෙන ගෙන ඉවරයිනෙ. උන්ට කොහොමත් තැනකට එන්න පුලුවන්. උන්ගෙ වැඩෙ කොහොමත් වෙනව. උන් පාරවල් ගානෙ කෑ ගහද්දි උන්ට මෝඩයෝ කියල හිනා වෙන එවුන්ගෙයි, ගහන්න පන්නන පොලිස් කාරයොන්ගෙයි, ONLINE වීරයොන්ගෙයි ලමයින්ට නම් සමහර විට ඔව තිබිල වැඩක් වෙයි. ඒත් මොකටද මුන් ඒ වෙනුවෙන් උන්ගෙන්ම අපහාස විදින්නෙ.
උන් හිතන්න ඔනි උන් සල්ලි කරයො උනාම උන්ගෙ ලමයි උන් වගෙ ඉගෙන ගන්නෙ නෑ පිස්සු කෙලිනව කියල විතරයි.
එතකොට උන්ගෙ ලමයි යවන්න උන්ටයි ඔනි වෙන්නෙ.
මේ හරක් ඒක තෙරුම ගන්නෙ නෑනෙ.
තමන්ගෙ වැඩෙ කරගෙන ඉවර උනා නම් කට වහගෙන ඉන්නෙ නැතිව තව පාරවල් වල රස්තියාදු වෙවී, ගුටි කන්න මුන්ට පුදුම අමරුවක් නෙ තියෙන්නෙ.
NSBM, SAITM එහෙම රජයට පවර ගෙන එවගෙ මුදල් අය නොකර නිකන් උගන්වන්නලු.
මුන් නම් පුදුම කුහක ජාතියක් තමයි.
![]()






ජිංතක ජිල්ලබකිට;20335347 said:වැල් බයිලා ගහන්න එපා, මිනිසුන්ගේ නොදැනුවත්කම ගසාකන්න එපා. තමුන්නාන්සේ ඔය කියන්නේ පිලිගන්න පුලුවන් ප්‍රතිපත්තිමය තීරනයක් ගන්න පුවන් හේතුවක්ද? ඕක ලාංකීය වෛද්‍ය සේවයට උඩ බලාගෙන කෙල ගැහුවා වගේ වැඩක්. රිසච් එකක් කරන්නෙ නැති හරි හමන් යාවත් කාලීන දැනුමක් නැති බයියෝ තමයි අද ලාන්කීය වෛද්‍ය සේවයට රජයේ පිං විශ්ව විද්‍යාල වලින් එකතු කරන්නේ කියන එක නේ ඔය කියන්නේ? අනිත් එක රජයේ පිං විශ්ව විද්‍යාලවලටත් ඔය තර්කය අදාලයිනේ. මොකද අපි දන්නවනේ අද කලම්බු යුනි එකේ වල්ඩ් රෑන්ක් එක.. හෙහ්. නිකං දෙකයි පනහේ කතා කියලා ජෝකර් කෙනෙක් වෙන්න එපා. රජායේ වෛද්‍ය සභාවෙ ඉන්න පාදෙනිය ගැන ත් අපි දන්නව උගේ ගෑනි ගැනත් දන්නව, ඕවල ඉන්න උන්ට දැනටත් ප්‍රමිතියක් නැහැ, පුද්ගලික එකක් ඇවිල්ල ගේම දෙනකොට සමහර විට උන්ගේ ප්‍රමිතිය හැදෙයි.
Semi Government wage seen ekak neda?
Goverment school wala free uganwaddi, Semi government school wala fees aya karala uganwanne e wage.
http://www.skillsmin.gov.lk/institutes/nsbmNSBM government institute ekak nemei da??

mama nam kiyanne... SAITM unge degree eke quality ekak na, e wagema thamai gov untath ona eke quality eka gana katha karanna newei ekata kelala arinna
(Homagama hospital ekata clinical enna dunne na SAITM unta)
අනිවාර්යෙන් එදා උන දේනම් වැරදි තමා..ඒත් ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරැද්දකට මුළු එක දිහාම එහෙම බලන්ඩත් එපා...මටනම් ඔයා කා එක්කවත් කිසිම තරහක් නෑ..ඉගෙන ගන්න කෙනා කොහෙ ගියත් ඉගෙන ගන්නවා,ගොන්පාර්ට් දාන කෙනා ප්‍රයිවට් නෙමේ රජයේ නෙමේ මොන තැනක ගියත් ඒ දේ කරනවාම තාමා....
update....
තව දෙයක් මේකටම එකතු කරන්නම් මචන්..
හිතන්ඩ එපා ප්‍රයිවට් කැම්පස් එන හැම ළමෙක්ම පොහොසත් කියලා...දුප්පත් ළමයි පවා එනවා..ඒ එන්නේ ණයක් අරන්,නැතනම් ඉඩම්ක් විකුණලා,නැත්නම් කගෙ හරි නෑයෙක් උදව් කරලා...වෙලා තියෙන්නේ මිනිස්සු සමාජෙ දිහා බලන්නේ පාට පාට කණ්නාඩි වලින්,විනිවිදව දකින් පිරිස අඩුයි...
උඹලා දන්නවද පෙලක් කොල්ලො NSBM#SLIIT එකෙත් ඉන්නවා දවල්ට නොකා ඉන්නවා කැමක් එකක් ගන්ඩ සල්ලි නැතුව... ඒත් දුප්පත් දෙමව්පියන්ගේ ඉගෙන ගෙන ඉස්සරහට යන්ඩ ආස රජයේ කැම්පස් එකකට එන්ඩ විභාගෙ ගොඩ දාගන්ඩ බැරි උන අය....ඒ අයත් බලන්නේ උඹලා අපි හැමෝම ආස සුන්දර අනාගතයකට

අන්තරේ උන් ඉන්නවා නම් අපිටත් දැනගන්න කියපන් උබල ඇත්තටම NSBM එකටත් විරුද්දද, නැත්නම් ඕක මුදලාලිලා එකතුවෙලා හදපු බොරුවක්ද කියල. මම මොරටුවේ ඉගනගත්ත අන්තරේ පත්තකවත් ගෑවිලා නැති එකෙක්. සාධාරණව බැලුවම NSBM එකට විරුද්ද වෙන්න හේතුවක් මට නම් පෙන්නේ නෑ.![]()
kisima point ekak ne
eth NSBM ekak dagalagena maara udubiraleemak buranne.. 
![]()
කුසගින්න සරිකරයි මව්පියන් අහරින්..
හයිබ්‍රිඩ් කාර් ඇත යන්න හරි වේගෙන්..
ෆේස්බුක් ගිණුම් රැඳි ස්මාර්ට් ෆෝන් ඇත,
රට නොපිට පෙරළුනත් ඉන්නෙ හරි ජොලියෙන්..
රෑ පැලේ තාත්තා හොඳින් දැයි සැකයෙන්..
දරු පැටව් නිදිවරති පෑන්කොපු හපමින්..
ලෙඩ ඇඳේ සිටින මව් සරි කරන අටියෙන්..
රෙදි මසා උගෙන ඇත පාසලේ පිහිටෙන්..
භූමිතෙල් සුවඳ රැඳි මැටි පැලේ හිඳිමින්..
ලාම්පුවෙ දුම වැදී කහ ගැහෙයි දෙනුවන්..
නොමිලෙ දෙන සුදු ඇඳුමෙ පොත් මිටියෙ පිහිටෙන්..
පොදි බැඳපු හීන ඇත හෙට දිනන අටියෙන්..
උදේ සිට බඩට නැත හරිහමං අහරක්..
සෙරප්පුව ගෙවයි රස්නෙට තාර පාරෙන්..
උගුර දැන් ලේ රහයි කෑගසා සද්දෙන්..
නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..
පාලකයො හිනාවෙයි බං පස්ස පැත්තෙන්..
~ගයාන් අබේවික්‍රම~
ඌව වෙල්ලස්සෙ අපේ කොල්ලෙක් ලියපු එකක්.
NSBM යන උන් එක්ක කිසිම තරහක් නෑ. ඉස්කෝලේ එකට හිටපු උනුත් යනව. එත් මචං හූ කියපු එකටනම් හිත රිදුන.
