NSBM හරිත පුරය

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මහින්ද ගේ ආණ්ඩුවෙන් පටන් අරන් 80% විතර ඉවර කරලා තිබ්බ NSBM හරිත ගම්මානය ට ඊයේ හිටන් බැහැල පොර කරා වගේ දීපු ටොක දැක්කද බන් ? කුජීතයි

තුක් නොදකින්
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    අනුන්ගේ සරම තමන්ගේ වගේ ඇදගෙන පාරේ යනවා. ඕකා ජනාධිපති උනෙත් UNP චන්ද වලින් නේ බං. ඒත් අනුන්ගේ චන්ද. හිතන් ඉන්නේ ශ්‍රීලනිප කාරයෝ දුන්න කියලා චන්දෙ. ජනාධිපති , හැබැයි රට රන් කරන්නේ අගමැති .රටට විහිලු සපයන්නෙක් දැන්.