NSBM Homagama

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    අඩො මන් නිව්ස් වලට අහගෙන කියනවා මෙ කැම්පස් එකෙ 30,000 ක් ඉගන් ගන්න පුළුවන්ලු එකපාර. සිරාද බන්? ලංකාවෙ ආණ්ඩුවෙ කැම්පස් වල එක අවුරුද්දක ගන්නෙත් 22,000 ක් ද කොහෙද?? එකෙනුත් බහුතරයක් ආර්ට් කොමර්ස්, ෆිසිකල් ෆැකල්‍ටි. මෙකෙ එහෙම එව්වා නැහැ නෙ ??
    ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ලංකාව වටේම අටවගෙන ඉන්න පොඩි පොඩි උපාධි කඩ ටික වැහිලා යයි ඕකෙන්. එකත් එක අතකට හොඳයි. ​
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,597
    2
    3,621
    113
    Earth
    දැනට Site එකට අනුව නම්

    School of Business
    School of Computing
    School of Engineering


    කියලා තුනක් තියෙනවා..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    ලංකාව වටේම අටවගෙන ඉන්න පොඩි පොඩි උපාධි කඩ ටික වැහිලා යයි ඕකෙන්. එකත් එක අතකට හොඳයි. ​

    මෙව්වායෙ ගාණ කොහොමද දන්නෙ නැහැ නෙ බන්. 30,000 ක් පුරවන්න පුළුවන් කියන්නෙ ඔ ලෙවල් විතරක් කරලා එන උන් සැහෙන්න ගනිවි. ඔය ෆිසිකල් සයන්ස් වලට යන ප්‍රමාණය අඩුවෙවි .
    ​