NSFW Tag එකක් දාන්න පුලුහන්නම්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    GTRZ අය්යේ පුලුහන් නම් NSFW ටැග් එකක් දාන්න වැඩ සලස්සන්නකෝ.. එතකොට යාලුවො නෑදෑයො එක්ක ත්‍රෙඩ් බලන අයට , ඔෆිස් වල ඉඳන් බලන අයට එහෙම ලේසි වෙයි👠
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ පෝලිමට NSFW, NSFW, NSFW කියල තියෙනකොට කාටද ආඩම්බර නේහ්
     
    • Like
    Reactions: TommyJ

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    අඩේ සයිට් ෆීඩ්බැක් කියලා එකකුත් තියනවා..දැන් දැක්කෙ..මේ ත්‍රෙඩ් එක දාන්න තිබුනෙ ඒකෙ